ඔය බැහලා ඉන්න පැන්චා,කොලවරියා, කසුන්, තව අර ගෙම්බෙක්ගේ ඇවාටර් එකක් දාගෙන ඉන්න ඔක්කොම එකම ජාතියේ තමයි. කොලවරියා, පැන්චා නම් කුරුසයෝ , අනෙක් 3 දෙනා නම් අළුත් පරපුරේ වගේ ආතක් පාතක් නැති උන්. කුරුසයන්ට මොනවා හරි කිව්වම කොලවරියා පුක උඩ දාගෙන ඇවිත් උන්ගේ උන්ව සුද්ද කරනවා, නමුත් අරූ බුද්ධාගමට පහර ගහනකොට ඌට කොන්දක් නෑ කියන්න මචන් අනුන්ගේ ආගම් වලට නිකම් මඩ ගහන්න එපා කියලා. හැම කතෝලික එකාම එහෙම නෑ, අනේද කියන්න හොද උනුත් ඉන්නවා.
එක කොමෙන්ට් එකකින් නිකම් බැනලා ගියානම් කමක් නෑ කටට ආපු වචනයක් හදිසියේ ගැහුවා කියලා නිකම් ඉන්න තිබ්බා, බෞද්ධයෝ ටිකක් ඌගේ ගෙදරට පැනලා මොනවා හරි කරලා බැන්නා නම් ඒත් කමක් නෑ, නමුත් දවස් ගණන් අල්ලගෙන කිසිම හේතුවක් නැතුව පට්ට කුණුහරුපෙන් හාමුදුරුලටයි, පන්සල් වලටයි, බෞද්ධාගමටයි බැනලා කවි ලියන එක අනුමත කරන්න බෑ. කවි ලියන්න හොද ඉවසීමක් තියෙන්න ඕනේ, හොදට හිතන්න ඕනේ. ඔච්චර හොදට හිතලා මතලා ගලපලා පට්ට කුණුහරුපෙන් ගහනවා කියන්නේ ඌට බෞද්ධාගම එක්ක මාර මළක් තියන්න ඕනේ. අනික ටිවුස්ට්ට් බුද්ධාගමට මඩ ගහපු පළවෙනි වතාව මේක නෙවෙයි. ඌගේ වැඩේම බුද්ධාගමට මොකක් හරි කියලා නක්කලේ දාන එකයි.
මේකේ හොද කතෝලික උන් ඉන්නවා. ඒ වගේම හොද මුස්ලිම් උනුත් ඉන්නවා. ඒ කිසිම එකෙක් නිකම් ෆෝරම් එකේ එල්ලීගෙන කාලේ කකා දවස් ගණන් එක දිගට අනෙක් ආගම් වලට බනින්නේ නෑ. මම දැක්කා බෑන්ක් පීල්ස් එකා ඇවිත් අරූ කියපු ඒවා හොද නෑ කියලා කොමෙන්ට් එකක් දාලා තියෙනවා. ඌ මුස්ලිම් එකෙක් නමුත් ඌ ඔප්පු කරලා පෙන්නුවා හැම ජාතියේම හොද/නරක දෙපාර්ශයම ඉන්නවා කියලා.
ටුවිස්ට් කියලා තිබ්බා බෞද්ධයෝ ආගම ඉස්සරහට දාලා ඒක පළිහක් විදියට පාවිච්චි කරනවා , ඊට පස්සේ ඒකට ගැහුවම අඩන්න එපා කියලා මොකක්ද බයිලාවක්. ඒ කොහොම කරත් මිනිහෙක්ට බනින්න ඕනේ නම් ඌට බැනපන්, වටේටම ගල් ගහන්නේ නැතුව. ඒක අමාරු වෙන්න පුලුවන්, මොකද ඕනම එකෙක්ට මළ පැන්නම අම්මටද, ආගමටද බනිනවා. ක්ෂ්නික කෝපයට එහෙම වෙන එක නෝර්මල් දෙයක්. ගොඩක් උන් එහෙම කිව්වට පස්සේ පසුතැවෙනවා. ඊට පස්සේ ෂේප් වෙලා නෝරමල් විදියට ත්රේඩ් එක ගෙනියනවා. මම මෙතන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි, මම කියන්නේ ෆෝරම් එකේ එල්ලීගෙන කාලේ කකා දවස් ගණන් එක දිගට, බද්ධ වෛර තියාගෙන ඉන්න එකක් ගැනයි. සමහර උන් එහෙම කරනවා. ඒ ජාතියේ උන් මොන ආගමේ උනත්, ආගමක් නැති උනත් උන් වැරදියි. ආගමක් විවේචනය කරන්න ඕනේ නම් ඒක විධිමත් විදියට කරා නම් කමක් නෑ. නිර්මාණාත්මක විවේචන කියන්නේ ඒකටයි. ඒක ෆ්රී ඩම් ඔෆ් ස්පීච් යටතට ගන්න පුලුවන්, නමුත් නිකම් මෝඩයෙක් වගේ බෙරිහන් දෙන එක ෆ්රී ඩම් ඔෆ් ස්පීච් නෙවෙයි ඒක හේට් ස්පීච්.