බලමු කියවල මූ මොකෝ මේ කියනෙන් කියල +
මචන් download කරගත්තානම්upload link එක දාපන්.අනිත් අයට කියවන්නත් එක්ක.
උබලා වගේ උන් දැක්කම බුදුන් ලංකාවට වැඩම කරයි කියන තුන් පාරම රස්තියාදුවක් උනාද කියලත් හිතෙනවා. ඒ විතරක් නෙමේ මිහිඳු හාමුදුරුවෝ ආපු ගමනත් පලක් නැති රස්තියාදුවක් කියලයි අපේ අය බුදු දහම අල්ලාගෙන ඉන්න විදිය දැක්කම හිතෙන්නේ.