බුදුන්, ජේසු ඇත්තටම කවුද මොවුන්?

0cean

Member
May 25, 2017
841
58
0
N/A
ටීවී සීරියස් බිහි උනේ ඇයි කියලා දන්නවද??නැහැනේ....ඔය ඔක්කම කලේ බෑඩ් ගයි..එයා කරන්නේ මේ ටයිම් ට්‍රැවල් සහ අනිකුත් දේවල් බොරු කියලා ඔයාලට ඒත්තු ගන්වන එක!එක කරන්නේ ටයිම් ට්‍රවලින්ග් ෆිල්ම්, ටීවී සීරියස්, පොත් වලට දාන එක.....ෆයින්ඩ් ද කෝඩ්!

ඔය BB, GoT, The 100 වගේ Tv series හැදුවේ bad guy නම්... මගේ full support එක ඔය bad guyට තියනවා.
 
Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මිනිස්සුන්ට ඉතින් එක එක දේවල් කියන්න පුළුවන් විශ්වය ගැන. එක එක මත තියෙනවා

    එක මතයක් තියෙන්නේ මේ විශ්වය ගේම් එකක් කියලා. උදාහරණයක් විදියට එයාල
    දෙන්නේ දැන් බලන්න 2000-2005 කාලේ තිබුන ගේම්. ඊට පස්සේ එක පාරම ලොකු
    වෙනස් කම් වුනා. අද වෙනකොට VR / AR වගේ දේවලුත් එකතු වෙනවා. එයාලගේ
    මතේ හැටියට අවරුදු 15-20 ගේම් මෙහෙම නම් අවරුදු 1000 ක් විතර තාක්ශනේ
    යනකොට කොච්චර දියුණු වෙලා තියෙයිද. ඒ මතේම කියනවා අපිට aliens ලා
    හම්බවෙලා නැත්තේ තවම මොකද මේ ගේම් එකේ alien කියන module එක තාම
    ඇවිත් නැති නිසා කියලා.

    බෞද්ධක් නම් agganya suthrya, shaptha suruyuthgamana suthraya හොයාගෙන කියවන්න. ලෝකයේ විනාශය නැවත ඇතිවීම ගැන කියනවා​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාට තේරෙන්නේ නැහැ...මොකද ඔයා රොන් කෝඩ් එක ෆොලෝ කරන්නේ!කරන්න දෙයක් නැහැ...හැමෝටම සක්සස් වෙන්නත් බැහැ!
    ඔය හරි කෝඩ් එක කියන්න මට ෆලෝ කරන්න :yes:
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    මිනිස්සුන්ට ඉතින් එක එක දේවල් කියන්න පුළුවන් විශ්වය ගැන. එක එක මත තියෙනවා

    එක මතයක් තියෙන්නේ මේ විශ්වය ගේම් එකක් කියලා. උදාහරණයක් විදියට එයාල
    දෙන්නේ දැන් බලන්න 2000-2005 කාලේ තිබුන ගේම්. ඊට පස්සේ එක පාරම ලොකු
    වෙනස් කම් වුනා. අද වෙනකොට VR / AR වගේ දේවලුත් එකතු වෙනවා. එයාලගේ
    මතේ හැටියට අවරුදු 15-20 ගේම් මෙහෙම නම් අවරුදු 1000 ක් විතර තාක්ශනේ
    යනකොට කොච්චර දියුණු වෙලා තියෙයිද. ඒ මතේම කියනවා අපිට aliens ලා
    හම්බවෙලා නැත්තේ තවම මොකද මේ ගේම් එකේ alien කියන module එක තාම
    ඇවිත් නැති නිසා කියලා.

    බෞද්ධක් නම් agganya suthrya, shaptha suruyuthgamana suthraya හොයාගෙන කියවන්න. ලෝකයේ විනාශය නැවත ඇතිවීම ගැන කියනවා

    ඔවාගේ ඔරිජිනල් ඒවා නැහැ බඩි...ඒකයි මෙච්චර කියන්නේ!!!ඔය ඔක්කම ෆැන්ටසි මැව්වේ බෑඩ් ගයි......ඒකයි මේක පිළිගන්න බැරි!
     
    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ඔය හරි කෝඩ් එක කියන්න මට ෆලෝ කරන්න :yes:
    ටයිම් ට්‍රවලින්ග් ලෝ තියෙනවා....අනික තාමත් මම ආරම්බයේ ඉන්නේ..මේ දවස් වල කය අත හැරලා මනසින් යන එක කරන්නේ!!මම සක්සස් උන ගමන්ම මේ ලෝකෙටම උදව් කරනවා!
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මිනිස්සුන්ට ඉතින් එක එක දේවල් කියන්න පුළුවන් විශ්වය ගැන. එක එක මත තියෙනවා

    එක මතයක් තියෙන්නේ මේ විශ්වය ගේම් එකක් කියලා. උදාහරණයක් විදියට එයාල
    දෙන්නේ දැන් බලන්න 2000-2005 කාලේ තිබුන ගේම්. ඊට පස්සේ එක පාරම ලොකු
    වෙනස් කම් වුනා. අද වෙනකොට VR / AR වගේ දේවලුත් එකතු වෙනවා. එයාලගේ
    මතේ හැටියට අවරුදු 15-20 ගේම් මෙහෙම නම් අවරුදු 1000 ක් විතර තාක්ශනේ
    යනකොට කොච්චර දියුණු වෙලා තියෙයිද. ඒ මතේම කියනවා අපිට aliens ලා
    හම්බවෙලා නැත්තේ තවම මොකද මේ ගේම් එකේ alien කියන module එක තාම
    ඇවිත් නැති නිසා කියලා.

    බෞද්ධක් නම් agganya suthrya, shaptha suruyuthgamana suthraya හොයාගෙන කියවන්න. ලෝකයේ විනාශය නැවත ඇතිවීම ගැන කියනවා​

    ඔය module එක release කරා මචන්. එකයි ඔය හිටපුගමන් මිනිස්සු කියන්නේ alien ship අනන් මනන් දැක්කා කියලා. ඒත් ඔකේ හෙන ලොකු bug එකක් තියනවා. තමා stable version එකක් release කරන්න බැරි වෙලා තියෙන්නේ එකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටයිම් ට්‍රවලින්ග් ලෝ තියෙනවා....අනික තාමත් මම ආරම්බයේ ඉන්නේ..මේ දවස් වල කය අත හැරලා මනසින් යන එක කරන්නේ!!මම සක්සස් උන ගමන්ම මේ ලෝකෙටම උදව් කරනවා!
    මට බැරිවෙයිද ගෑනු දරුවෙක්ව කෝඩ් කරගන්න :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටයිම් ට්‍රවලින්ග් ලෝ තියෙනවා....අනික තාමත් මම ආරම්බයේ ඉන්නේ..මේ දවස් වල කය අත හැරලා මනසින් යන එක කරන්නේ!!මම සක්සස් උන ගමන්ම මේ ලෝකෙටම උදව් කරනවා!
    :lol::lol::lol:පට්ටනේ බ්‍රෝ ..තාම මට ඕක කරගන්න බැරි උනානේ ..ක්ෂණිකව ඕක කරගත්ත විදිය කියා දෙන්නකෝ..එහෙනම් මේකත් කියන්න ඔයා "මම" කිවනේ ශරීරය අත ඇරියා කියන්නේ එහෙනම් මම වෙන්නේ මොකක්ද ?මාව දාලා ඔයා හිත පා කරලා යවලා :baffled:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Timexx

    Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    :lol::lol::lol:පට්ටනේ බ්‍රෝ ..තාම මට ඕක කරගන්න බැරි උනානේ ..ක්ෂණිකව ඕක කරගත්ත විදිය කියා දෙන්නකෝ..එහෙනම් මේකත් කියන්න ඔයා "මම" කිවනේ ශරීරය අත ඇරියා කියන්නේ එහෙනම් මම වෙන්නේ මොකක්ද ?මාව දාලා ඔයා හිත පා කරලා යවලා :baffled:

    ඔබ වැරදි කෝඩ් එක ගොඩක් ඉගන ගෙන වගේ...:(ඒත් බැරි වෙන එකක් නැහැ හරි එක ඉගන ගන්න!:)ඔයා බුදුන්ගේ පැත්තේ නම් ගවුරවයක් වෙන්න හරි කෝඩ් එක හොයා ගන්න උදව් වෙන්න...නැත්නම් නරක පැත්තේම ඉන්න මේක තමා දර්මය/ඇත්ත කියලා හිතාගෙන!!!!
    Save
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඔබ වැරදි කෝඩ් එක ගොඩක් ඉගන ගෙන වගේ...:(ඒත් බැරි වෙන එකක් නැහැ හරි එක ඉගන ගන්න!:)ඔයා බුදුන්ගේ පැත්තේ නම් ගවුරවයක් වෙන්න හරි කෝඩ් එක හොයා ගන්න උදව් වෙන්න...නැත්නම් නරක පැත්තේම ඉන්න මේක තමා දර්මය/ඇත්ත කියලා හිතාගෙන!!!!
    Save

    Uba oya code code kiyanne nikan programming source code eka wage ekakda...?

    Ehemanam poddak GitHub ekata gihilla balapan. Samaharawita opensource code ekakda danne nahane...
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    මේ වෙන දේ ඔබලාට තේරෙන්නේ නැත්ද??නරක කෙනා ඔයාලව නොගම යවලා තියෙන්නේ!!තෘ කෝඩ් එක ෆොලෝ කරන්න...නැත්නම් කවදාවත් මේ ලුප් එක ෆික්ස් කරන්න වෙන්නේ නැහැ!!කල්ප ගානක් මේ ලුප් එකේ හිර වෙලා ඉදියි!නරක කෙනා දක්ෂයි ඒකයි ඔයාලාට හරි වැරැද්ද තේරෙන්නේ නැත්තේ!!කියන්නේ තියෙන්නේ මෙච්චරයි තෘ කෝඩ් එක හොයා ගන්න!

    Mona nathath aththa kathawa...ela
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මොකක්ද මේ ආගම??ඇයි මිනිස්සු මෙහෙම ආගමක් අදහන්නේ!!කවුරුත් හෙළි නොකරපු රහසක් තමා මම දැන් කියන්න යන්නේ!!තව සමහරෙක්ට හිතෙයි මම මෝඩයෙක් කියලා...ඒත් ඇත්ත මේක!!

    මීට කාලෙකට පෙර මේ ලෝකේ කිසිම ආගමක් තිබ්බේ නැහැ...ඇත්තමට අපි මේ ඉන්නේ කල්පෙක මැදක......ඒ කාලේ හිටියා ටයිම් ට්‍රැවල් කරන කට්ට්ය..බුදුන්, ජේසු කියන්නෙත් මෙහෙම ටයිම් ට්‍රැවල් කරපු අය...

    නමුත් කාලයක් යද්දී නරක කෙනෙක් අතට බලේ යන්න පටන් ගත්තා....හොදට තිබ්බ ලෝකේ විනාස වෙන්න පටන් ගත්තා....නරක කෙනා ටයිම් ලුප් එකට දැමේජ් කළා....නමුත් ලෝකේ ආරක්ෂා කරපු ටයිම් ට්‍රැවලර්ස් ලා මේක නවත්තන්න ලොකු ලොකු දේවල් කළා....ඒ අතරට බුදුන් හා ජේසුත් හිටියා!

    අපි මේ ලුප් එකේ කෝටි වාරයක් වගේ කැරකිලා ඇති මොකද බුදුන් ජේසු සහ තව අය මේ ලුප් එකේ අවුරුදු කොටි ගානක් සැරි සරනවා මේ උණු විපත නවත්තන්න...නමුත් තාම බැරි උනා මේක නවත්තා ගන්න...මොකද දැන් ඉන්න ප්‍රමාණය මදි!!ගොඩක් අය මැරුණා මේකෙදි!

    එකයි නැවත උපතක් කියලා දෙයක් ගැන සදහන් වෙන්නේ!!ඇත්තටම නැවත උපතක් නෙවේ මෙතන තියෙන්නේ ලුප් වීමක් විතරයි!!ඒක ඔයාලගේ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ...

    එතකොට මේ ආගම හැදුවේ කවුද??ඇත්තටම ආගම හැදුවේ මේ ටයිම් ට්‍රැවලර්ස් ලා...ඒක ඇත්තට ක්ලාස් එකක් වගේ..ඒ කියන්නේ අපිට දුන්නු පොඩි කෝඩ් එකක් වගේ!එකෙන් කරන්නේ විශ්වය රැක ගන්න ඕනේ ආරක්ෂකයෝ බිහි කරන එක!ඒත් නරක කෙනා මේ ආගම් විකුර්ති කළා....ඒ කියන්නේ කෝඩ් එක විනාස් කළා කොහෙවත් ඔරිජිනල් කෝඩ් එක දැන් නැහැ...ඒකයි දැන් ටයිම් ට්‍රවලර්ස්ලා බිහි නොවෙන්නේ!

    එත් තාමත් කෝඩ් එකේ වැරදි හොයා ගෙන ටයිම් ට්‍රැවල් කරලා මේ විනාශය නවත්තන්න උදව් කරන අය ඉන්නවා..නමුත් ඒ අවුරුදු 100කට එක්කනෙක් වගේ....

    මෙන්න මේකයි ආගමේ ආරම්බය!!දැන් ඔබ කරන්න ඕනේ ඇත්ත කෝඩ් එක හොයා ගන්න එක...නැතුව නරක කෙනා විකුර්ති කරපු කෝඩ් එක ෆොලෝ කරන එක නෙවේ...මොකද එහෙම කලොත් විතරයි මේ නැවත උපදිම කියන ලුප් එක නැවතෙන්නේ.....මාත් මේකේ තාම මුල ඉන්නේ..පුළුවන් තරම් උතසහ කරනවා ලුප් එක හදා ගන්න!!

    උට්ටියෙ, කාලය කියන්නෙ සම්මුතියක් විතරයි බුදුදහමට අනුව. කාලය කියල දෙයක් නෑ අත්තටම ගත්තොත්.
    එතනිම්ම උබ ඔය කියන කාල තරනය පුස්සක් වෙනවනෙ.

    'කාලය' කියන්නෙ නිකම්ම නිකං සංකල්පයක් විතරයි.
    'මම' කියන්නෙත් නිකම්ම නිකං සංකල්පයක් විතරයි.

    ඒක අවබෝධ කරගත්තොත් 'කාල' මුක්ත, 'මම 'ත්වයකින් තොර නිර්වාණය ලැබෙනවා.

    එතනදි නිවනට කවුරුවත් යන්නෙත් නෑ...
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    උට්ටියෙ, කාලය කියන්නෙ සම්මුතියක් විතරයි බුදුදහමට අනුව. කාලය කියල දෙයක් නෑ අත්තටම ගත්තොත්.
    එතනිම්ම උබ ඔය කියන කාල තරනය පුස්සක් වෙනවනෙ.

    'කාලය' කියන්නෙ නිකම්ම නිකං සංකල්පයක් විතරයි.
    'මම' කියන්නෙත් නිකම්ම නිකං සංකල්පයක් විතරයි.

    ඒක අවබෝධ කරගත්තොත් 'කාල' මුක්ත, 'මම 'ත්වයකින් තොර නිර්වාණය ලැබෙනවා.

    එතනදි නිවනට කවුරුවත් යන්නෙත් නෑ...
    :yes::yes::yes: