බුදුන් වදින අලිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,288
    100,097
    113

    https://www.facebook.com /100079876424983/posts/pfbid02D6WihyrQA1MXFvDDzswQLPJsR29UNboMFJ8yGt4hWVj6QPrvutDjxVTvAiL4CBEgl/?mibextid=Nif5oz

    පහුගිය කාලේ පෙරහැරේ අලි වදින එක පුරුදු කරපු දෙයක් කිව්වට මේ ඉන්නේ නං වන අලියෙක්.

    මොන හේතුවකට මෙහෙම කරනවද කියලා දෙන්නේ නං අලියම තමා ඉතින්.

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඌගේ හිතේ මොනා තියෙනවද දන්නෙ නෑ ඒත් බොඩි ලැන්ග්වේජ් එකෙන් නම් තේරෙන්නෙ රෙස්පෙක්ට් කරගෙන ඉන්න සීන් එකක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,097
    113
    ඌගේ හිතේ මොනා තියෙනවද දන්නෙ නෑ ඒත් බොඩි ලැන්ග්වේජ් එකෙන් නම් තේරෙන්නෙ රෙස්පෙක්ට් කරගෙන ඉන්න සීන් එකක්
    ඌ ඇස් දෙකත් වහගෙන ඉන්නව නෙ. මට හිතෙන්නෙ උ ඒ ගාතාවල තියෙන තාලෙට එහෙම කැමතියි වගේ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඌගේ හිතේ මොනා තියෙනවද දන්නෙ නෑ ඒත් බොඩි ලැන්ග්වේජ් එකෙන් නම් තේරෙන්නෙ රෙස්පෙක්ට් කරගෙන ඉන්න සීන් එකක්
    ඔය අලියට කියන්නේ මද්දු කියලා...

    කිරිඳි ඔයෙන් එහාට මෙහාට යනවා කබැලිත්ත දේවාලේ හරියේ... මිනිස්සු ලගම ඉන්නවා කිසි කරදරයක් කරන්නේ නෑ... මද්දු හරිම හොඳ අහින්සක අලියෙක්...

    පේ වෙලා ගියේ නැත්තං ගහනවා කියලා කියනවා. ඇත්ත නැත්ත දන්නේ නෑ...
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අමතර දැනුමට.....

    * කන්ථක අශ්වයා මරණින් පසු දෙව්ලොව ඉපදුණා

    * බුදුරජාණන් ධර්මය දේශනා කරනවා අහගෙන හිටපු (හඬට කන් යොමාගෙන හිටපු) ගෙම්බෙක් හදිසියේ මරණයට පත් වෙලා, මණ්ඩුක දිව්‍ය රාජයා නමින් දෙව් ලොව ඉපදුණා.

    * පාරිලෙය්‍ය වනයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ අලියා මරණින් පසු දෙව්ලොව ඉපදුණා. (වඳුරාට මොනවා උනාද දන්නෑ. මීපැණි පූජා කරපු වඳුරෙක් දෙව්ලොව ඉපදුණා කියලා අහලා තියෙනවා)

    * අභිධර්මය අහලා රහතන් වහන්සේලා බවට පත් වුණ ඒ භික්ෂූන් වහන්සේලා කාශ්‍යප බුද්ධ ශාසනයේ ගල් ගුහාවක වවුලන් 500ක් විදිහට ඉඳලා, රහතන් වහන්සේලා අභිධර්මය සජ්ඣායනා කරනවා අහගෙන ඉඳලා තියෙනවා

    *** සාහිත්‍ය කතා කියලා සමහරු බැහැර කරන කරුණුු
    *** සමහර විට මේ අලියා ගැනත් අනාගත බුද්ධ ශාසනයකදී ඔය විදිහට සඳහන් වෙයි ඉතිං. අපිට ඒවා පේන්නෑනෙ.
     
    අපිට වෙලා තියෙන්නෙ දැනුම හැදෙන විදිය මිසින් වෙච්ච එකක් අනුරාධපුර පොලොන්නරු යුග වලින් පස්සෙ.

    ස්පෙල්බයින්ඩර් එකේ ඕක හොදට පෙන්නල දෙනව උන්ගෙ මූලික ක්‍රම වලට හැදුන දැනුම ඊට පස්සෙ මැජික් එකක් වෙන හැටි මූලික කාරණා ටික මිස් උනාම.

    අපිට ඉතුරු වෙලා තියෙන්නෙ අවුට්පුට් ටික විතරයි දැන් එකයි මේ ගොඩක්ම අවුල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඔය අලියට කියන්නේ මද්දු කියලා...

    කිරිඳි ඔයෙන් එහාට මෙහාට යනවා කබැලිත්ත දේවාලේ හරියේ... මිනිස්සු ලගම ඉන්නවා කිසි කරදරයක් කරන්නේ නෑ... මද්දු හරිම හොඳ අහින්සක අලියෙක්...

    පේ වෙලා ගියේ නැත්තං ගහනවා කියලා කියනවා. ඇත්ත නැත්ත දන්නේ නෑ...
    වනයෙ අලියෙක් කිව්වට මේකා හීලෑ එකෙක් වගේ. හිතෙන හිතෙන වෙලාවට පුරුදු තැන් වලට යනවා ඇති.
     
