බුදුන් ලoකාවට ආවාද යන්න සැකයි- පරණවිතාන කි#
බුදුන් ලoකාවට ආවාද යන්න සැකයි- පරණවිතාන කියලා.(සාක්ෂි සහිතයි)
එතකොට බුදුන් පිටින් වැඩියෙත් නැතිනම්, අසිරිමත් ඉන්දියාව ලියපු බශාම් පඩිවරයාත් කියද්දි බුදුන් ඉන්දියානුවෙක් නෙමේ කියලා,මෙහේ මහියන්ගන ආදී ස්ථාන වලට ආවයි කියලා කතාත් තියනවනම් නිගමනය කරන්න වෙන්නේ බුදුවරු පහල වෙන්නේ මෙහෙම කියලා තමයි .
ඉතින් ඒකට මට බැනලා වැඩක් නෑනේ...ඇස්ගෙඩි දෙකට පේන්න සාක්ෂි පෙන්නද්දි මට පිස්සයි කියලා අපහාස කරන එක හරිද?(විශේෂයෙන් ලෝකය දැක්ක කොම්පියුටර් යුගයේ උන් ) ලැජ්ජයි..

මම පොඩි කාලේ හිතුවා අපේ කාලේ උන්ගේ තියන මීටර් එකේ හැටියට අනාගතයේදි ගුඩු ,හෙරොයින් ,මිනිමැරුම් නැති අන්තවාදී නොවන දෙශපාලුවන්ට නොරැවටෙන සුපිරි මිනිස්සු ටිකක් බිහිවේවි කියලා .ඒත් ඒක තනිකර බොරුවක් උනා..ලැජ්ජයි
මෙන්න තවත් සාක්ෂියක්
ANCIENT CEYLON
H. Parker
Page 08
මෙන්න තවත් එකක්
අද කපිලවස්තු පුර ලෙස පවසන නේපාලයේ සිට සිංහලයට ඇති දුර #කිලෝමීටර_තුන්_දහසකට වැඩි දුරකි. එවන් වූ විශාල දුරක් #එක_දවසින්_පාවී_ආහැකි_ද

(උපුටා ගැනීම - #මහාවංසය)
සත්යයේ සටහන බුද්දියේ විමසුමට

Last edited: