බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    38955238_275861229866875_1423723010845573120_n.png


    https://www.facebook.com/Shrawakaaa/photos/a.158979601555039/275861226533542/?type=3&theater
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ධර්මයයි ඔබයි - හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ නවතම ධර්ම දේශනා හා පැරණි දේශනා සියල්ල ඇතුලත් youtube චැනලය පහත සබැඳිය ඔස්සේ අහන්න.



    වහරක අභයරතනාලංකාර හිමිගේ දේශනා අඩංගු වෙබ් සබැඳියන්ගේ වෙනසක් නැත



    https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ




     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    39397689_281346595985005_1369600895293063168_n.jpg


    https://www.facebook.com/Shrawakaaa/photos/a.158979601555039/281346592651672/?type=3&theater

    ධර්මයම මතුවෙයි අධර්මය යටවෙයි

    මීවනපලානේ සිරිධම්මාලංකාර අරිහතුන් වහන්සේ නමින් පෙනී සිටි පන්සල්හේනේ ධම්මාලංකාරගේ සාමණේරභාවය මල්වතු මහාවිහාරීය සංඝ සභාව විසින්ද

    වහරක අභයරතනාලංකාර හිමිගේ ශිෂ්‍යයන් ලෙස පෙනී සිටින වලස්මුල්ලේ අභය හා රතුපස්කැටියේ විමුක්තිරතන දෙනම මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස මහා සංඝ සභාව විසින් සංඝ සංස්ථාවෙන්ද නෙරපා දමා ඇත.

    මෙම කටයුත්ත වෙනුවෙන් මොවුන් විකෘති කරන ලද අධර්මය ශ්‍රාවක අප පිටුව මඟින්ද පෙන්වා දුන් අතර ඒවා පිරිස අතරට ගෙනයන්නට සමාජයේ හඬක් නගන්නට අපට සහය දුන් සැමටම මේ පින අයිති වේවා....

    මේ උතුම් ක්‍රියාව සම්බන්දයෙන් උරදුන් සියලු ගිහි පැවදි සියලුදේනාටම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධවේවා !!