...බුදුන්ගෙ මණරම් සිතුවිලි...

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth


බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අපේ ජිවිතයට ගන්න කොච්චරනම් දේවල් තියෙනවද..එයින් එකක් දෙකක් හෝ ගන්න පුලුවන්නම් ඉන්න ටික කාලේ හොද පුද්ගලයෙක් විදියට ජීවත් වෙන්න හැකිවේවි..එකම නේද මිනිසෙකු වශයෙන් ලබන්න පුළුවන් ඉහළම සතුට..:)


:yes::yes::yes::yes::yes:

සිත විසිරෙන දේවල්ම ඇසුරුකරන්න පෙළඹව්වීම් ඇතිකරන ලෝකයක,සන්සිදීම ඇතිකරන්නාවු දේවල් මොන තරම් අල්පද?......
ඔබට බොහෝම පින්.......මෙම ත්‍රෙඩය යාවත්කාලීන කරනවා නම් බොහොම අගෙ