බුදුදුහමට නිග්‍රහ කරන බල්ලා

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    මේ ගෝතයා තාම නානවා :rofl: අද බෝර් කරගත්තා සැරටම. පංචිකාවත්තෙන් රීකන්ඩිශන් පුක් ගැට්ටක් අරන් තියාගනින්. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ȜMA X;20103053 said:
    මේ ගෝතයා තාම නානවා :rofl: අද බෝර් කරගත්තා සැරටම. පංචිකාවත්තෙන් රීකන්ඩිශන් පුක් ගැට්ටක් අරන් තියාගනින්. :lol:

    Mayan19
    user_online.gif

    Senior Member
    reputation_pos.gif



    මු නේද....සිරාවට පවු බන්...:lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    let me be the better man here and put an end to this.

    this will the final post I post on this thread.

    But I'm sure my newly acquired fans will follow me every thread I go to :D

    if you still feel so strongly about how seriously butthurt you've got because of me, do feel free to resume this :P

    lollo set eka, menna ubalage nayakaya balu wi giya heti, :lol::lol::lol:
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    disgusting man. this shows your low self esteem levels. i hope you will find better way to pick yourself up without pulling down something most people value and actually which has some real value
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සොන්නය තාම පන ඇද ඇද ඉන්නවා නේද ත්‍රෙඩ් එකේ...:lol: bump

    kolawari lokkanam aye ennema ne kiyala giya uba ayet awada, :lol: he wish to not to bump this thread anymore as his all 3,4 holes wala exposed today, :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    kolawari lokkanam aye ennema ne kiyala giya uba ayet awada, :lol: he wish to not to bump this thread anymore as his all 3,4 holes wala exposed today, :lol:

    :eek::eek::eek: කම්මැලි හින්ද බන් ආවේ...උබව පොඩ්ඩක් අවුස්සන්න...:lol::lol: එත් නිදිමතයි...:( ෆොන්ට් සයිස් එක ආයේ පොඩි වෙලා නේද... :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි මචන් මෙහෙම බුද්ධ දර්ශනයට අපහාස කර කර බනින්නේ? බුදු හාමුදුරුවො උබට කරපු වැරැද්ද මොකක්ද? පන්සල් වලට බනින්නේ ඇයි? පන්සලෙන් උබට මොනා හරි වැරැද්දක් කරාද?

    මොකක්ද උබේ ප්‍රශ්නේ? පැහැදිලිව වටේ නොයා ප්‍රශ්නේ මොකක්ද කියපන්කෝ.

    :lol::lol:

    උට පිස්සු... ටුස්ටුවා මොකද බන් උබට වෙලා තියෙන්නේ.... කතා කරන්නත්ය් බයයි කඩ්ඩෙන් එකොටන්නේ:lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔව් ඉතින් උබත් බුද්ධාගමේ නෙමෙයිනේ..:rofl:

    ඔය බැහලා ඉන්න පැන්චා,කොලවරියා, කසුන්, තව අර ගෙම්බෙක්ගේ ඇවාටර් එකක් දාගෙන ඉන්න ඔක්කොම එකම ජාතියේ තමයි. කොලවරියා, පැන්චා නම් කුරුසයෝ , අනෙක් 3 දෙනා නම් අළුත් පරපුරේ වගේ ආතක් පාතක් නැති උන්. කුරුසයන්ට මොනවා හරි කිව්වම කොලවරියා පුක උඩ දාගෙන ඇවිත් උන්ගේ උන්ව සුද්ද කරනවා, නමුත් අරූ බුද්ධාගමට පහර ගහනකොට ඌට කොන්දක් නෑ කියන්න මචන් අනුන්ගේ ආගම් වලට නිකම් මඩ ගහන්න එපා කියලා. හැම කතෝලික එකාම එහෙම නෑ, අනේද කියන්න හොද උනුත් ඉන්නවා.

    එක කොමෙන්ට් එකකින් නිකම් බැනලා ගියානම් කමක් නෑ කටට ආපු වචනයක් හදිසියේ ගැහුවා කියලා නිකම් ඉන්න තිබ්බා, බෞද්ධයෝ ටිකක් ඌගේ ගෙදරට පැනලා මොනවා හරි කරලා බැන්නා නම් ඒත් කමක් නෑ, නමුත් දවස් ගණන් අල්ලගෙන කිසිම හේතුවක් නැතුව පට්ට කුණුහරුපෙන් හාමුදුරුලටයි, පන්සල් වලටයි, බෞද්ධාගමටයි බැනලා කවි ලියන එක අනුමත කරන්න බෑ. කවි ලියන්න හොද ඉවසීමක් තියෙන්න ඕනේ, හොදට හිතන්න ඕනේ. ඔච්චර හොදට හිතලා මතලා ගලපලා පට්ට කුණුහරුපෙන් ගහනවා කියන්නේ ඌට බෞද්ධාගම එක්ක මාර මළක් තියන්න ඕනේ. අනික ටිවුස්ට්ට් බුද්ධාගමට මඩ ගහපු පළවෙනි වතාව මේක නෙවෙයි. ඌගේ වැඩේම බුද්ධාගමට මොකක් හරි කියලා නක්කලේ දාන එකයි.

    මේකේ හොද කතෝලික උන් ඉන්නවා. ඒ වගේම හොද මුස්ලිම් උනුත් ඉන්නවා. ඒ කිසිම එකෙක් නිකම් ෆෝරම් එකේ එල්ලීගෙන කාලේ කකා දවස් ගණන් එක දිගට අනෙක් ආගම් වලට බනින්නේ නෑ. මම දැක්කා බෑන්ක් පීල්ස් එකා ඇවිත් අරූ කියපු ඒවා හොද නෑ කියලා කොමෙන්ට් එකක් දාලා තියෙනවා. ඌ මුස්ලිම් එකෙක් නමුත් ඌ ඔප්පු කරලා පෙන්නුවා හැම ජාතියේම හොද/නරක දෙපාර්ශයම ඉන්නවා කියලා.

    ටුවිස්ට් කියලා තිබ්බා බෞද්ධයෝ ආගම ඉස්සරහට දාලා ඒක පළිහක් විදියට පාවිච්චි කරනවා , ඊට පස්සේ ඒකට ගැහුවම අඩන්න එපා කියලා මොකක්ද බයිලාවක්. ඒ කොහොම කරත් මිනිහෙක්ට බනින්න ඕනේ නම් ඌට බැනපන්, වටේටම ගල් ගහන්නේ නැතුව. ඒක අමාරු වෙන්න පුලුවන්, මොකද ඕනම එකෙක්ට මළ පැන්නම අම්මටද, ආගමටද බනිනවා. ක්ෂ්නික කෝපයට එහෙම වෙන එක නෝර්මල් දෙයක්. ගොඩක් උන් එහෙම කිව්වට පස්සේ පසුතැවෙනවා. ඊට පස්සේ ෂේප් වෙලා නෝරමල් විදියට ත්‍රේඩ් එක ගෙනියනවා. මම මෙතන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි, මම කියන්නේ ෆෝරම් එකේ එල්ලීගෙන කාලේ කකා දවස් ගණන් එක දිගට, බද්ධ වෛර තියාගෙන ඉන්න එකක් ගැනයි. සමහර උන් එහෙම කරනවා. ඒ ජාතියේ උන් මොන ආගමේ උනත්, ආගමක් නැති උනත් උන් වැරදියි. ආගමක් විවේචනය කරන්න ඕනේ නම් ඒක විධිමත් විදියට කරා නම් කමක් නෑ. නිර්මාණාත්මක විවේචන කියන්නේ ඒකටයි. ඒක ෆ්‍රී ඩම් ඔෆ් ස්පීච් යටතට ගන්න පුලුවන්, නමුත් නිකම් මෝඩයෙක් වගේ බෙරිහන් දෙන එක ෆ්‍රී ඩම් ඔෆ් ස්පීච් නෙවෙයි ඒක හේට් ස්පීච්.

     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය බැහලා ඉන්න පැන්චා,කොලවරියා, කසුන්, තව අර ගෙම්බෙක්ගේ ඇවාටර් එකක් දාගෙන ඉන්න ඔක්කොම එකම ජාතියේ තමයි. කොලවරියා, පැන්චා නම් කුරුසයෝ , අනෙක් 3 දෙනා නම් අළුත් පරපුරේ වගේ ආතක් පාතක් නැති උන්. කුරුසයන්ට මොනවා හරි කිව්වම කොලවරියා පුක උඩ දාගෙන ඇවිත් උන්ගේ උන්ව සුද්ද කරනවා, නමුත් අරූ බුද්ධාගමට පහර ගහනකොට ඌට කොන්දක් නෑ කියන්න මචන් අනුන්ගේ ආගම් වලට නිකම් මඩ ගහන්න එපා කියලා. හැම කතෝලික එකාම එහෙම නෑ, අනේද කියන්න හොද උනුත් ඉන්නවා.

    මම මෙතන බුද්ධාගමට අපහාස කරපු තැනක් පෙන්නපන්...? :rolleyes: මම කරේ මාව හපන්න ආපු බල්ලෙක්ට ගල් ගහපු එක විතරයි...:P මට බුද්දාගමට අපහාස කරන්න කිසිම හේතුවක් නැත..:yes::yes: මට හෝ මගේ ආගමට හේතුවක් නැතුව බයිලා කියවන්න ආවොත් මමත් කියනවා...උබලට විතරක් නෙමෙයි උබලගේ ආගම වෙනුවෙන් කතා කරන්න පුළුවන්...:rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුරුසයන්ට මොනවා හරි කිව්වම කොලවරියා පුක උඩ දාගෙන ඇවිත් උන්ගේ උන්ව සුද්ද කරනවා, නමුත් අරූ බුද්ධාගමට පහර ගහනකොට ඌට කොන්දක් නෑ කියන්න මචන් අනුන්ගේ ආගම් වලට නිකම් මඩ ගහන්න එපා කියලා.


    ඉතින් බන් මේ ෆෝරම් එකේ ඉන්න උබ ඇතුළු ගොඩක් බවුද්දයොත් එහෙමනේ... මුස්ලිම් , කතෝලික ආගම් වලට කොච්චර අවමාන කරනවද... ඒව වලට උබල කතා කරන්නේ නැනේ...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඉතින් බන් මේ ෆෝරම් එකේ ඉන්න උබ ඇතුළු ගොඩක් බවුද්දයොත් එහෙමනේ... මුස්ලිම් , කතෝලික ආගම් වලට කොච්චර අවමාන කරනවද... ඒව වලට උබල කතා කරන්නේ නැනේ...

    He has already given the answer...:rofl:

    ......නමුත් අරූ බුද්ධාගමට පහර ගහනකොට ඌට කොන්දක් නෑ කියන්න මචන් අනුන්ගේ ආගම් වලට නිකම් මඩ ගහන්න එපා කියලා.....

    :P:P:P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :eek::eek::eek: කම්මැලි හින්ද බන් ආවේ...උබව පොඩ්ඩක් අවුස්සන්න...:lol::lol: එත් නිදිමතයි...:( ෆොන්ට් සයිස් එක ආයේ පොඩි වෙලා නේද... :lol::lol:

    ai kammeli geni hukannawat denne nedda ubata lollo gahanwa kiyala? :D