බුදුන් අභිබවා ගිය මිනිසුන්
එදා
අද
බුදුන් වැඳීම : එනම් මාර්ගයේ විසීම (ධර්ම මාර්ගයේ )
ධර්මය වැඳීම : චතුරාර්ය සත්‍ය හෝ ආර්ය මාර්ග ධර්මය, දෙසීම සහ ඇසීමය
සංඝයා වැඳීම : ආර්ය මාර්ගයේ ගමන් කොට අනුත්තර පුඤ්ඤකෙත බවට පත්වීමය.
ත්‍රිපිටකය ඇසුරිනි
අද
බුදුන් වැඳීම : බුදුන් කියා දකින්නේ බුද්ධ ප්‍රතිරූපකය
ධර්මය වැඳීම : ධර්මය කියා දෙසන්නේ කාලීන බණ, සුමධුර බණ, කවි බණ...
සංඝයා වැඳීම : ලෞකික තනතුරු දරන, ගිහියන් කරන දේවල්ම ගිජු කමට කරන බෞද්ධ භික්ෂූන් යැයි කියා ගන්නා තමා තමා ගැනම නොදන්නා වේශය මාරු කරගෙන සිටින පුහු මිනිසුන් කොටසකටයි.
පියවි ඇසට පේන්ට තියෙන දේ ඇසුරිනි


