බුදුදහම විඥානවාදී ද ?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    එහෙම දෙයක් වෙන්න විදියක් නෑනේද? සිතුවිල්ල කර්මය කරන්න මුල් උනාට කර්මය සිද්ද වෙන්න නන් ක්‍රියාවක් වෙන්න ඕනිනෙ.
    මගේ දැනීම අනුව නම් සිතුවිල්ලත් කර්මයක් වෙන්න පුළුවන්. බලමු වෙන කෙනෙක් මේක හරියටම පැහැදිලි කරයිද කියලා.

    https://fb.pathnirvana.org/archives/148
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මගේ දැනීම අනුව නම් සිතුවිල්ලත් කර්මයක් වෙන්න පුළුවන්. බලමු වෙන කෙනෙක් මේක හරියටම පැහැදිලි කරයිද කියලා.

    https://fb.pathnirvana.org/archives/148
    ඔව් පුලුවන්
    එහෙම පින් පවු කරගත්ත කතාත් තියනව
    බාවනා කරලා(මනෝ කර්ම ) රූප අරූප කර්ම රැස් කරගේන ඒ ඒ බ්‍රහ්ම ලෝක වල ඉපදෙනවා
     
    • Like
    Reactions: .::J@S::.

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    6f7dc5e8836bd2c148aa7522e4a85c0e.jpg
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    ඔව් පුලුවන්
    එහෙම පින් පවු කරගත්ත කතාත් තියනව
    බාවනා කරලා(මනෝ කර්ම ) රූප අරූප කර්ම රැස් කරගේන ඒ ඒ බ්‍රහ්ම ලෝක වල ඉපදෙනවා
    ස්තූතියි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    මනසා කියන්නේ හිතට නේද. එතකොට හිතින් අකුසලයක් හෝ කුසලයක් කරන්න හිතුවොත් එතන කර්මයක් හටගන්නවා නේද.

    Mana kiyanne... indriyakata asa kana wage...cita, vijjanaya kiyanne ekak
     
    • Like
    Reactions: .::J@S::.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    එහෙම දෙයක් වෙන්න විදියක් නෑනේද? සිතුවිල්ල කර්මය කරන්න මුල් උනාට කර්මය සිද්ද වෙන්න නන් ක්‍රියාවක් වෙන්න ඕනිනෙ.

    karmaya sithma muulikawa tamai athi wenne..

    Apita athi wena eka eka cita.. category 89 kata (112 kara lokottara nam) daanna puluwan... oya 89n kriya sita..kusala..akusala sith teeranaya wenne.. oka hariyata study kaloth kiyanna puluwan mona sithuwilla kusal da akusalda...mona sithuwille karamayak nadda..oya wage
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මනස නැති වෙලාවට බාහිරි ලෝකයක් නැහැ කියන්න පුලුවන්
    ඒත් අන්දයෙක්ට නොපෙනුනාට පාට ලෝකෙන් නැති වෙලා නෑ
    අර උඩ කෙන කියල තියන උදාහරනය වගේ
    sensor එක නෑ කියලා object එක නැති වෙන්නේ නෑ
    sensor නැති වෙලාවටත් object පවතිනවා (එම object වලින් සැදුම් ලත් ලෝකය පවතිනවා ) කියලා අපි අදහසක් ගන්නෙත් මනස පාවිච්චි කරලනේ එතකොට ඒ අදහසත් මනසේම නිර්මාණයක් නේ ....එතකොට ඔය අදහසත් විඥානවාදී නේද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    sensor නැති වෙලාවටත් object පවතිනවා (එම object වලින් සැදුම් ලත් ලෝකය පවතිනවා ) කියලා අපි අදහසක් ගන්නෙත් මනස පාවිච්චි කරලනේ එතකොට ඒ අදහසත් මනසේම නිර්මාණයක් නේ ....එතකොට ඔය අදහසත් විඥානවාදී නේද ?
    ඔව් අපි නිවන් දකින කම් මේ කරුණු හදාරන්නේ මනසින්
    බුදු දහමේ අර්බුදයට හේතුවත් මනස නෙමෙයි(අවිද්යාව ), විසදුමත් මනස නෙමෙයි(නිර්වානය)
    නිර්වානය කියන්නෙ වෙනම පරමාර්ත ධර්මයක්. ඒක මනසනට ගෝචරයි(වත්ථු ධම්ම) හැබැයි මනසින් අසංඛතයි

    https://www.budusarana.lk/budusarana/2010/08/24/tmp.asp?ID=vision07
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඔව් අපි නිවන් දකින කම් මේ කරුණු හදාරන්නේ මනසින්
    බුදු දහමේ අර්බුදයට හේතුවත් මනස නෙමෙයි(අවිද්යාව ), විසදුමත් මනස නෙමෙයි(නිර්වානය)
    නිර්වානය කියන්නෙ වෙනම පරමාර්ත ධර්මයක්. ඒක මනසනට ගෝචරයි(වත්ථු ධම්ම) හැබැයි මනසින් අසංඛතයි

    https://www.budusarana.lk/budusarana/2010/08/24/tmp.asp?ID=vision07
    මේ ප්‍රකාශය තුල මනස කියන දේට පැවතීමක් තියනවා කියන යටි අදහස ගැබ්වෙලා තියනවනේ .... ඒ කියන්නේ පවතින මනසක් ...එහෙනම් දිගින් දිගට පවතින මනස කියන්නේ (සුළු වෙලාවකට හරි ) ආත්ම වාදයක් නේද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ ප්‍රකාශය තුල මනස කියන දේට පැවතීමක් තියනවා කියන යටි අදහස ගැබ්වෙලා තියනවනේ .... ඒ කියන්නේ පවතින මනසක් ...එහෙනම් දිගින් දිගට පවතින මනස කියන්නේ (සුළු වෙලාවකට හරි ) ආත්ම වාදයක් නේද ?
    මට තේරුණ විදියට මනස කියන්නේ ක්‍රියාවලියක්. දම්වැලක් වගේ. මනසක් ඇති වෙනවා, පවතිනවා, නැතිවෙනවා. ඒක කාටවත් අයිතියි කියන්න බෑ(අනාත්මයි). මොකද ඒක හටගන්නේ හේතුවකින්, පලයක් විදිහට. සම්මුති ලෝකයේදි මනස මේ පුද්ගලයාගේ කියලා කියනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    මේ ප්‍රකාශය තුල මනස කියන දේට පැවතීමක් තියනවා කියන යටි අදහස ගැබ්වෙලා තියනවනේ .... ඒ කියන්නේ පවතින මනසක් ...එහෙනම් දිගින් දිගට පවතින මනස කියන්නේ (සුළු වෙලාවකට හරි ) ආත්ම වාදයක් නේද ?
    sensor නැති වෙලාවටත් object පවතිනවා (එම object වලින් සැදුම් ලත් ලෝකය පවතිනවා ) කියලා අපි අදහසක් ගන්නෙත් මනස පාවිච්චි කරලනේ එතකොට ඒ අදහසත් මනසේම නිර්මාණයක් නේ ....එතකොට ඔය අදහසත් විඥානවාදී නේද ?

    Prashnaya pahadili naa...

    Oyata tiyena gataluwa...manasak (pawathina ekak) tiyena ekada nattam... manasa use karana ekada?

    btw, manasa, cita oya deka patalila tiyenne othana...uda kiyala tiyenne cita gana wenna oni..yata kiyala tiyenne mana indriya gana?
     
    Similar threads