බුදුන්ගේ_දේශයට_අත_නොතබනු-Prof.Nalin de Silva

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mama meka beluwe ne, mata pennana beri ekek mu, hebey mu meke Lankawa Budunge Deshaya kiyala kiyanawanam weradi, Budunge Deshaya Indiyawa, kawuru kiwwath nethath eeka thamay eththa.Apita Budhagama aaweth BuduHamuduruwo apawath wela 300 yrs walata wage passe neda?
    Anika, Lankawa wagema Thailand walath Bududahama thiyanawa, ee minissuth kiyanna patan gaththoth Thailand th budunge deshaya kiyala mokada wenne? Lankawe keeyen kee denada hariyata budu dahama adahanne? anith okkoma namata baudhdhayo witharay.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    budunta kohewath deshayak awashya naha...
    unwahanse niravnaya awaboda karagena iwarai :)

    apita awashya karanne budunge dharmaya rakina ratak...
    e dharmayen hadena ratak :)
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    11.gif
    rep +5
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Mama meka beluwe ne, mata pennana beri ekek mu, hebey mu meke Lankawa Budunge Deshaya kiyala kiyanawanam weradi, Budunge Deshaya Indiyawa, kawuru kiwwath nethath eeka thamay eththa.Apita Budhagama aaweth BuduHamuduruwo apawath wela 300 yrs walata wage passe neda?
    Anika, Lankawa wagema Thailand walath Bududahama thiyanawa, ee minissuth kiyanna patan gaththoth Thailand th budunge deshaya kiyala mokada wenne? Lankawe keeyen kee denada hariyata budu dahama adahanne? anith okkoma namata baudhdhayo witharay.

    අඩෝ මටත් පෙන්න බැරි වේසිගෙ පුටෙක් තමා ඔය නලින් කාරයා
    ඕක මහා කුහකයෙක් බං
    මු හිතන් ඉන්න විදිහට ලංකාවේ මිනිස්සු තමා ලෝකේ ඉන්න ශ්‍රේෂ්ටම ජාතිය හැබැයි ආගමත් ඉන්දියාවෙන් ආවේ, උ කියන සිංහල විද්‍යාව කෝ බං ? උ ඉගෙන ගෙන තියෙන්නෙත් බටහිර විද්‍යාව. උ ඉරිසියයි අපේ කොල්ලෝ කෙල්ලෝ දියුණු වෙලා ලෝකේ ඉදිරියට යනවට.
     
    Last edited:

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    සිරිලක අත තබමින්නේ
    එය හොඳටම වනසන්නේ
    පරයන් නම් නොම වන්නේ
    දේශපාලුවන් බව දැනගන්නේ
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    බුදුන්ගේ දේශය සිරි ලක නෙවෙයි බොලේ
    බුදුන් මෙහි ආවේ තුන් පාරක්ය මලේ
    රාවනා දෙවියන්ගේ රට මේ රන්බිම නෙවෙද අනේ
    සිංහලයනි මේක වන දෙවියන්ගේ ලසන බන
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama meka beluwe ne, mata pennana beri ekek mu, hebey mu meke Lankawa Budunge Deshaya kiyala kiyanawanam weradi, Budunge Deshaya Indiyawa, kawuru kiwwath nethath eeka thamay eththa.Apita Budhagama aaweth BuduHamuduruwo apawath wela 300 yrs walata wage passe neda?
    Anika, Lankawa wagema Thailand walath Bududahama thiyanawa, ee minissuth kiyanna patan gaththoth Thailand th budunge deshaya kiyala mokada wenne? Lankawe keeyen kee denada hariyata budu dahama adahanne? anith okkoma namata baudhdhayo witharay.

    මේ රට බුදුන්ගේ දේශය ලෙස හඳුන්වන්නේ මේ රට 3 වරක් බුද්ධ ශාසනයට පූජා කරපු නිසා,දවසක මුලු ලෝකෙන්ම බුදු දහම ඉතුරු වෙන්නෙ මේ රටේ විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා..ඒ නිසා තමා මේ රට බුදුන්ගේ දේශය කියලා කියන්නේ....අනික බුදුරජාණන් වහන්සේ අපවත් වුනේ නැහැ.පිරිනිවන්පෑවා.
     
    • Like
    Reactions: රඹා

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ රට බුදුන්ගේ දේශය ලෙස හඳුන්වන්නේ මේ රට 3 වරක් බුද්ධ ශාසනයට පූජා කරපු නිසා,දවසක මුලු ලෝකෙන්ම බුදු දහම ඉතුරු වෙන්නෙ මේ රටේ විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා..ඒ නිසා තමා මේ රට බුදුන්ගේ දේශය කියලා කියන්නේ....අනික බුදුරජාණන් වහන්සේ අපවත් වුනේ නැහැ.පිරිනිවන්පෑවා.

    හෑ 3 වරක් බුද්ධ ශාසනයට පුජා කර? කව්ද ? එකම රට තුන් පාරක් පුජා කරන්නේ කොහොමද ?

    මුළු ලෝකෙන්ම බුදු දහම ඉතුරු වෙන්නෙ ලංකාවේ කියල කොතනද කියල තියෙන්නේ ? දන්නෙ නැති නිසයි අහන්නේ

    හැබැයි මේ යන විදිහට හම්බයෝ දෙන ගේම් නිසා අනිත් රටවල බුද්ධාගම ඉතුරු වෙද්දී ලංකාවේ නැතිවෙයිද කියල මට හිතෙනව
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,160
    113
    Ohio, USA
    අනික බුදුරජාණන් වහන්සේ අපවත් වුනේ නැහැ.පිරිනිවන්පෑවා.

    බුදු හාමදුරුවෝ පිරිනිවන් පෑවා කියන එකත්..
    මුහම්මද් තුමා වෆාත් උනා කියලා කියන එකත්...
    පල්ලියේ පාදිරි උන්නැහේ ස්වර්ගස්ථ උනා කියන එකත්....
    ජනාදිපති, මංත්‍රීවරුන් වගේ අය අභාවප්‍රාත්ත වෙනවා කියන එකත්...
    රාජ්‍යසේවකයෝ, ගුරුවරුන් කලුරිය කරනවා කියන එකත්...
    සතුරා ඝාතනය උනා කියන එකත්...
    සාමාන්‍ය මනුස්සයා මැරෙනවා, මියයනවා කියන එකත්... අන්තිමට එකම අදහසතමයි... ඒ කියන්නේ පනගියා කියන එකයි...

    :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ රට බුදුන්ගේ දේශය ලෙස හඳුන්වන්නේ මේ රට 3 වරක් බුද්ධ ශාසනයට පූජා කරපු නිසා,දවසක මුලු ලෝකෙන්ම බුදු දහම ඉතුරු වෙන්නෙ මේ රටේ විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා..ඒ නිසා තමා මේ රට බුදුන්ගේ දේශය කියලා කියන්නේ....අනික බුදුරජාණන් වහන්සේ අපවත් වුනේ නැහැ.පිරිනිවන්පෑවා.

    :yes::yes::yes::yes::yes::yes: