නැත්තන් ඉතින් දිශාව බලාගන්න විතරක් තියෙන එකකට හැම අවුරුද්දෙම කදමලු බැඳගෙන යන්න ඕනෙකමක් නෑ නේ මොකෝ ලඟට ගියා කියල දිශාව වෙනස් වෙන්නේ නෑ නේ. ඔබ හරි මම කියන්න උත්සහ කරේ එතන තියෙන දෙයට වඳින්න හෝ පිහිටක් ඉල්ලන්න තහනම් කියන එක