බුදුන්ගේ_රස්තියාදුව.

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    38933066_1976703432620110_4578149689714540544_n.jpg
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    උබලා වගේ උන් දැක්කම බුදුන් ලංකාවට වැඩම කරයි කියන තුන් පාරම රස්තියාදුවක් උනාද කියලත් හිතෙනවා. ඒ විතරක් නෙමේ මිහිඳු හාමුදුරුවෝ ආපු ගමනත් පලක් නැති රස්තියාදුවක් කියලයි අපේ අය බුදු දහම අල්ලාගෙන ඉන්න විදිය දැක්කම හිතෙන්නේ.



    මලියදේව මහරහතන් වහන්සේ දක්වා ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් රහත් ඵලයට පත් වුණා. ධර්මය අවශ්‍ය, ධර්මය සොයාගෙන යන කෙනෙකුට පිරිසිදු බුදු දහම ශ්‍රී ලංකාවේ ග්‍රන්ථාරූඪ කර තිබෙනවා.
    ධර්මය කැමති කෙනෙකුට අනුගමනය කළ හැකියි. අකමැති කෙනෙකුට අනුගමනය නොකර සිටිය හැකියි. ඒ සඳහා බල කරන්නෙත් නෑ, ආයාචනා කරන්නෙත් නෑ. ධර්මය අවශ්‍ය අයට ධර්මය සුරක්ෂිතව තියෙනවා.
    සමහර අය ධර්මය කියලා වෙනත් දෙයක් අල්ලගෙන ඉන්නවා, තමන්ට අවශ්‍ය විදිහට ධර්ම කරුණු වෙනස් කරගෙන ඉන්නවා.
    එහෙම අය ඒ කාලෙ දඹදිවත් හිටියා. එහෙම අය හැම කාලෙම හැම තැනම ඉන්නවා. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව තියෙන කෙනා තමයි ධර්මය හරියට අවබෝධ කරගන්නෙ.