බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

Superuser

Member
Aug 30, 2015
723
73
0
ලංකාදීපිකාචරියාවෙන් වැසී ගිය නිවන් මඟ හා හෙළයාට අහිමි වූ ජන්බුද්වීප ඉතිහාසය

ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත

Read book
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කනිශ්කගේ කාසිය අශොක ලිපි ගැන මොනවද දන්නේ නෑ කියන්නේ
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    බුදුන් උපන්නේ ලංකාවේ තමයි. කවුරුහරි ඒක බොරු කියනවනම් උ පොන්නයෙක්
     

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    බුදුන් උපන් දේශය නොව වැදගත් උන්වහන්සේගේ දර්ශනයයි .දර්ශනය මනාව වටහාගත් කෙනා
    උපන් දේශ සෙවීමට උත්සාහ නොදරයි
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බුදුන් උපන්නේ ඇමරිකාවේ බව ඔප්පු වෙයි. රජගහ නුවර කියන්නේ Los Angeles බව ඔප්පු වෙයි!. ලුම්බිණිය සල් උයන කියන්නේ New York central park බව ඔප්පු වෙයි!
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    මේක පුරාවිද්‍යාත්මක ප්‍රශ්නයක්. ඒක නිසා මේ ප්‍රශ්නය ආගමික කරගන්න එපා. ආගමික අයට බුදුන් වහන්සේ කොහේ හිටියත් වැඩක් නෑ, දේශනා කල දහමයි වැදගත් වෙන්නේ. ඒක නිසා පුරාවිද්‍යාත්මක ගැටළු සමඟ ගැටෙන්න එපා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes:



    මේක පුරාවිද්‍යාත්මක ප්‍රශ්නයක්. ඒක නිසා මේ ප්‍රශ්නය ආගමික කරගන්න එපා. ආගමික අයට බුදුන් වහන්සේ කොහේ හිටියත් වැඩක් නෑ, දේශනා කල දහමයි වැදගත් වෙන්නේ. ඒක නිසා පුරාවිද්‍යාත්මක ගැටළු සමඟ ගැටෙන්න එපා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේක පුරාවිද්‍යාත්මක ප්‍රශ්නයක්. ඒක නිසා මේ ප්‍රශ්නය ආගමික කරගන්න එපා. ආගමික අයට බුදුන් වහන්සේ කොහේ හිටියත් වැඩක් නෑ, දේශනා කල දහමයි වැදගත් වෙන්නේ. ඒක නිසා පුරාවිද්‍යාත්මක ගැටළු සමඟ ගැටෙන්න එපා.

    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇත්තද බන් මරියට බල්ලො ගහල ජේසුව උපන්න කියන කතාව.???? :rolleyes::rolleyes: ඇත්තටම මරියට ගැහුවෙ බල්ලෙක් නම් ජේසු ඇවිල්ල බල්ලගෙ පුතෙක්නෙ බන් හා නැද්ද:lol::lol::lol::lol:
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    erozan and porisadaya seems to be the same person.
    Only know blaming and rude words.
    Always acting like Rat snakes over kerosene oil.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan and porisadaka seems to be the same person.
    Only know blaming and rude words.
    Always acting like Rat snakes over kerosene oil.

    ඔව් එකක් ඇයි උබ මොනා කරන්ඩද ,පල වැඩක් බලාගෙන මෝඩ මූසලය..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයිබලේ ටොන් පච හදුනාගනිමු​

    මිනිසාගේ වැටීම
    1 දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, ”උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය.

    2 ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, ”උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. 3 එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය”යි කීවා ය.


    :rofl::rofl::rofl::rofl: ''හැරි පෝටර් ඒව'' ඒකි සර්පයො එක්ක කතා කරල ලොල්..:lol::lol::lol::lol: