බුදුන් අභිබවා ගිය මිනිසුන්

noble

Member
Mar 16, 2011
96
21
0
බුදුන් අභිබවා ගිය මිනිසුන්

images01.jpeg

එදා
බුදුන් වැඳීම : එනම් මාර්ගයේ විසීම (ධර්ම මාර්ගයේ )
ධර්මය වැඳීම : චතුරාර්‍ය සත්‍ය හෝ ආර්ය මාර්‍ග ධර්මය, දෙසීම සහ ඇසීමය
සංඝයා වැඳීම : ආර්ය මාර්ගයේ ගමන් කොට අනුත්තර පුඤ්ඤකෙත බවට පත්වීමය.

ත්‍රිපිටකය ඇසුරිනි

අද
බුදුන් වැඳීම : බුදුන් කියා දකින්නේ බුද්ධ ප්‍රතිරූපකය
ධර්මය වැඳීම : ධර්මය කියා දෙසන්නේ කාලීන බණ, සුමධුර බණ, කවි බණ...
සංඝයා වැඳීම : ලෞකික තනතුරු දරන, ගිහියන් කරන දේවල්ම ගිජු කමට කරන බෞද්ධ භික්ෂූන් යැයි කියා ගන්නා තමා තමා ගැනම නොදන්නා වේශය මාරු කරගෙන සිටින පුහු මිනිසුන් කොටසකටයි.

පියවි ඇසට පේන්ට තියෙන දේ ඇසුරිනි

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
Amalrukmal සහ පුත්‍රයෝ...

එක ID එකකින් එන්න තරම් කොන්ද පණ නැති, බුදු දහම විකෘති කර කර අනුන් අපාගත කරන Amalrukmal සහ උගේ (අව ) ජාතක fake පැටව් වන mhdsuranga සහ noble ගේ එකමුතු බයිලා සංසදය.

http://www.elakiri.com/forum/showthread.php?t=1091475

අතුරුදහන් වෙලා හිටපු
mhdsuranga ත් මේකට පාත් වෙලා.

මෙච්චර කල් මූ හිතාගෙන ඉන්නේ එළකිරි එකේ ඉන්නේ 2 පාස් මෝඩයෝ කියල.

http://www.elakiri.com/forum/showthread.php?t=1091007

http://www.elakiri.com/forum/showthread.php?t=1090628

මේ thread දෙකේ fake id දෙකකින් ඇවිල්ලා නටපු නාඩගම පෙන්වා දුන්නා විතරයි, ඒවට වෙච්ච දෙයක් නැහැ.

හොහ් හොහ්.... ආයිත් බඩු අතේ මාට්ටු.....:lol::lol::lol::lol:

Noble ෆේක් පැටියා thread දෙකක් දාලා
8.26 ට පළවැනි එක,
8.33 ට දෙවෙනි එක.

ටයිප් කරල ඉවර උනේ 8.33 ට......

ඒවා ටයිප් කරල ඉවර වුනා විතරයි,
amalrukmal ඇවිත් එකම උත්තරය දුන්නා
8.36 ට
සහ 8.37 ට...

Log off වෙලා
amalrukmal id එකෙන් log on වෙන්න විනාඩි 2 යි....

ආයිත් Noble id එකෙන් log on උනා -- එකම උත්තරය thread දෙකටම දුන්නා....
හරියටම 8.39 ට.
ආයිත් විනාඩි 2 යි...

අනේ ගොනෝ තමුසේ හිතාගෙන ඉන්නේ මේකෙ ඉන්නේ මන්දබුද්ධිකයො කියලද???:rolleyes:

කොන්ද පණ තියනවා නම් එක ID එකකින් වරෙන්..

වචනයක් වත් කියන්න නැහැ. :lol::lol:

මේ බල්ලට හූමිටි තියන මෝඩයොත් ඉන්නවනේ
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ගනන් ගන්න එපා මේකේ ඉන්න තම්බි හැත්තට බෞද්ධ ලිපි වයිරස් වගේ. ඒක නිසා මෙලෝ රහක් නැති ප්‍රති වයිරස ගේන්න දගලනවා.
 
khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් nobel මහත්තයා මෙක මෙ ත්‍රෙඩ් එකට අදාල නැති උනත්
    මට කියන්න මගෙන් බහිරව ලොකයක් පවතිනවද කියල නැත්නම් මෙ හැම දෙම මගෙ පන්ච ඉන්ද්‍රියන් හා මනස එක්කරගෙන ඇතිවන මම හදාගත්තු ඇත්තටම නොපවතින ලොකයක්ද? කොටින්ම මෙ reply එකට reply කරන්න ඔබ (නොබෙල්)කියල කෙනෙක් ඉන්නවද ,නැත්නම් ඔබත් මම ඉන්න නිසාම ඇති වෙච්ච දෙයක්ද?ඔබ දර්මය පිලිබද නිතර ලිපි ලියන නිසයි මෙ ප්‍රශ්නය ඔබට යොමු කරන්නෙ.
     
    හොඳ ප්‍රශ්නයක් ඇහුවේ

    උදාහරණයක් ලෙසට අපි කොල පාට කෙසෙල් කොල
    ක වර්ණය දිවා ආලෝකයේදී කොළ පාටටම පෙනෙනවා. නමුත් එම කෙසෙල් කොළයම නිල් පාට ෆ්ලොරසන්ස් බල්බයක් මතුපිටට නිරාවරණය කළොත් ඔබට කෙසෙල් කොළය පෙනෙන්නේ කළු පාටටයි.

    මේක වෙන්නේ ඇයි කියල විද්‍යාත්මකව ඔප්පු කළ හැකියි. ඒ මන්ද ඒ සියල්ල අපිට භෞතිකව පෙනෙන නිසයි.

    ඇත්තටම මේ සතර භූතයන්ගෙන් සැදුම් ලත් වස්තූන් (පදාර්ථය) සියල්ලම අන්තර් පරමාණුක බන්ධන සහ අන්තඃ පරමාණුක බල තිබෙන තාක් කල් ඝන, ද්‍රව, වායු වශයෙන් පවතියි.

    එම බල බිඳී යන කල්හි පදාර්ථය ශක්තිය බවට පරිවර්තනය වෙයි. එනම් Matter -----> Antimatter බවට පත්වෙයි.

    එලෙසම ලෝකෝත්තරයටත් මෙය වලංගු නීතියකි. එනම් බැඳීම්
    (ඇලීම් ) තිබෙන තාක් කල් අපි සසරේ සැරි සරයි. එම බැඳීම් (ඇලීම් ) නිරෝධ කල කල්හි ඔබ කියා කෙනෙකුත්, මම කියා කෙනෙකුත් නැත.

    මේ මා දුන් උපමාව දෝෂ සහිතයි. මන්ද කිසිම උපමාවකට මෙය විස්තර කළ නොහැකියි. තමාම අවබෝධයෙන් දැක ගත යුතු දෙයක් මිස කවුරුන් හෝ කියූ පමණින්වත් අවබෝධයක් ලබාගත හැක්කක් නොවේ.
     
    Last edited:

    බොහොම ඉස්තුතියි .ඔබ කියන විදිහට මගෙන් බහිරව ලොකයක් පවතිනවා.එත් සමහරු කියනව නෙද මගෙන් බාහිරව ලොකයක් නැහැ කියල අපිට අල්ලන්නවත් දකින්නවත් බාහිරව දෙයක් නැහැ කියල .ඔවුන් කියනව මෙ මුලු විශ්වයම පවතින්නෙ මෙ බබයක් තරම් වු ශරිරය තුල කියල බුදුන් කියල තියෙනව කියල
     
    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    බොහොම ඉස්තුතියි .ඔබ කියන විදිහට මගෙන් බහිරව ලොකයක් පවතිනවා.එත් සමහරු කියනව නෙද මගෙන් බාහිරව ලොකයක් නැහැ කියල අපිට අල්ලන්නවත් දකින්නවත් බාහිරව දෙයක් නැහැ කියල .ඔවුන් කියනව මෙ මුලු විශ්වයම පවතින්නෙ මෙ බබයක් තරම් වු ශරිරය තුල කියල බුදුන් කියල තියෙනව කියල

    ඔබෙන් බාහිරව පවතින ලෝකය ලෝකෝත්තරයි. මේ highlight කරල තියෙන බුදු වදන පරමාර්ථයෙන් දකින්න ඕනි දෙයක්. ඒ විදියටම ගන්න බැහැ.

    "මෙ මුලු විශ්වයම පවතින්නෙ මෙ බබයක් තරම් වු ශරිරය තුල කියල බුදුන් කියල තියෙනව කියල"

    කථාව ඇත්ත. මෙහෙමයි ඒක පරමාර්ථයෙන් දකින්නේ. මේ සිත හැමවිටම ආශ්‍රය කරන්නේ ශරීරය. මේ ශරීරය ආශ්‍රය කරන්න පුළුවන් සිතට විශ්වය කනපිට වුවත් පෙරලන්න පුළුවන් කම තියෙනවා. ඒ තරම්ම හිත කියන එක දරුණුයි. ඒ වගේම තමයි ඒ සිතම ප්‍රභාශ්වර කරගත්තොත් (දමනය කරගත්තොත් ) විශ්වයටම සිසිල පතුරවන්නත් පුළුවන්.

    බුදුන් දවසක් බමුණෙක් අමතා උන් වහන්සේ "මැරීම" අනුමත කරනවා කියල කිවුවේ ප්‍රාණඝාතය ගැන නෙමෙයි. ඇලීම නැමැති මාරයා නිරෝධ කරන එක. අන්න ඒකයි ධර්මය පිටින් බලල සිංහලයට හරවන්න එපා කියල. අද ත්‍රිපිටකය සිංහලයට හරවා ඇත්තේ පිටින් බලලා. එබැවින් එහි සිංහල අනුවාද මහ බොරු ගොඩක්.

    උදාහරණයක් වශයෙන් රතන සූත්‍රයේ එන අවසාන පද පේලි ගනිමු
    බුද්ධං නමස්සාම සුවත්ථි හොතු
    ධම්මං නමස්සාම සුවත්ථි හොතු
    සංඝං නමස්සාම සුවත්ථි හොතු

    බුද්ධ, ධම්ම සහ සංඝ කියන එකේ අර්ථය ත්‍රිපිටකයේම වෙනමම අර්ථ දක්වල තියෙනවා. ඒ අර්ථ දැක්වීම අනුව මෙහි සිංහල අර්ථය

    බුද්ධං නමස්සාම සුවත්ථි හොතු - සුවය සඳහා බුද්ධ (ආර්ය මාර්ගය ) වෙත නැමෙමු
    ධම්මං නමස්සාම සුවත්ථි හොතු - සුවය පතා ධර්ම (ආර්ය මාර්ගය ) වෙත නැමෙමු
    සංඝං නමස්සාම සුවත්ථි හොතු - සුවය පතා අපත් සංඝ (ආර්ය මාර්ගයේ - හිතේ ගමනට ) ප්‍රවිශ්ඨ වෙමු.

    බලන්න රතන සූත්‍රයෙන්ම කියා තියෙන්නේ නිවන් දකින්න මාර්ගයට පිවිසෙමු කියලා. ඒ මාර්ගයට පිවිසෙන්නාට තුන් බිය කියා දේවල් ඇති වෙන්නේ නැහැ කියල තමයි බුද්ධ දේශනාව.

    විශාලා මහ නුවරට සමාන කර ඇත්තේ මේ කුණු කය. තුන් බිය තමයි කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා (තණ්හා, රති, රගා මේ කුමන ආකාරයකින් කිවුවත්).

    රතන සූත්‍රයේ භූතයන් කිව්වේ මල පෙරේතයින්ට නෙමෙයි. සතර භූතයන් වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලට. මේ සතරභූතයන්ගෙන් සැදුම් ලත් කුණු කයෙන් සිත මුදවගන්නේ කොහොමද කියල රතන සූත්‍රයෙන් විග්‍රහ කෙරෙනවා.

    එහෙත් ඉතින් අවාසනාවකට මහත කියන්නේ ඒකේ සිංහල අනුවාදය හොල්මන් එලවන්ට. ඔහුන්ව මෙල්ල කරන්න.
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    mae lokoyae thawama budun abibawa giya kenek wath agamak wath thwama bihiwela nae buddagama boru karanna katawath bae a athha kiyala thiyana nisa
    deviyo pennala minissu mula karala nathi nisa hama boruwakma mada buddagama nonasi pawathinnae aththa nisa