https://www.facebook.com/Shrawakaaa/photos/a.158979601555039/281346592651672/?type=3&theater
ධර්මයම මතුවෙයි අධර්මය යටවෙයි
මීවනපලානේ සිරිධම්මාලංකාර අරිහතුන් වහන්සේ නමින් පෙනී සිටි පන්සල්හේනේ ධම්මාලංකාරගේ සාමණේරභාවය මල්වතු මහාවිහාරීය සංඝ සභාව විසින්ද
වහරක අභයරතනාලංකාර හිමිගේ ශිෂ්‍යයන් ලෙස පෙනී සිටින වලස්මුල්ලේ අභය හා රතුපස්කැටියේ විමුක්තිරතන දෙනම මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස මහා සංඝ සභාව විසින් සංඝ සංස්ථාවෙන්ද නෙරපා දමා ඇත.
මෙම කටයුත්ත වෙනුවෙන් මොවුන් විකෘති කරන ලද අධර්මය ශ්‍රාවක අප පිටුව මඟින්ද පෙන්වා දුන් අතර ඒවා පිරිස අතරට ගෙනයන්නට සමාජයේ හඬක් නගන්නට අපට සහය දුන් සැමටම මේ පින අයිති වේවා....
මේ උතුම් ක්‍රියාව සම්බන්දයෙන් උරදුන් සියලු ගිහි පැවදි සියලුදේනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධවේවා !!