බුදුන්ට දුන් ධානය නැවත ගැනීම
මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හැමදාම ධානය දුන්න වයසක කාන්තාවක් මහා කාශ්‍යප හාමුදුරුවෝ කියල රැවටිලා බුදු හාමුදුරුවන්ට ධානය බෙදල අපහු අරගත් කතාව දන්නවනේ ඔක්කොම...
බුදු හාමුදුරුවෝ දිවසින් බලපුවම අනන්ත සංසාරේ බුදු හාමුදුරුවෝ මේ කාන්ත්වට ධානයක් දීල නැති නිසා මේ ලැබිච්ච ධානය ලබන්න සුදුසු නෑ කියල දැකල අපහු දෙනවනේ...
මේකෙන් මේ කාන්තාවට පාපයක් සිද්ද වෙනවද??