bumps
llrajitha Well-known member Jan 11, 2008 6,971 1,086 113 Nov 7, 2012 #23 හරි පුදුමයි... මේ අලින්ගෙ දංවැල් පේන්න නෑ රෙප්++
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Nov 8, 2012 #30 බොහොම පින් සහෝ
චගු Well-known member Feb 28, 2011 1,485 534 113 මොරොට්ටෙක් Nov 8, 2012 #31 blacktulip said: Click to expand... http://www.elakiri.lk/forum/showthread.php?p=12524757 ‘‘මා කුඤ්ජර නාගමාසදෝ, දුක්ඛඤ්හි කුඤ්ජර නාගමාසදෝ; න හි නාගහතස්ස කුඤ්ජර සුගති, හෝති ඉතෝ පරං යතෝ. පින්වත් ඇත්රජ, (බුද්ධ නම් වූ) හස්ති රාජයා සමග නො ගැටෙන්න, පින්වත් ඇත්රජ, (බුද්ධ නම් වූ) හස්ති රාජයා සමග ගැටීම දුකක් ම වෙයි. එසේ ගැටුනු අයෙකුට මෙලොව හැරදමා ගිය පසු සුගතියක් නම් නොවේ. ‘‘මා ච මදෝ මා ච පමාදෝ, න හි පමත්තා සුගතිං වජන්ති තේ; ත්වඤ්ඤේව තථා කරිස්සසි, යේන ත්වං සුගතිං ගමිස්සසී’’ති. (පින්වත් ඇත්රජ) මදයට පත් නොවන්න. ප්‍රමාදයට ද පත් නොවන්න. ප්‍රමාද වූ අය සුගතියට නොයත්. යම් ක්‍රමයකින් ඔබ සුගතියට යන්නේ ද, ඔබ එසේ ම කටයුතු සිදු කරන්න... ෴෴෴ අප ගේ භාග්‍යවතුන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා අමතා වදාළ ගාථාවන් ය.. ---------------------------------------------------------------- නාලාගිරි අදත් වඩියි අත්බූත කථාවක් නොවෙයි, මැජික් කථාවක් නොවෙයි මේ.. සම්මා සම්බුදුරජානන් වහන්සේ නාලාගිරි හස්තිරාජයාට දේශනා කළ ඉහත ගාථාව, උපරිම මට්ටමින් ප්‍රතිඵල පෙන්වූ අවස්ථාවක් මෙන්න: http://rightmindfulness.wordpress.co...6%BA%E0%B7%92/ හොඳින් කියවා තේරුම් ගන්න.. මැජික් වගේ නාලාගිරි ඇත් රජු දකින්න බෑ හොඳේ.. ධ්‍යාන වඩපු උතුමන් නිරායාසයෙන් ම දකින දේවල් වලින් අංශුමාත්රයක් පමණි.
blacktulip said: Click to expand... http://www.elakiri.lk/forum/showthread.php?p=12524757 ‘‘මා කුඤ්ජර නාගමාසදෝ, දුක්ඛඤ්හි කුඤ්ජර නාගමාසදෝ; න හි නාගහතස්ස කුඤ්ජර සුගති, හෝති ඉතෝ පරං යතෝ. පින්වත් ඇත්රජ, (බුද්ධ නම් වූ) හස්ති රාජයා සමග නො ගැටෙන්න, පින්වත් ඇත්රජ, (බුද්ධ නම් වූ) හස්ති රාජයා සමග ගැටීම දුකක් ම වෙයි. එසේ ගැටුනු අයෙකුට මෙලොව හැරදමා ගිය පසු සුගතියක් නම් නොවේ. ‘‘මා ච මදෝ මා ච පමාදෝ, න හි පමත්තා සුගතිං වජන්ති තේ; ත්වඤ්ඤේව තථා කරිස්සසි, යේන ත්වං සුගතිං ගමිස්සසී’’ති. (පින්වත් ඇත්රජ) මදයට පත් නොවන්න. ප්‍රමාදයට ද පත් නොවන්න. ප්‍රමාද වූ අය සුගතියට නොයත්. යම් ක්‍රමයකින් ඔබ සුගතියට යන්නේ ද, ඔබ එසේ ම කටයුතු සිදු කරන්න... ෴෴෴ අප ගේ භාග්‍යවතුන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා අමතා වදාළ ගාථාවන් ය.. ---------------------------------------------------------------- නාලාගිරි අදත් වඩියි අත්බූත කථාවක් නොවෙයි, මැජික් කථාවක් නොවෙයි මේ.. සම්මා සම්බුදුරජානන් වහන්සේ නාලාගිරි හස්තිරාජයාට දේශනා කළ ඉහත ගාථාව, උපරිම මට්ටමින් ප්‍රතිඵල පෙන්වූ අවස්ථාවක් මෙන්න: http://rightmindfulness.wordpress.co...6%BA%E0%B7%92/ හොඳින් කියවා තේරුම් ගන්න.. මැජික් වගේ නාලාගිරි ඇත් රජු දකින්න බෑ හොඳේ.. ධ්‍යාන වඩපු උතුමන් නිරායාසයෙන් ම දකින දේවල් වලින් අංශුමාත්රයක් පමණි.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Nov 19, 2012 #32 Budusaranai 3+ Reactions: blacktulip
DemonAkalanka Well-known member Aug 17, 2011 7,588 1,460 113 Sri Lanka Nov 19, 2012 #33 ela Reactions: blacktulip