මේ post එකේ මුළින්ම දාපු කොටසින් {https://www.facebook.com/damith.kariyawasam.9/posts/2137853152946544} මං ඔහෙලට සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් කියල සිද්ධවෙන්නෙ භවයක් නිසා ඒකට ගැළපෙන පංච උපාදානස්කන්ධය පිටපත්වෙච්ච ඇඟක් හැදෙන.. ඊලඟට ඒ හැදිච්ච ඇඟ ඒ පිටපත්වෙච්ච පංච උපාදානස්කන්ධයට අනුව වැඩකරන්න ගත්තහම ආයි තිබ්බ වගේම භවයක් හැදිලා ඒ ඇඟ ක්‍රියාකාරීව පවතිනකම් පංච උපාදානස්කන්ධයත් එක්කම නොකඩවා update වෙන.. ඊට පස්සෙ ඒ ඇඟ විනාශවෙනකොට ඒ වෙනකොට තියන භවයෙන් මුළින් උනා වගේම පංච උපාදානස්කන්ධය පිටපත්වෙලා තව ඒකට ගැළපෙන අලුත් ඇඟක් හැදෙන.. දිගින් දිගට යන කතන්දරයක් තමයි!!! මේ අපි ඔක්කොමලත් අන්න එහෙම හැදිල තියන ඇඟවල් ටිකක් විතරයි!!! මෙතන මේ සිද්ධවෙන්නේ භව කුඩා වෙන්න කුඩා වෙන්න මනුස්ස→දෙවි→බ්‍රහ්ම ඇඟවල් හැදෙන.. භව විශාල වෙන්න විශාල වෙන්න පෙරේත→තිරිසන්→නිරිසත් ඇඟවල් හැදෙන.. භව නැත්නම් කිසිම ඇඟක් නොහැදෙන.. ඇඟවල් හැදෙන කතන්දරයක් තමයි!!! කියන බව පැහැදිළි කරලා දුන්නා!!! !!! !!!
ඉතිං හලෝලා, දැන්වත් තේරුම් ගන්නවලා!!! !!! !!! මේ සංසාර පැවැත්මේ ඇත්තටම තියෙන්නෙ හතරමහා ධාතු වලින් හැදෙන සත්ව ඇඟවල් වලයි.. ඒ ඇඟවල් වල තියන මනස කියන ආයතන පදනම් කරගෙන ගබඩාවෙන මතකයන්ගේ, නැත්නම් පංච උපාදානස්කන්ධ වලයි.. ඒ පංච උපාදානස්කන්ධ පදනම් කරගෙන ගොඩනැගෙන ශක්තීන්ගේ, නැත්නම් කර්ම ශක්තීන් 'භව' වලයි.. කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මේක එහෙම්පිටින්ම වගේ {100% නෙවෙයි!!! 99.99%ක් විතර!!! නැත්නම් මේවා නවත්තගන්න වෙන්නෙ නෑ!!! !!! !!!} ස්වභාවධර්මයේ කතාවක් මිසක්, මේ කතාවට සත්වයන්ගේ කෙළෙස් වල.. සත්වයන්ගේ කුසල් - අකුසල් වල.. මහා ලොකු සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අම්මගෙ බඩේ ඉන්න මාස 4-5 පොඩි දරුවො මැරුණත්.. සිහි විසඥ්ඥ වෙච්ච (සිහිනැති වෙච්ච) - සිහි විකල් වෙච්ච (පිස්සු හැදිච්ච) අය මැරුණත්.. පොඩි පොඩි බලු පැටව් - පූස් පැටව් - කුකුල් පැටව් මැරුණත්.. මැස්සො - මදුරුවො මැරුණත්.. ස්වභාවිකව අලුතින්ම හැදිච්ච සත්තු (basic life formations) මැරුණත්.. පුනර්භව සිද්ධවෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

එතකොට අර සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප නම් මේ සංසාර කතාවට කොහෙත්ම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පිටකයේ මූළික හා එකම පරමාර්ථය, ධර්මයට යොමුවෙන එවුන්ව ආයි උන්ට මළාට ධර්මය නිවැරදිව අවබෝධ කරගන (= තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව අවබෝධ කරගෙන) සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙන්න 'කරකවල කරකවල කරකවල අතඇරීම' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප ගිල්ලයින් පස්සෙ ඒ ගිලින ගිලින එවුන් භ්‍රමණය වෙවී ඉඳලා 'ලබඃ ජඃ ගගා' අපාගත වෙනවා මිසක්, උන් මොකෙක්වත් මළාට නිවන් යන්නේ නෑ නෑ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

*{ඔය ටික කියන්න උවමණාවටම මං ඔය 'චිත්ත-චෛතසික-රූප-නිර්බ්බාන, චිත්ත-හද-මන-විඥ්ඥාණ, 89 ආකාරයක් වූ සිත්, චෛතසික, සර්ව චිත්ත සාධාරණ චෛතසික, සූවිසි ප්‍රත්‍ය, අනන්තර සමනන්තර ප්‍රත්‍යය, චිත්තක්ශණ, ප්රතිසන්ධි සිත, භවාංග සිත, විපාක සිත්, ජවන් සිත්, ක්‍රියා සිත්, චුති සිත, ලෝකෝත්තර සිත්, කර්ම සිත්' කිය කියා තියන 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප' නොහොත් 'අභිධර්ම ගූ කෑලි' ටිකක් හොයාගන්න Net එක පොඩ්ඩක් පීරුවා.

"ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ලෝකයට පහළ වීමෙන් ලැබෙන පරම ගාම්භීර වූ ධර්මය අභිධර්මයම වන්නේය." කිය කියා 4 පාරක්ම දෙසල තියන පට්ට කුණුහරුප ලිපියකුත් හම්බවුණා!!! 
ඔය 'අභිධර්ම ගූ කෑලි' ටික ඇහිඳගත්තෙත් ඒ කෙහෙල්මලෙන් තමයි!!! ඇත්තම කියනවා නම් මට හොඳවයින් දෙකේ දෙකේ පොල්ලකුත් අරගෙන ඒකෙ කතෘ තුමාව බැහැදකින්න යන්න හිතුණා!!! !!! !!! 
ඒත් ඉතින් "මං මොකටද නිකං පෙට්‍රල් පුච්චගන්නෙ?? උන් කොහොමත් අම්බානටම කනවනේ!!" කියලා නිකං හිටියා!!! 

}
හරි! ඊලඟට මං ඒ මේකෙ මුල් කොටසෙන්ම, මේ සංසාර පැවැත්මවල් පටන්ගත්තට පස්සෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් මැදිහත්වෙලා නවත්තලා දැම්මොත් මිසක් නැත්නම් මේවා කවදාවත්.. කීයටවත්.. ඉබේම නතරවෙන්නේ නෑ!!! ඊටත් වඩා මේවා පටන්ගත්ත කාලෙ ඉඳලා සිද්ධවෙලා තියන දේවල් වල ප්‍රතිඵල, කර්ම - කර්මවිපාක හා ඥාති සම්බන්ධකම් නිසා, මේවා නවත්තගන්න එක කීයටවත් ලේසි වෙන්නෙත් නෑ!!! ඒ ඔක්කොටමත් වඩා හෑම සංසාරගත සත්වයෙකුගේම පදනම එකම ක්රියාකාරීත්වයක් නිසා, සත්වයෙක් හැටියට ඉපදිච්ච ගමන් උන්ව දුකට පීඩාවට පත්වෙලා ඉන්න සියලු ලෝක සත්වයන්ගේ භව වල බලපෑමට අහුවෙලා උන්ගෙ භව ඉබේම ටික ටික ලොකුවෙන්න පටන් ගන්නවා!!! නැත්නම් සත්වයෙක් හැටියට ඉපදිච්ච ගමන් සංසාර අණතුරට / සසර සැඩපහරට අහුවෙලා ඒ හෑම සත්වයෙක්ම අපාය ලෝක වලට ගහගෙන යන්න පටන්ගන්නවා!!! ඒ සංසාර අණතුර / සසර සැඩපහර කාමලෝක වලදී ගොඩාක් බරපතළයි!!! මේ මනුස්ස ලෝකයේදී උපරිමයි!!! ඒ නිසා දැන් උඹල පස්පව් - දස අකුසල් සියල්ලෙන්ම වැළකිලා මොකුත්ම නොකර මුළු ජීවිත කාලෙම නිදාගෙන හිටියත් උඹලව ගහගෙන ගිහිං අපාගත වෙනවා!!! සුරක්ෂිතව සංසාර පැවැත්මේ රැඳිල ඉන්න කාටවත් බෑ!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ උඹල හැමෝටම "ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! ඉක්මණට රහත්වෙලා මේ ජීවිතයෙන්ම පිරිණිවන්පාපං!! බැරිම නම් අඩුම ගානේ අනාගාමීවත් වෙලා සංසාර අණතුරට අහුවෙන්නෙ නැති / ගහගෙන යන්නෙ නැති ලෝකෙක වත් උපදින්න බලපං!!" කියලා කෙළින්ම කිව්වේ ඒකයි!!!
ඒ වගේම, එතනදි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ "එහෙම ලේසියෙන් රහත්වෙන්න - අනාගාමී වෙන්න හැමෝටම බෑ!! එහෙම 'හුටුස් ගාල' මාර්ගඵල ලබන්නෙ කල්ප කල්ප බරගණන් තිස්සේ පෙරුම් පුරලා පුරලා පුරලා.. කුසල් රැස් කොරලා කොරලා කොරලා.. පාරමිතා සේරම සම්පූර්ණ කරගෙන ඇවිත් ඉන්න අය විතරයි!! උඹල මාර්ගඵල ලබන්න තව කල්ප හැට හුටහමාරක් කුසල් රැස් කොර කොර.. පෙරුම් පුර පුර.. සංසාරෙ යන්නම ඕනෙ!!"... "ගිහිගෙවල් වල ඉඳන් රහත් උණොත් / රහත්වෙලා ගිහිගෙවල් වල හිටියොත් තොපි විනාසයි!!
දවස් 7න් මැරෙයි!!
අනික ගෑණි-මිනිහ චිල්ලමලේ දදා ඉඳගෙන.. ළමයි එක්ක ඉඳගෙන.. වස්තුව දේපොළ තියාගෙන.. ඔව්ව කොරන්නත් බෑ!! ඒකට උඹල ඉස්සෙල්ලම සියලුදේ අතහැරලා තණ්හාව නැති කොරගෙන කැලෑ වදින්න ඕනෙ!!"... "අභිධර්මෙ නැතුව දහම අවබෝධ කොරගන්නත් බෑ!! අභිධර්මෙ නැතුව සුත්‍ර බැලුවට මොකුත් තේරෙන්නෙ නෑ!! කිසි තේරුමක් නැතුව නිකං අපරාදෙ කාලෙ නාස්තිවෙනවා විතරයි!! දහම අවබෝධ කොරගන්න නම් උඹල ඉස්සෙල්ලම අභිධර්මෙ හදාරලා පිස්සු හදාගෙන ඉන්නම ඕනෙ!!"... කිය කියා බොලාට දෙසල තියෙන්නේ, කොහොමහරි කරලා මොන ක්‍රමේකින් හරි බොලාව මේ පාරත් අපාගත කරන්නම තමයි!!! කියලත් තෝරලා දුන්නා!!! !!! !!! 
ඊළඟට, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට විතරයි සියලු සංසාරගත සත්වයන්ගේ සංසාර කතන්දරය එහෙම්පිටින්ම වෙනස්වෙන්නෙ!!! ඒ කාලෙට විතරක්, ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තිය නිසා, අපාගත වෙලා ඒ අපාය ලෝක වලම හිරවෙලා ඉන්න සත්වයන් ඒ ලෝකවලින් ඉබේම නිදහස්වෙනවා!!! තම තමන්ගෙ ජීවිත කාල තුළදී දැන දැන උවමණාවෙන් පව් - පාපකර්ම කරලා නැති කෙළෙස් අඩු (හිතේ විසිරීම අඩු / භව කුඩා) සත්වයන් ඉබේම නිවිලත් යනවා!!! ඒ අතරමැද්දේ ඉන්න සත්වයනුත්, තම තමන්ගෙ ජීවිත කාල තුලදී දැන දැන උවමණාවෙන් පව් - පාපකර්ම කරලා නැත්නම්, සුගතිගාමී වෙනවා!!! කළින් තිබුණු ජීවිත වලට වඩා හොඳ ජීවිත ලබල උපදිනවා!!! ඒ නිසා ඒ කාලෙට මනුස්සයන්ට නිවන් යන්නත් හරි ලේසියි!!! පස්පව් - දස අකුසල් වළින් වැළකිලා ජීවත්වෙන ගමන් තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව ප්රත්යක්ෂ කරගත්තා නම් ඇති. පිරිණිවන් පානවා!!! ප්රත්යක්ෂවුණේ නැතත් දැනගත්ත නම් ඒත් ඇති. අනාගාමී බ්‍රහ්මලෝක වල උපදිනවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමන් ගැනම අවධානයෙන් ඉන්න වෙලාවක මැරෙන කෙනෙක් නම්, එයාට කිසීම ධර්මාවබෝධයක් නැතත් එයා මොනවත් හිතන්නෙ නැතුව හිටියොත්.. එයා තමන්ගෙ ජීවිත කාලය ඇතුලෙදි දැන දැන උවමණාවෙන් පව් - පාපකර්ම කරලත් නැත්නම්.. ඒත් පිරිණිවන් පානවා!!! කියන බවත් පෙන්නලා දුන්නා!!! !!! !!!
අන්න ඒ ඔක්කොම සිද්ධවෙන්නේ, ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු ලෝක සත්වයන්ට බලපාන භයානක සංසාර අණතුර එහෙම්පිටින්ම මැඩපවත්වාගෙන සිටින නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