    • Like
    Reactions: Johnnie_Walker

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    වනයෙ අලියෙක් කිව්වට මේකා හීලෑ එකෙක් වගේ. හිතෙන හිතෙන වෙලාවට පුරුදු තැන් වලට යනවා ඇති.
    ඔය අර දේවාලේ අලියා නේද ?

    අපිට වෙලා තියෙන්නෙ දැනුම හැදෙන විදිය මිසින් වෙච්ච එකක් අනුරාධපුර පොලොන්නරු යුග වලින් පස්සෙ.
    අපේ රටටත් පිටින් ආව කියන දැනුමක් එහෙම අනුරාධපුර පොළොන්නරු යුගයෙන් පස්සේ ලෝකෙන්ම ඉවර වෙන්ව කියලා කින්නේ කොහොමද බන් ?
    ලෝකේ ඉස්සර ඉදන් මිනිස්සු ඔය වගේ තමන්ගේ එක ලොකු කරන්න කතන්දර කියලා තියනව හැම සමාජයකම.
    අද වෙන කොට ඒ හැම එකක්ම අතීතයේ විතරක් සිදුවුන සුරංගනා කතා වලට අයිති වෙන්නේ.
    මම කියන්නේ දැන් වෙන්න බැරි අමුතු සිදුවීම්. ඔය උඩින් යන, යෝදයෝ , දෙයියෝ , සුරංගනාවියෝ වගේ කතා.
    ------ Post added on Nov 30, 2022 at 11:41 AM
     
    • Like
    Reactions: dillsdilla

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඔය අර දේවාලේ අලියා නේද ?
    හරියටම දනෙනෙ නෑ බන්. දේවාලෙක එකෙක් නම් චේන් දාලා අනිවා කකුල් තුවාල කරලා තියෙන්න ඕනේ. මූගෙ එහෙම නෑ කියන්නෙ ගොඩක් වෙලාවට රැලෙන් වෙන් වෙලා, මිනිස්සු දෙන දෙයක් කාලා රෑට කැලෑ වැදිලා ආයේ උදේට මිනිස්සු බලන්න එන එකෙක් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: S_M_S and Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,296
    166,570
    113
    එකමත් එක රටක
    හරියටම දනෙනෙ නෑ බන්. දේවාලෙක එකෙක් නම් චේන් දාලා අනිවා කකුල් තුවාල කරලා තියෙන්න ඕනේ. මූගෙ එහෙම නෑ කියන්නෙ ගොඩක් වෙලාවට රැලෙන් වෙන් වෙලා, මිනිස්සු දෙන දෙයක් කාලා රෑට කැලෑ වැදිලා ආයේ උදේට මිනිස්සු බලන්න එන එකෙක් වෙන්න ඕනේ.
    නෑ නෑ . මම මූව දැකල තියනව. ඌ හිලෑ එකෙක්.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,097
    113
    ඔය අර දේවාලේ අලියා නේද ?

    අපේ රටටත් පිටින් ආව කියන දැනුමක් එහෙම අනුරාධපුර පොළොන්නරු යුගයෙන් පස්සේ ලෝකෙන්ම ඉවර වෙන්ව කියලා කින්නේ කොහොමද බන් ?
    ලෝකේ ඉස්සර ඉදන් මිනිස්සු ඔය වගේ තමන්ගේ එක ලොකු කරන්න කතන්දර කියලා තියනව හැම සමාජයකම.
    අද වෙන කොට ඒ හැම එකක්ම අතීතයේ විතරක් සිදුවුන සුරංගනා කතා වලට අයිති වෙන්නේ.
    මම කියන්නේ දැන් වෙන්න බැරි අමුතු සිදුවීම්. ඔය උඩින් යන, යෝදයෝ , දෙයියෝ , සුරංගනාවියෝ වගේ කතා.
    ------ Post added on Nov 30, 2022 at 11:41 AM
    උබට කිව්ව එක තේරුන් නෑනේද? දැන් ඔය සින්හල බෙහෙත් එහෙම යූස් කරාට ඒව එහෙම ගන්න හේතුව මොකද්ද ඒක කොහොමද හැදුනෙ කියන එක දන්නෙ නෑ. ඒ වගේ දේවල් ගැන කිව්වෙ.අලුත් පරීක්ෂණ කරන්න නන් ක්‍රමවේදය තියෙන්නෙ ඕනි.
    තාම පරමාණුව ගැන කියල දෙනකොට ඒක පුඩිමක් විදියට මුලින් හිතුවෙ කියන එක කියල දෙන්නෙ ඒ නිසා.

    දැන් අපේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පොත් ගනින්කො. ඔවගෙ තියෙන ඒව අපිට මැජික් උනාට ඒ මිනිස්සු අවුරුදු දහස්ගාණක් තිස්සෙ පවත්වගෙන ආවෙ මොනව හරි වැඩක් වෙලා තියෙන නිසානෙ. එතකොට ඒව එහෙම යූස් කරන්නෙ කොහොමද කියන දැනුම හැදුන හැටිනෙ දැන් මෙතන නැත්තෙ ඒ නිසා ඒව ඉස්සරහට යන්නෙ නෑ තියෙන ටිකම ක්ෂය වෙවී යනව.

    නෑ නෑ . මම මූව දැකල තියනව. ඌ හිලෑ එකෙක්.

    කවුරුවත් අල්ලල හීලෑ කරපු එකෙක් නෙවෙයි. ඌම තමා හිතල හීලෑ වෙලා තියෙන්නෙ.
    ------ Post added on Nov 30, 2022 at 11:54 AM