බුදුන්ට දුන් ධානය නැවත ගැනීම

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    බුදුන්ට දුන් ධානය නැවත ගැනීම

    මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හැමදාම ධානය දුන්න වයසක කාන්තාවක් මහා කාශ්‍යප හාමුදුරුවෝ කියල රැවටිලා බුදු හාමුදුරුවන්ට ධානය බෙදල අපහු අරගත් කතාව දන්නවනේ ඔක්කොම...

    බුදු හාමුදුරුවෝ දිවසින් බලපුවම අනන්ත සංසාරේ බුදු හාමුදුරුවෝ මේ කාන්ත්වට ධානයක් දීල නැති නිසා මේ ලැබිච්ච ධානය ලබන්න සුදුසු නෑ කියල දැකල අපහු දෙනවනේ...

    මේකෙන් මේ කාන්තාවට පාපයක් සිද්ද වෙනවද??
    :confused::confused::confused:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    චේතනාහo භික්කවේ කම්ම වදාමි

    ඒ ගැණු කෙනාගේ චේතනාව නෙවෙයි, අර දුන්න ධානය ගත්ත එක?

    You must spread some Reputation around before giving it to erozan again.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    E geenu kena keumak lu daaneta puuja karala thiyenne.

    Ne neda Budurajanan wahanse e welawe adhishtanayak kalalu keuma vitharak penewa paaththare athi anith dhaanaya nopenewa kiyala. mokada buduhamuduwange paaththare thibuna wena deyak gaththanam e geenu kenata maha pawak sidda wena nisa...

    puluwan nam me budu ban tika ahanna... oya kathawath lassanata pehediliwa kiyanawa me dheshanawa karana hamuduwaruwan wahanse...

    ධර්ම දානය - ඉතා වටිනා කියන දහම් කරුණු සාකච්

    https://www.elakiri.com/forum/showthread.php?t=1863311
     
    :yes::yes::yes:

    ගොඩක් පින් මචන්