නැත්නම්, උන්වහන්සේ සිය 'බුද්ධ කෘත්‍ය' ඉටුකරන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඉතිං එහෙම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට සංසාර අණතුර ක්‍රියාත්මක වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ඒ කාලෙදි සංසාරගත සත්වයන්ට සංසාර අණතුර බලපාන්නේ නෑ!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට දැනගන්න. මතකතියා ගන්න. ධර්මයේ දැක්වෙන 'අකාලිකෝ' - 'කාලිකෝ' කතාන්දරය ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම'.. 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කිරීම'.. 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කිරීම'.. එහෙමත් නැත්නම් 'සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා' විදියට ජීවත්වෙන ගමන් මුළින්ම සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා, ඊළඟට විචිකිච්ඡාව එහෙම්පිටින්ම දුරුකරගැනීම හා සීලබ්බත පරාමාස වළින් සම්පූර්ණයෙන්ම වැළකීම කියන 'සෝවාන් මාර්ගයේ යන' අදියර සම්පූර්ණ කරලා, ඊලඟට සක්ඛායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බත පරාමාස මොකුත් නැති 'සෝවාන්' කෙනෙක් වෙලා, එතන ඉඳලා සකෘදාගාමී මාර්ගයේ යන → සකෘදාගාමී → අනාගාමී මාර්ගයේ යන → අනාගාමී → අරහත් මාර්ගයේ යන අදියරවල් ඔක්කොම පහුකරලා අන්තිමටම අරහත්වය සාක්ෂාත් කිරීම.. කියලා හඳුන්වලා දුන්නේ, උන්වහන්සේගේ ආරක්ෂාව / රැකවරණය නැති කාලෙට සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පාන්න පුළුවන් එකම ක්‍රමය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, ඒ වැඩපිළිවෙළේදී පළවෙනි පියවර 'හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම' කියන්නේ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ආරක්ෂාව - රැකවරණය නැතිව සංසාරගත සත්වයෙකුට සංසාර අණතුරෙන් (අපාගතවෙන එකෙන්) බේරෙන්නත්.. සංසාර පැවැත්මෙන් (දිගින් දිගට හැදෙන එකෙන් / repeat වෙන එකෙන් / continue වෙන එකෙන්) ගැළවිලා නිවන් මාර්ගයට පිවිසෙන්නත් (ගැළවෙන / නිවන් යන පාරට එන්න).. අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෙ ප්‍රධාන දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දෙවැනි පියවර 'විචිකිච්ඡාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීම' කියන්නේ, සංසාර අණතුර නිසා අපාගතවෙන එකෙන් බේරීමත්.. දිගින් දිගට හැදෙන / continue වෙන / repeat වෙන එක නතරවීමත්.. තහවුරුවෙන්න / ස්ථිරවෙන්න, ඊලඟට අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෙ දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තුන්වෙනි පියවර 'සීලබ්බත පරාමාස වලින් එහෙම්පිටින්ම වැළකීම' කියන්නේ, සංසාර අණතුර නිසා අපාගතවෙන එක වැළකුනත් 'ඉල්ලං කෑවොත්' අපාගතවෙන්න වෙන එකෙන් බේරෙන්න ඊලඟට අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෙ දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට මුළු ජීවිත කාලය පුරාවටම පව් - පාපකර්ම වලින් වැළකී සිටීම අවශ්‍ය වෙන්නේ, ඔය පළවෙනි - දෙවැනි - තුන්වෙනි පියවරවල් ඔක්කොම සම්පූර්ණ උනත් ගැළවෙන්න බැරි විදියට අපාගතවෙන්න වෙන එකෙන් (envelope වෙන එකෙන්) බේරෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතනදි භයානකම කාරණාව ඇවිල්ලා, ඒ පව් - පාපකර්ම සීමාව ඉක්මවා කෙරුණොත් පළවෙනි / මූළික පියවර කෙරෙන්නත් කළින් ජීවිතය අවසන්වෙලා, පවතින බුද්ධ සාසනය එහෙම්පිටින්ම මගහැරී - ගිළිහී යා හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
කර්ම විපාක වළින් 'ආයුශ' override වෙලා පැවැත්මෙන් ගැළවෙන පාරට සෙට්වෙන්න කළින් life එක terminate වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඔතනදි,
● හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්නෙ නැතුව.. ඒ මුලික පියවර 100% perfectly complete වෙන්නෙ නැතුව.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතිව කිසීම සංසාරගත සත්වයෙකුට නිවන් යන්න තියා නිවන් යන පාරටවත් සෙට්වෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඔක්කොම ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගහගෙන ගිහිං අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවදහරි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන්ම නිවිල ගියොත් මිසක්, නැත්නම් උන්ට තව කල්ප කල්ප කල්ප කල්ප කල්ප හැට හුටහමාරක් අම්බානටම පරිප්පු කාලා හරි සංසාර පැවැත්මෙන් ගැළවෙන / නිවන් යන පාරටවත් එන්න ලැබෙන්නේ, හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච දවසක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
● හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා නම්.. ඒ part එක 100% perfectly completed නම්.. විචිකිච්ඡා තිබ්බත් අවුළක් නෑ!!! මැරෙන්න වැටුණම ඒ විචිකිච්ඡාව නැතිවෙනවා!!! !!! !!!
හැබැයි අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අපාගතවුණත් එක ජීවිත කාලයක් පරිප්පු කාලා අපායෙන් ගැළවිලා 6ක් ඇතුලත නිවන් යනවා!!! !!! !!! 
● සීලබ්බත පරාමාස කළොත් ඉල්ලං කාල අපාගතවෙන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් එක ජීවිත කාලයක් පරිප්පු කාලා අපායෙන් ගැළවිලා 6ක් ඇතුලත නිවන් යනවා!!! !!! !!! 

● 'සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා' කැඩුවොත්.. ඒ කියන්නෙ 'පන්චානන්ත්රීය පාපකර්ම හා දස අකුසල් කළොත්'.. ඒ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා ඇතිවෙච්ච සත්වයන් ඒ කරපු එකාව බෙල්ලෙන් අල්ලලා 2වෙනි 3වෙනි නැත්නම් 4වෙනි අපාය ලෝකෙකටම තල්ලු කරලා දානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ කියන්නෙ ඒ හිංසා පීඩා - හිත්වේදනා ඇතිවෙච්ච / ඇතිවෙන සත්වයන්ගේ භව වල බලපෑමෙන් උන්ව 'ගහගෙන ගිහිං වැටෙන අපාය ලෝකෙන් එහා තියන' අපාය ලෝක වලටම වීසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා වලට ලක්වෙච්ච සත්වයන් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නකම් හෝ ඒ සත්වයන් සැපවත් ජීවිත වලට සෙට්වෙලා උන්ගෙන් එන -ve force එක neutral වෙනකම්, (envelope වෙලා තියනකම්) උන්ට අපාය ලෝක වලින් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒ උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා වලට ලක්වෙච්ච සත්වයන් සංසාර පැවැත්මෙන් ගැළවිලා හරි.. ඒ සත්වයන් සැපවත් ජීවිත වලට සෙට්වෙලා හරි.. උන්ගෙන් එන -ve force එක neutral වෙච්ච කාලෙක ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය ලැබුණොත්, ඔන්න උන්ට ගොඩයන්න අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියනවා!!! එහෙම අවස්ථාවක් ලැබිලා ඒ අවස්ථාවේදී ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන්ම නිවුණොත් උන් ගොඩේ ගොඩ!!! !!! !!! හරියට සක්ඛායදිට්ඨියෙන් වත් නිදහස් උනොත් තව කාලෙකට පස්සෙ හරි උන්ගෙ ගොඩයාම sure!!! !!! !!! නැත්නම් උන්ව ආයිත් uncertain / unsure තත්වෙට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
කළින් උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා වලට ලක්වෙච්ච සත්වයන්ගෙන් temporarily සැපවත් ජීවිත වලට සෙට්වෙලා හිටිය එවුන් ආයිම දුක්ඛිත ජීවිත වලට සෙට්වෙලා උන්ව 'අමතන්න' ගත්තොත්,
ලොහ් ලොහ්
උන් ආයිමත් අපාය ලෝකෙකට සෙට්වෙලා හිරවෙලා / lock වෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
● හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච එකෙක් / එකියක් පන්චානන්ත්රීය පාපකර්ම - දස අකුසල් කරලා සංසාරෙ අනාගත්තොත් / ගූ කරගත්තොත්, නැත්නම් සංසාරෙ අනාගත්ත / ගූ කරගත්ත එකෙක් / එකියක් හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වුණොත්, කළින් වගේම ඒ උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා ඇතිවෙච්ච සත්වයන්ගේ භව වල බලපෑමෙන් උන්ව 1වෙනි අපාය ලෝකයෙන් එහා තියන අපාය ලෝකයකට වීසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා වලට ලක්වෙච්ච සත්වයන් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නකම් හෝ ඒ සත්වයන් සැපවත් ජීවිත වලට සෙට්වෙලා උන්ගෙන් එන -ve force එක neutral වෙනකම්, (envelope වෙලා තියනකම්) උන්ට ඒ අපාය ලෝක වලින් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

Negative forces අඩුවෙලා relief එකක් හම්බවෙච්ච ගමන් උන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය ලැබුණත් නැතත් ඉබේම අපායෙන් ගැළවිලා, 7ක් ඇතුලත නිවිල යනවා!!! !!! !!! ආයි ආයි අපාගත වෙවී repeatedly අනාත වීමක් නෑ!!! !!! !!!
* බොලාට තේරුණයි??? බොලා සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප - වැල් බයිලා අහල කියවලා පින් කුසල් රැස්කොර කොර.. පෙරුම් පුර.. 'සංසාරෙ සැරිසරන්න' සැදී පැහැදී හිටියට, බොලා හැමෝම මේ ඉන්නෙ 'මකර කටක' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොලා බොලාගෙ history එක දන්නෙත් නැහැ නෙව??? ??? ??? ඒවා බලන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මළාට බලල ඉවරකරන්න තියා හිතන්නවත් බැරි තරම් තොගයක් ඒවයි තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං බොලාට කොයිවෙලේ 'ලබඃ ජඃ ගාල' අපාගත වෙන්න වෙයිද දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උඹලට මේ ලැබිල තියන තාවකාලික මනුස්ස ජීවිතය ගැන පැහැදිළි කරලා දීපු, "මේ ඇවිල්ලා බොහෝම භයාණක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ, හොඳටෝම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක, යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට දියෙන් උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි වෙලාවක්!!" කියාපු එක අහල තියනවා නම්, බොලාට ඒක මතක නම්, උන්වහන්සේ උඹල හැමෝම ඉන්නෙ කොච්චර අණතුරකද කියලා අන්න ඒකෙන් බොහෝම ලස්සණට පෙන්නනලා දීල තියනවා!!! !!! !!! බොලා හුඟ දෙනෙක්, "මොකද්ද මේ යකාට අපි ඔක්කොම නිවන් දක්කන්න තරම් මෙච්චරට තියන පුකේ අමාරුව?? බුදුහාමුදුරුවොන්ට වත් එහෙම අමාරුවක් තිබුණෙ නැහැනේ!!" කියලත් හිතනව ඇති නේ???
අන්න ඒ පුකේ අමාරුවට එකම හේතුවත් දැන දැනම තොපිට කෙළවෙන්න ඇරලා බලං ඉන්න බැරිකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

* ඒ වගේම, වැඩේ කොච්චර serious උනත් නිවන් යන්න ලේසි වෙන්නෙත් / ලේසියෙන් නිවන් යන්න පුළුවන් වෙන්නෙත්, කාටවත් වදයක් කරදරයක් නැතුව හැමෝටම උදව් පදව් කරගෙන තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන - වෙච්ච අහිංසක නිහතමානී මිනිස්සුන්ට විතරයි!!! !!! !!! ඔය ලොකු ලොකු 'පොරවල්' වලට.. දේසපාලුවොන්ට.. 'අයියල'ට.. 'අක්කල'ට.. නිවන් යන්න නොසෑහෙන්න අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මට 'ඇරීම' (නින්දා - අපහාස - ආක්‍රෝෂ පරිභව කිරීම්.. බාධා කිරීම්.. තර්ජණ ගර්ජන.. ඔක්කොම) අපේ හාමුදුරුවොන්ට ඇරීම වගේ ආර්ය උපවාද කොලායින් පස්සෙ...
පිරිසුදු බුද්ධ දේශණා වලට විරුද්ධ වෙලා - ධර්මය විකුර්ති කරලා - ධර්මය අධර්මය කරලා සංඝ භේදයත් කලායින් පස්සෙ... බ්හෑහෑම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

භෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භෑෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භෑෑෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
* අනික, ඇත්තටම සංසාර බය දැනිලා.. සංසාර දුක තේරිලා.. හුදකලා වෙලා.. වනාන්තරගත වෙලා.. සීලයෙන් සංවරවෙලා.. කෙළෙස් තව තවා.. බොහෝම උත්සාහයෙන් වීර්යයෙන් ධර්මය අවබෝධ කරගන්න - නිර්වාණය සාක්ශාත් කරගන්න මහන්සිගන්න ලෝකෙ පුරාම ඉන්න අහිංසක නිහතමානී හොඳ මිනිස්සුන්ටත්, (සිවුරුද? නැද්ද? අදාළ නෑ!!!) නිවන් යන්න නෙවෙයි නිවන් යන්න කලින් සංසාර පැවැත්මෙන් ගැළවෙන - නිවන් යන පාරට හරි එන්න පුළුවන් වෙන්නේ, අර මං(අපි) එළිදරව් කරලා දීපු භාග්‍යවතුන්වහන්සේ හෑම කෙනෙකුටම ඉස්සෙල්ලම කරගන්නය කියාපු, ඒත් ලේසියෙන් කාටවත් තනියම කරගන්නත් බැරි, 'හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එක' කරගෙන... නැත්නම්, "මං ඉපදෙන්නත් කලින් දැකපුවා / මගේ ඇස්දෙකෙන් දැකපු නැති ඒවා මං දැකපුවා නෙවෙයි නේ?? මං ඉපදෙන්නත් කළින් අහපුවා / මගේ කන්දෙකෙන් අහපු නැති ඒවා මං අහපුවා නෙවෙයි නේ?? මං ඉපදෙන්නත් කළින් විඳපුවා / මගේ නහයෙන් - දිවෙන් - කයෙන් විඳපු නැති ඒවා මං විඳපුවත් නෙවෙයි නේ?? ~~" විදියට තමන්ම කල්පණා කරලා, "සංසාර පැවැත්මෙන් මට ලැබිල / උරුමවෙලා තියන මතකයන් මගේ නෙවෙයි!! ඒ කියන්නෙ මං සංසාරෙ ඇවිල්ල තියන - මීට කළින් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!!" කියලා තමන්ම තේරුම් අරගෙන... ඉස්සෙල්ලම 'පුරාණ කර්ම' / 'අපරාපරිය වේදනීය කර්ම' වලින් ගැළවිලා හිටියොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ ටික කරගන්න අය තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බව දැනගත්තත් නැතත්... "මේ ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන සේරම තියෙන්නෙ මේ ඇඟ තියනකම් විතරයි නේ?? මං මැරෙනකොට ඒ ඔක්කොම නැතුව යනවා නේ??" කියලා තේරුම් ගත්තත් නැතත්... ඒ ගොල්ලො කොහොමත් Auto නිවන් යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ නැති එවුන් කවදහරි හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙනකම් සංසාරෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං ඒ උන්දලා ගැන හරි දුකයි!!! !!! !!! 

එහෙම ඔහෙලත් දන්න උදවිය - වනවාසී / ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා එහෙම ඉන්නවා නම්, ඉක්මණට ඒ උදවියටත් මේ 'ඇත්ත කතාව' කියලා දෙන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් හරි පව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
භාග්‍යවතුන්වහන්සේ "මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කිව්වේ සංතෝසෙන් නෙවෙයි!!! !!! !!! 

ඉතිං හලෝලා, දැන්වත් තේරුම් ගන්නවලා!!! !!! !!! මේ සංසාර පැවැත්මේ ඇත්තටම තියෙන්නෙ හතරමහා ධාතු වලින් හැදෙන සත්ව ඇඟවල් වලයි.. ඒ ඇඟවල් වල තියන මනස කියන ආයතන පදනම් කරගෙන ගබඩාවෙන මතකයන්ගේ, නැත්නම් පංච උපාදානස්කන්ධ වලයි.. ඒ පංච උපාදානස්කන්ධ පදනම් කරගෙන ගොඩනැගෙන ශක්තීන්ගේ, නැත්නම් කර්ම ශක්තීන් 'භව' වලයි.. කතන්දරයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේක එහෙම්පිටින්ම වගේ {100% නෙවෙයි!!! 99.99%ක් විතර!!! නැත්නම් මේවා නවත්තගන්න වෙන්නෙ නෑ!!! !!! !!!} ස්වභාවධර්මයේ කතාවක් මිසක්, මේ කතාවට සත්වයන්ගේ කෙළෙස් වල.. සත්වයන්ගේ කුසල් - අකුසල් වල.. මහා ලොකු සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අම්මගෙ බඩේ ඉන්න මාස 4-5 පොඩි දරුවො මැරුණත්.. සිහි විසඥ්ඥ වෙච්ච (සිහිනැති වෙච්ච) - සිහි විකල් වෙච්ච (පිස්සු හැදිච්ච) අය මැරුණත්.. පොඩි පොඩි බලු පැටව් - පූස් පැටව් - කුකුල් පැටව් මැරුණත්.. මැස්සො - මදුරුවො මැරුණත්.. ස්වභාවිකව අලුතින්ම හැදිච්ච සත්තු (basic life formations) මැරුණත්.. පුනර්භව සිද්ධවෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

එතකොට අර සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප නම් මේ සංසාර කතාවට කොහෙත්ම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පිටකයේ මූළික හා එකම පරමාර්ථය, ධර්මයට යොමුවෙන එවුන්ව ආයි උන්ට මළාට ධර්මය නිවැරදිව අවබෝධ කරගන (= තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව අවබෝධ කරගෙන) සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙන්න 'කරකවල කරකවල කරකවල අතඇරීම' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප ගිල්ලයින් පස්සෙ ඒ ගිලින ගිලින එවුන් භ්‍රමණය වෙවී ඉඳලා 'ලබඃ ජඃ ගගා' අපාගත වෙනවා මිසක්, උන් මොකෙක්වත් මළාට නිවන් යන්නේ නෑ නෑ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

*{ඔය ටික කියන්න උවමණාවටම මං ඔය 'චිත්ත-චෛතසික-රූප-නිර්බ්බාන, චිත්ත-හද-මන-විඥ්ඥාණ, 89 ආකාරයක් වූ සිත්, චෛතසික, සර්ව චිත්ත සාධාරණ චෛතසික, සූවිසි ප්‍රත්‍ය, අනන්තර සමනන්තර ප්‍රත්‍යය, චිත්තක්ශණ, ප්රතිසන්ධි සිත, භවාංග සිත, විපාක සිත්, ජවන් සිත්, ක්‍රියා සිත්, චුති සිත, ලෝකෝත්තර සිත්, කර්ම සිත්' කිය කියා තියන 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප' නොහොත් 'අභිධර්ම ගූ කෑලි' ටිකක් හොයාගන්න Net එක පොඩ්ඩක් පීරුවා.

"ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ලෝකයට පහළ වීමෙන් ලැබෙන පරම ගාම්භීර වූ ධර්මය අභිධර්මයම වන්නේය." කිය කියා 4 පාරක්ම දෙසල තියන පට්ට කුණුහරුප ලිපියකුත් හම්බවුණා!!! 
ඔය 'අභිධර්ම ගූ කෑලි' ටික ඇහිඳගත්තෙත් ඒ කෙහෙල්මලෙන් තමයි!!! ඇත්තම කියනවා නම් මට හොඳවයින් දෙකේ දෙකේ පොල්ලකුත් අරගෙන ඒකෙ කතෘ තුමාව බැහැදකින්න යන්න හිතුණා!!! !!! !!! 
ඒත් ඉතින් "මං මොකටද නිකං පෙට්‍රල් පුච්චගන්නෙ?? උන් කොහොමත් අම්බානටම කනවනේ!!" කියලා නිකං හිටියා!!! 

}හරි! ඊලඟට මං ඒ මේකෙ මුල් කොටසෙන්ම, මේ සංසාර පැවැත්මවල් පටන්ගත්තට පස්සෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් මැදිහත්වෙලා නවත්තලා දැම්මොත් මිසක් නැත්නම් මේවා කවදාවත්.. කීයටවත්.. ඉබේම නතරවෙන්නේ නෑ!!! ඊටත් වඩා මේවා පටන්ගත්ත කාලෙ ඉඳලා සිද්ධවෙලා තියන දේවල් වල ප්‍රතිඵල, කර්ම - කර්මවිපාක හා ඥාති සම්බන්ධකම් නිසා, මේවා නවත්තගන්න එක කීයටවත් ලේසි වෙන්නෙත් නෑ!!! ඒ ඔක්කොටමත් වඩා හෑම සංසාරගත සත්වයෙකුගේම පදනම එකම ක්රියාකාරීත්වයක් නිසා, සත්වයෙක් හැටියට ඉපදිච්ච ගමන් උන්ව දුකට පීඩාවට පත්වෙලා ඉන්න සියලු ලෝක සත්වයන්ගේ භව වල බලපෑමට අහුවෙලා උන්ගෙ භව ඉබේම ටික ටික ලොකුවෙන්න පටන් ගන්නවා!!! නැත්නම් සත්වයෙක් හැටියට ඉපදිච්ච ගමන් සංසාර අණතුරට / සසර සැඩපහරට අහුවෙලා ඒ හෑම සත්වයෙක්ම අපාය ලෝක වලට ගහගෙන යන්න පටන්ගන්නවා!!! ඒ සංසාර අණතුර / සසර සැඩපහර කාමලෝක වලදී ගොඩාක් බරපතළයි!!! මේ මනුස්ස ලෝකයේදී උපරිමයි!!! ඒ නිසා දැන් උඹල පස්පව් - දස අකුසල් සියල්ලෙන්ම වැළකිලා මොකුත්ම නොකර මුළු ජීවිත කාලෙම නිදාගෙන හිටියත් උඹලව ගහගෙන ගිහිං අපාගත වෙනවා!!! සුරක්ෂිතව සංසාර පැවැත්මේ රැඳිල ඉන්න කාටවත් බෑ!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ උඹල හැමෝටම "ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! ඉක්මණට රහත්වෙලා මේ ජීවිතයෙන්ම පිරිණිවන්පාපං!! බැරිම නම් අඩුම ගානේ අනාගාමීවත් වෙලා සංසාර අණතුරට අහුවෙන්නෙ නැති / ගහගෙන යන්නෙ නැති ලෝකෙක වත් උපදින්න බලපං!!" කියලා කෙළින්ම කිව්වේ ඒකයි!!!
ඒ වගේම, එතනදි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ "එහෙම ලේසියෙන් රහත්වෙන්න - අනාගාමී වෙන්න හැමෝටම බෑ!! එහෙම 'හුටුස් ගාල' මාර්ගඵල ලබන්නෙ කල්ප කල්ප බරගණන් තිස්සේ පෙරුම් පුරලා පුරලා පුරලා.. කුසල් රැස් කොරලා කොරලා කොරලා.. පාරමිතා සේරම සම්පූර්ණ කරගෙන ඇවිත් ඉන්න අය විතරයි!! උඹල මාර්ගඵල ලබන්න තව කල්ප හැට හුටහමාරක් කුසල් රැස් කොර කොර.. පෙරුම් පුර පුර.. සංසාරෙ යන්නම ඕනෙ!!"... "ගිහිගෙවල් වල ඉඳන් රහත් උණොත් / රහත්වෙලා ගිහිගෙවල් වල හිටියොත් තොපි විනාසයි!!
දවස් 7න් මැරෙයි!!
අනික ගෑණි-මිනිහ චිල්ලමලේ දදා ඉඳගෙන.. ළමයි එක්ක ඉඳගෙන.. වස්තුව දේපොළ තියාගෙන.. ඔව්ව කොරන්නත් බෑ!! ඒකට උඹල ඉස්සෙල්ලම සියලුදේ අතහැරලා තණ්හාව නැති කොරගෙන කැලෑ වදින්න ඕනෙ!!"... "අභිධර්මෙ නැතුව දහම අවබෝධ කොරගන්නත් බෑ!! අභිධර්මෙ නැතුව සුත්‍ර බැලුවට මොකුත් තේරෙන්නෙ නෑ!! කිසි තේරුමක් නැතුව නිකං අපරාදෙ කාලෙ නාස්තිවෙනවා විතරයි!! දහම අවබෝධ කොරගන්න නම් උඹල ඉස්සෙල්ලම අභිධර්මෙ හදාරලා පිස්සු හදාගෙන ඉන්නම ඕනෙ!!"... කිය කියා බොලාට දෙසල තියෙන්නේ, කොහොමහරි කරලා මොන ක්‍රමේකින් හරි බොලාව මේ පාරත් අපාගත කරන්නම තමයි!!! කියලත් තෝරලා දුන්නා!!! !!! !!! 
ඊළඟට, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කාලෙට විතරයි සියලු සංසාරගත සත්වයන්ගේ සංසාර කතන්දරය එහෙම්පිටින්ම වෙනස්වෙන්නෙ!!! ඒ කාලෙට විතරක්, ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තිය නිසා, අපාගත වෙලා ඒ අපාය ලෝක වලම හිරවෙලා ඉන්න සත්වයන් ඒ ලෝකවලින් ඉබේම නිදහස්වෙනවා!!! තම තමන්ගෙ ජීවිත කාල තුළදී දැන දැන උවමණාවෙන් පව් - පාපකර්ම කරලා නැති කෙළෙස් අඩු (හිතේ විසිරීම අඩු / භව කුඩා) සත්වයන් ඉබේම නිවිලත් යනවා!!! ඒ අතරමැද්දේ ඉන්න සත්වයනුත්, තම තමන්ගෙ ජීවිත කාල තුලදී දැන දැන උවමණාවෙන් පව් - පාපකර්ම කරලා නැත්නම්, සුගතිගාමී වෙනවා!!! කළින් තිබුණු ජීවිත වලට වඩා හොඳ ජීවිත ලබල උපදිනවා!!! ඒ නිසා ඒ කාලෙට මනුස්සයන්ට නිවන් යන්නත් හරි ලේසියි!!! පස්පව් - දස අකුසල් වළින් වැළකිලා ජීවත්වෙන ගමන් තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව ප්රත්යක්ෂ කරගත්තා නම් ඇති. පිරිණිවන් පානවා!!! ප්රත්යක්ෂවුණේ නැතත් දැනගත්ත නම් ඒත් ඇති. අනාගාමී බ්‍රහ්මලෝක වල උපදිනවා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමන් ගැනම අවධානයෙන් ඉන්න වෙලාවක මැරෙන කෙනෙක් නම්, එයාට කිසීම ධර්මාවබෝධයක් නැතත් එයා මොනවත් හිතන්නෙ නැතුව හිටියොත්.. එයා තමන්ගෙ ජීවිත කාලය ඇතුලෙදි දැන දැන උවමණාවෙන් පව් - පාපකර්ම කරලත් නැත්නම්.. ඒත් පිරිණිවන් පානවා!!! කියන බවත් පෙන්නලා දුන්නා!!! !!! !!!

අන්න ඒ ඔක්කොම සිද්ධවෙන්නේ, ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු ලෝක සත්වයන්ට බලපාන භයානක සංසාර අණතුර එහෙම්පිටින්ම මැඩපවත්වාගෙන සිටින නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම'.. 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කිරීම'.. 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කිරීම'.. එහෙමත් නැත්නම් 'සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා' විදියට ජීවත්වෙන ගමන් මුළින්ම සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා, ඊළඟට විචිකිච්ඡාව එහෙම්පිටින්ම දුරුකරගැනීම හා සීලබ්බත පරාමාස වළින් සම්පූර්ණයෙන්ම වැළකීම කියන 'සෝවාන් මාර්ගයේ යන' අදියර සම්පූර්ණ කරලා, ඊලඟට සක්ඛායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බත පරාමාස මොකුත් නැති 'සෝවාන්' කෙනෙක් වෙලා, එතන ඉඳලා සකෘදාගාමී මාර්ගයේ යන → සකෘදාගාමී → අනාගාමී මාර්ගයේ යන → අනාගාමී → අරහත් මාර්ගයේ යන අදියරවල් ඔක්කොම පහුකරලා අන්තිමටම අරහත්වය සාක්ෂාත් කිරීම.. කියලා හඳුන්වලා දුන්නේ, උන්වහන්සේගේ ආරක්ෂාව / රැකවරණය නැති කාලෙට සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පාන්න පුළුවන් එකම ක්‍රමය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, ඒ වැඩපිළිවෙළේදී පළවෙනි පියවර 'හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම' කියන්නේ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ආරක්ෂාව - රැකවරණය නැතිව සංසාරගත සත්වයෙකුට සංසාර අණතුරෙන් (අපාගතවෙන එකෙන්) බේරෙන්නත්.. සංසාර පැවැත්මෙන් (දිගින් දිගට හැදෙන එකෙන් / repeat වෙන එකෙන් / continue වෙන එකෙන්) ගැළවිලා නිවන් මාර්ගයට පිවිසෙන්නත් (ගැළවෙන / නිවන් යන පාරට එන්න).. අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෙ ප්‍රධාන දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දෙවැනි පියවර 'විචිකිච්ඡාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීම' කියන්නේ, සංසාර අණතුර නිසා අපාගතවෙන එකෙන් බේරීමත්.. දිගින් දිගට හැදෙන / continue වෙන / repeat වෙන එක නතරවීමත්.. තහවුරුවෙන්න / ස්ථිරවෙන්න, ඊලඟට අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෙ දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තුන්වෙනි පියවර 'සීලබ්බත පරාමාස වලින් එහෙම්පිටින්ම වැළකීම' කියන්නේ, සංසාර අණතුර නිසා අපාගතවෙන එක වැළකුනත් 'ඉල්ලං කෑවොත්' අපාගතවෙන්න වෙන එකෙන් බේරෙන්න ඊලඟට අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනෙ දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට මුළු ජීවිත කාලය පුරාවටම පව් - පාපකර්ම වලින් වැළකී සිටීම අවශ්‍ය වෙන්නේ, ඔය පළවෙනි - දෙවැනි - තුන්වෙනි පියවරවල් ඔක්කොම සම්පූර්ණ උනත් ගැළවෙන්න බැරි විදියට අපාගතවෙන්න වෙන එකෙන් (envelope වෙන එකෙන්) බේරෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතනදි භයානකම කාරණාව ඇවිල්ලා, ඒ පව් - පාපකර්ම සීමාව ඉක්මවා කෙරුණොත් පළවෙනි / මූළික පියවර කෙරෙන්නත් කළින් ජීවිතය අවසන්වෙලා, පවතින බුද්ධ සාසනය එහෙම්පිටින්ම මගහැරී - ගිළිහී යා හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
කර්ම විපාක වළින් 'ආයුශ' override වෙලා පැවැත්මෙන් ගැළවෙන පාරට සෙට්වෙන්න කළින් life එක terminate වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඔතනදි,
● හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්නෙ නැතුව.. ඒ මුලික පියවර 100% perfectly complete වෙන්නෙ නැතුව.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතිව කිසීම සංසාරගත සත්වයෙකුට නිවන් යන්න තියා නිවන් යන පාරටවත් සෙට්වෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ඔක්කොම ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගහගෙන ගිහිං අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවදහරි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන්ම නිවිල ගියොත් මිසක්, නැත්නම් උන්ට තව කල්ප කල්ප කල්ප කල්ප කල්ප හැට හුටහමාරක් අම්බානටම පරිප්පු කාලා හරි සංසාර පැවැත්මෙන් ගැළවෙන / නිවන් යන පාරටවත් එන්න ලැබෙන්නේ, හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච දවසක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
● හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා නම්.. ඒ part එක 100% perfectly completed නම්.. විචිකිච්ඡා තිබ්බත් අවුළක් නෑ!!! මැරෙන්න වැටුණම ඒ විචිකිච්ඡාව නැතිවෙනවා!!! !!! !!!

හැබැයි අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අපාගතවුණත් එක ජීවිත කාලයක් පරිප්පු කාලා අපායෙන් ගැළවිලා 6ක් ඇතුලත නිවන් යනවා!!! !!! !!! 
● සීලබ්බත පරාමාස කළොත් ඉල්ලං කාල අපාගතවෙන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් එක ජීවිත කාලයක් පරිප්පු කාලා අපායෙන් ගැළවිලා 6ක් ඇතුලත නිවන් යනවා!!! !!! !!! 

● 'සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා' කැඩුවොත්.. ඒ කියන්නෙ 'පන්චානන්ත්රීය පාපකර්ම හා දස අකුසල් කළොත්'.. ඒ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා ඇතිවෙච්ච සත්වයන් ඒ කරපු එකාව බෙල්ලෙන් අල්ලලා 2වෙනි 3වෙනි නැත්නම් 4වෙනි අපාය ලෝකෙකටම තල්ලු කරලා දානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ කියන්නෙ ඒ හිංසා පීඩා - හිත්වේදනා ඇතිවෙච්ච / ඇතිවෙන සත්වයන්ගේ භව වල බලපෑමෙන් උන්ව 'ගහගෙන ගිහිං වැටෙන අපාය ලෝකෙන් එහා තියන' අපාය ලෝක වලටම වීසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා වලට ලක්වෙච්ච සත්වයන් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නකම් හෝ ඒ සත්වයන් සැපවත් ජීවිත වලට සෙට්වෙලා උන්ගෙන් එන -ve force එක neutral වෙනකම්, (envelope වෙලා තියනකම්) උන්ට අපාය ලෝක වලින් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒ උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා වලට ලක්වෙච්ච සත්වයන් සංසාර පැවැත්මෙන් ගැළවිලා හරි.. ඒ සත්වයන් සැපවත් ජීවිත වලට සෙට්වෙලා හරි.. උන්ගෙන් එන -ve force එක neutral වෙච්ච කාලෙක ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය ලැබුණොත්, ඔන්න උන්ට ගොඩයන්න අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියනවා!!! එහෙම අවස්ථාවක් ලැබිලා ඒ අවස්ථාවේදී ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන්ම නිවුණොත් උන් ගොඩේ ගොඩ!!! !!! !!! හරියට සක්ඛායදිට්ඨියෙන් වත් නිදහස් උනොත් තව කාලෙකට පස්සෙ හරි උන්ගෙ ගොඩයාම sure!!! !!! !!! නැත්නම් උන්ව ආයිත් uncertain / unsure තත්වෙට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කළින් උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා වලට ලක්වෙච්ච සත්වයන්ගෙන් temporarily සැපවත් ජීවිත වලට සෙට්වෙලා හිටිය එවුන් ආයිම දුක්ඛිත ජීවිත වලට සෙට්වෙලා උන්ව 'අමතන්න' ගත්තොත්,
ලොහ් ලොහ්
උන් ආයිමත් අපාය ලෝකෙකට සෙට්වෙලා හිරවෙලා / lock වෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
● හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙච්ච එකෙක් / එකියක් පන්චානන්ත්රීය පාපකර්ම - දස අකුසල් කරලා සංසාරෙ අනාගත්තොත් / ගූ කරගත්තොත්, නැත්නම් සංසාරෙ අනාගත්ත / ගූ කරගත්ත එකෙක් / එකියක් හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වුණොත්, කළින් වගේම ඒ උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා ඇතිවෙච්ච සත්වයන්ගේ භව වල බලපෑමෙන් උන්ව 1වෙනි අපාය ලෝකයෙන් එහා තියන අපාය ලෝකයකට වීසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ උන්ගෙ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පාහර වැඩ හන්දා හිංසා පීඩා - හිත්වේදනා වලට ලක්වෙච්ච සත්වයන් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නකම් හෝ ඒ සත්වයන් සැපවත් ජීවිත වලට සෙට්වෙලා උන්ගෙන් එන -ve force එක neutral වෙනකම්, (envelope වෙලා තියනකම්) උන්ට ඒ අපාය ලෝක වලින් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

Negative forces අඩුවෙලා relief එකක් හම්බවෙච්ච ගමන් උන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය ලැබුණත් නැතත් ඉබේම අපායෙන් ගැළවිලා, 7ක් ඇතුලත නිවිල යනවා!!! !!! !!! ආයි ආයි අපාගත වෙවී repeatedly අනාත වීමක් නෑ!!! !!! !!! * බොලාට තේරුණයි??? බොලා සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප - වැල් බයිලා අහල කියවලා පින් කුසල් රැස්කොර කොර.. පෙරුම් පුර.. 'සංසාරෙ සැරිසරන්න' සැදී පැහැදී හිටියට, බොලා හැමෝම මේ ඉන්නෙ 'මකර කටක' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොලා බොලාගෙ history එක දන්නෙත් නැහැ නෙව??? ??? ??? ඒවා බලන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මළාට බලල ඉවරකරන්න තියා හිතන්නවත් බැරි තරම් තොගයක් ඒවයි තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං බොලාට කොයිවෙලේ 'ලබඃ ජඃ ගාල' අපාගත වෙන්න වෙයිද දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උඹලට මේ ලැබිල තියන තාවකාලික මනුස්ස ජීවිතය ගැන පැහැදිළි කරලා දීපු, "මේ ඇවිල්ලා බොහෝම භයාණක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ, හොඳටෝම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක, යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට දියෙන් උඩට මතුවෙන්න ලැබිච්ච පුංචි වෙලාවක්!!" කියාපු එක අහල තියනවා නම්, බොලාට ඒක මතක නම්, උන්වහන්සේ උඹල හැමෝම ඉන්නෙ කොච්චර අණතුරකද කියලා අන්න ඒකෙන් බොහෝම ලස්සණට පෙන්නනලා දීල තියනවා!!! !!! !!! බොලා හුඟ දෙනෙක්, "මොකද්ද මේ යකාට අපි ඔක්කොම නිවන් දක්කන්න තරම් මෙච්චරට තියන පුකේ අමාරුව?? බුදුහාමුදුරුවොන්ට වත් එහෙම අමාරුවක් තිබුණෙ නැහැනේ!!" කියලත් හිතනව ඇති නේ???