බුදුදහම සහ දේව සංකල්පය

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
මම ගිය අවුරුද්දෙ ලංකාවට ගියාම, අඳුනන කට්ටියක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ දේවාලෙකට(දේවාලෙ නම කියන එක හරි නෑනෙ.)යන්න උනා.

දේවාලෙ ඇතුලට ගියාම හැමතැනම බෝඩ් ගහල තියනව "ආරූඪ වී නැටීම සපුරා තහනම්" කියල. මම ඒ ඇතුලෙ හිටපු දේවාලෙ කෙනෙක්ගෙන් ඇහුව ඇයි එහෙම ගහල තියෙන්නෙ කියල.

මොකද පොතේ හැටියට දේවාලෙට එන ඕන බැතිමතෙකුට දෙවියෝ ආරූඪ වෙන්න පුලුවන්නෙ?

මනුස්සය කිව්ව " ඔය මේ ගෑනු මිනිස්සු ඇවිත් බොරුවට රෙදි කඩන් දඟලවනේ, එකයි", කියල.

මමත් ඉතින් " ආ, එහෙමද?" කියල වැඩිය මොනවත් කියන්නෙ නැතුව, හිනාවත් තද කරගෙන, එලියට ගියා මාත් එක්ක ගිය කට්ටියට කරගන්න ඕන දේවල් කරගෙන එන්න කියල. මොකද පන්සල එහා පැත්තෙ තියෙද්දී, කපුවට දෙකට නැමී නැමී වැඳ වැඳ, දහස් ගණන් වටිනා පලතුරු වට්ටි වලට දාහේ දෙදාහේ කොල ඔබ ඔබ දෙන කොට අඬන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බැරි නිසා.

මට හිතුන එතන ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් ඇස් ඇරල අවදියෙන් බලනවානම්, අර "ආරූඪ වී නැටීම සපුරා තහනම්" බෝඩ් එකම ඇති කියල මිත්යදෘෂ්ටියෙන් මිදෙන්න. මොකද කපුවම කියනවනම් දේවාලෙ ඇතුලෙදි කෙනෙක් ආරූඪ උනොත් ඒ බොරුවක් කියල, කපුවම පිලිගන්නවා එයා කරන්නෙත් බොරුවක් කියල.:lol::lol::lol:

:lol: ඔවා සමාජෙන් තුරන් වෙන්න කාලයක් යනවා, දැන් ඉන්න වැඩිහිටි පරම් පරාවෙන් පස්සෙ බොහෝ දුරට ඕවා තුරන් වෙයි.. :baffled:
 
sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    දෙවියො කියන්නෙත් අපි වගේම මේ විශ්වයේ ඉන්න ජීව කොට්ටාශයක් කියලයි මටනම් හිතෙන්නෙ...

    අපිට වඩා දියුණුයි.. අපි දියුණූ වෙන්නෙ භෞතිකවනෙ.. දෙවියො අධ්‍යාත්මිකව දියුණුයි..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම ගිය අවුරුද්දෙ ලංකාවට ගියාම, අඳුනන කට්ටියක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ දේවාලෙකට(දේවාලෙ නම කියන එක හරි නෑනෙ.)යන්න උනා.

    දේවාලෙ ඇතුලට ගියාම හැමතැනම බෝඩ් ගහල තියනව "ආරූඪ වී නැටීම සපුරා තහනම්" කියල. මම ඒ ඇතුලෙ හිටපු දේවාලෙ කෙනෙක්ගෙන් ඇහුව ඇයි එහෙම ගහල තියෙන්නෙ කියල.

    මොකද පොතේ හැටියට දේවාලෙට එන ඕන බැතිමතෙකුට දෙවියෝ ආරූඪ වෙන්න පුලුවන්නෙ?

    මනුස්සය කිව්ව " ඔය මේ ගෑනු මිනිස්සු ඇවිත් බොරුවට රෙදි කඩන් දඟලවනේ, එකයි", කියල.

    මමත් ඉතින් " ආ, එහෙමද?" කියල වැඩිය මොනවත් කියන්නෙ නැතුව, හිනාවත් තද කරගෙන, එලියට ගියා මාත් එක්ක ගිය කට්ටියට කරගන්න ඕන දේවල් කරගෙන එන්න කියල. මොකද පන්සල එහා පැත්තෙ තියෙද්දී, කපුවට දෙකට නැමී නැමී වැඳ වැඳ, දහස් ගණන් වටිනා පලතුරු වට්ටි වලට දාහේ දෙදාහේ කොල ඔබ ඔබ දෙන කොට අඬන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බැරි නිසා.

    මට හිතුන එතන ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් ඇස් ඇරල අවදියෙන් බලනවානම්, අර "ආරූඪ වී නැටීම සපුරා තහනම්" බෝඩ් එකම ඇති කියල මිත්යදෘෂ්ටියෙන් මිදෙන්න. මොකද කපුවම කියනවනම් දේවාලෙ ඇතුලෙදි කෙනෙක් ආරූඪ උනොත් ඒ බොරුවක් කියල, කපුවම පිලිගන්නවා එයා කරන්නෙත් බොරුවක් කියල.:lol::lol::lol:

    මෙහෙමයි මචන් ඔය දේව අරුඩයෙන් සාස්තර කියනවා කියන එක අමූලික පට්ටපල් බොරුවක් මොකද දෙවියෙක් කවදාකවත් මනුෂ්‍ය කෙනෙක්ගේ ඇගට එන්නේ නෑ .පිළිකුල් නිසා .
    ඔය දේවාලවල ඉන්නේ ඒ දෙවියන්ට වැඩ කරන යටතේ ඉන්න විවිද තල වල ඉන්න භූතයෝ ,ප්‍රේතයෝ .හරියට අර මැති ඇමති වරු යටතේ ඉන්න හෙන්චලා වගේ .ඉතින් ආවේශ වෙන්නේ ඒ අය .
    බොරුවට ආවේශ වෙන අයත් ඉන්නවා .
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ඹුදු පිලිම වලින් මල් පිපුනම දොහොත් මුදුන් තියලා සාධු සාධු කිය කිය ත්‍රී වීල් වලට වදින රටක් යකෝ මේක......
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම ගිය අවුරුද්දෙ ලංකාවට ගියාම, අඳුනන කට්ටියක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ දේවාලෙකට(දේවාලෙ නම කියන එක හරි නෑනෙ.)යන්න උනා.

    දේවාලෙ ඇතුලට ගියාම හැමතැනම බෝඩ් ගහල තියනව "ආරූඪ වී නැටීම සපුරා තහනම්" කියල. මම ඒ ඇතුලෙ හිටපු දේවාලෙ කෙනෙක්ගෙන් ඇහුව ඇයි එහෙම ගහල තියෙන්නෙ කියල.

    මොකද පොතේ හැටියට දේවාලෙට එන ඕන බැතිමතෙකුට දෙවියෝ ආරූඪ වෙන්න පුලුවන්නෙ?

    මනුස්සය කිව්ව " ඔය මේ ගෑනු මිනිස්සු ඇවිත් බොරුවට රෙදි කඩන් දඟලවනේ, එකයි", කියල.

    මමත් ඉතින් " ආ, එහෙමද?" කියල වැඩිය මොනවත් කියන්නෙ නැතුව, හිනාවත් තද කරගෙන, එලියට ගියා මාත් එක්ක ගිය කට්ටියට කරගන්න ඕන දේවල් කරගෙන එන්න කියල. මොකද පන්සල එහා පැත්තෙ තියෙද්දී, කපුවට දෙකට නැමී නැමී වැඳ වැඳ, දහස් ගණන් වටිනා පලතුරු වට්ටි වලට දාහේ දෙදාහේ කොල ඔබ ඔබ දෙන කොට අඬන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බැරි නිසා.

    මට හිතුන එතන ඉන්න මිනිස්සුන්ට පොඩ්ඩක් ඇස් ඇරල අවදියෙන් බලනවානම්, අර "ආරූඪ වී නැටීම සපුරා තහනම්" බෝඩ් එකම ඇති කියල මිත්යදෘෂ්ටියෙන් මිදෙන්න. මොකද කපුවම කියනවනම් දේවාලෙ ඇතුලෙදි කෙනෙක් ආරූඪ උනොත් ඒ බොරුවක් කියල, කපුවම පිලිගන්නවා එයා කරන්නෙත් බොරුවක් කියල.:lol::lol::lol:
    :yes::yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බුදු හාමුදුරුවො සමාජෙට දෙන්න හදපු පණිවිඩේ කෑලිත් නෑ අද බොහොම සුලුතරයක් තමා ඇත්ත විදියට බුදු දහම අදහන්නේ..

    මටත් මේ ගැන පැහැදිලි කරගන්න ඕන...
    :confused:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    මන් තැනකට ගියා කෙනෙක්ගෙ බල කිරිම උඩ දේවාලයක්,,එතන ගහල තියෙනව නැති වූ දේවල් පිලිබදව සාස්තර කියනු නොලැබේ කියල,,,හැමදේම ගැන ආරූඩ වෙලා බලන්න පුලුවන්නම් නැතිඋන දේවල් ගැනත් කියන්න පුලුවන් වෙන්න එපැයි,,,,මට හිතුනෙම එතන තියෙන්නෙ බොරුවක් කියල,,,,,කොහොම උනත් ඔය දෙවල් ඔලුවෙ තියන් ඉන්න මිනිස්සු එක්ක වාද කරල වැඩක් නෑ,,එහෙම කිව්වොත් අපිත් එක්ක ගහගන්න එන්නෙ,,,ඒත් දුකයි මිනිස්සු සමහර වෙලාවට 50000 - 100000 වෙනකන් ඔය එක එක දෙවල් වලට වියදම් කරනව,,සමහර විට ඊටත් වඩා ගන්නව ඇති ඔය දේවාල වල කපුවො
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මිනිසාට වඩා මනසින් උසස් ජීවීන් දිව්‍ය කියලා කියන්නේ , ඉතින් ඒ අයත් ඉන්නවා ඒ අයට පින්දෙන්න පුලුවන් එච්චරයි. සුමන සමන් කියන්නේ දෙවියෙක් නෙමේ කුමාරයෙක් , මිනිස්සු විශ්වාස කරනවා ඔහු දෙවියෙක් වෙලා සමනොළ කන්ද ආරක්ශා කරනවයි කියලා. මොකද බුදුන්ට සමනල කන්දට වඩින්න ආරාධනා කරයි කියන්නේ ඔය සුමන සමන් කියන නාග කුමාරයා , එහෙම තමයි ඉතිහාසය
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    බුදු හාමුදුරුවො සමාජෙට දෙන්න හදපු පණිවිඩේ කෑලිත් නෑ අද බොහොම සුලුතරයක් තමා ඇත්ත විදියට බුදු දහම අදහන්නේ..

    මටත් මේ ගැන පැහැදිලි කරගන්න ඕන...
    :confused:

    අද කවුද කියපන් ධම්ම පදේට අනුව ජීවත් වෙන සිඞ්හලු ඉන්නේ? වෙන ආගම් වල උන් උන්ගෙ ආගමේ තියන දේවල් වලින් උන්ගෙ ප්‍රස්න වලට විසදුම් හොයා ගන්නවා, උදා - මුස්ලිම්, ක්‍රස්තියානි
    ඒත් සිඞ්හලුන්ගෙ කීයෙන් කී දෙනාද ධම්ම පදේ වටිනාකම දන්නේ? බුදු හාමුදුරුවෝ දීපු පණිවිඩේ තියෙන්නේ ධම්ම පදයේ, ඒත් අද මිනිස්සුන්ගෙ විශ්වාසේ තියෙන්නේ මිනිස්සු විසින්ම හදාගත්තු සංකල්ප වලට ආදේශ කරපු පිලිම කෙරේ, මේකයි අද ඉන්න ලේබල් බෞද්ධයන්ගෙ සිරිත :yes:
    ප්‍රස්නයක් උනහම දුවන්නේ කෝවිලට දේවාලෙට, තමන්ගෙ ආගම අමතකයි, ඒත් නමට බෞද්ධයො, හුගක් සිඞ්හල උන්ට උන්ගෙ ආගමෙන් පිට දේක විශ්වාසෙ තියා ගත්තෙ නැත්නම් මාර මදිකමක්,
     
    Last edited: