Alois Anton Führer අයිතිහාසික කල හොර වංචා වලට , ධාතු මගදී වලට විරුද්දව ඉන්දියානු රජය පරීක්ෂණයක් තියල ඔහුව සේවයෙන් පහකළ බවත් එම නඩු වාර්තා සද්ද නැතුව යටගපු බවත් (ප්‍රෝඩාව මගින් ලැබෙන රටට සල්ලි සහ බුදුන්වහන්සේ තම රටේ බව පෙන්වීමෙන් ලැබෙන කිර්තිය නිසා ) වර්තමාන William Peppé ගේ පරපුර පවත්වාගෙන යන website එක මගින් ම බලාගනිල්ල. මුන් ගාව තවමත් එදා Piprahwa වල කල කැනීම් වලින් ගත්තු ධාතු සහ වටිනා දේවල් තියනවා .
ලොවපුරා බවුද්ද නායකයින් විද්වතුන් එංගලන්තයේදී මේ ගැන Alois Anton Führer ගෙන් ප්‍රශ්න කරන්න මදය සාකච්චාවක් ලැහැස්තිකරලා තිබ්බත් අවාසනාවකට ඔහු අභිරහස් විදියට දුක්කිත අවසනවන්ත් මරණයකට ලක්වුනා ඊට කලින්
http://piprahwajewels.co.uk/page1.html
http://piprahwajewels.co.uk/What Happened at Piprahwa3.docx