මේක අද 26 වෙලා තියෙන්නේ. බලන්න මේ අනතුරත් මේ ටිකේම උනු අනතුර වගේම තමා. වේගයෙන් ගිහින් වාහන අතර පරතරය තමන් යන වේගෙන් නවතින්න කොච්චර දුරක් ඕනද එක පාරට දිශාව වෙනස් කරද්දී ඇතිවන load transfer ( වෙට්ටුවක් දාද්දී හරි වංගුවක් ගනිද්දී ගන්න පැත්තට විරුද්ධ පැත්තට ඇදෙන ගතිය) ආදිය නිසා මේව වෙන්නේ. මේකෙනුත් ජීවිත හානි සිදු වෙලා. වම් ලේන් එකේ වාහන එක පාරට slow කරද්දී, දෝශයක් නිසා නවත්වද්දී ඒ ගැන අවබෝධයක් නැතිව පිටිපසින් එන වාහනේට තමා මේ අනතුර වෙන්නේ. ඒ නිස පරතරය් තියාගෙන යන්න. ඔයා 100ට යද්දී අඩුම 200මීටර් වගේ නවතින්න දුර ඕන කියලා දැනගෙන අවශ්‍ය විදියට වේගය අඩු කරගන්න. මේ පහලින් මම 2022 ලියපු ලිපියක් අයේ බලන්න. පරිස්ස්මෙන් යන්න..
Comment එකේ වීඩියෝ එකක් දාන්නම හයිවේ යන්න ඕන විදිය ගැන මන් කලින් කරපු එකක්.
එක්කෙන්කෙ කියලා තිබුනා සන්ත නිශාන්ත ඇමතිවරයා ගේ අනතුරට විතරද මේව කියන්න පුලුවන් කියලා. ඒකට කියන්න තියෙන්නේ මන් ඒ යන කිසිම කෙනෙක් ගැන නොසලකා ඉස්සර ඉදන් මේව කියලා තියෙනවා කියන එක. දෙයක් ඉගෙනගන්න කැමති වගකීමක් ඇති අයට මේක share කරන්න.
(Highway Expressway) භාවිතාකරන හැම කෙනාටම
හයිවේ යද්දී පරතරය තියාගෙන යන්න අඩුම 100මීටර්වත්. හදිසියේවත් (කොහොම්ත අපේ ලංකාවේ වාහන එක පාරට ස්ලොව් කරනවා නවත්වනවා යන අතරේ) ඉස්සරහ එක නැවැත්තුවොත් වේගය අඩු කලොත් පිටි පස්සේ යන කෙනාට නවත්වා ගන්න හරි දකුනු තීරුවට ගන්න හරි තත්පර 1ක් 2ක් ඕන. ඒ කියනේ ඔයා 100ට යනවනම් ඒ තත්පර දෙක්ට ඔයා 80මීටර් ඉස්සරහට යනවා. වැස්ස නම් පාර තෙතනම් මේක තව වැඩි සහ පාර තෙත උනාම හිතාගන්න බැරි විදියට කන්ට්‍රෝල් නැති වෙනවා. මෙතනත් එහෙම වෙලා වගේ. නෝමල් පාරවල් වල ලගට ගිහින් හෝන් කරලා දකුනට දාලා ඉස්සරකරලා යන වැරැදි පුරුද්ද හයිවේ එකේදිත් කරන්න ගියාම රෝදේ දකුනට හැරුනට වාහනේ තියෙන momentum එකට ඒක ඉස්සරහට ගිහින් හැරවෙන්නේ, ඉතකොට අනිවාරෙන් වදිනවා. ගොඩක් විට වම් පැත්තේ වදින්නේ වාහනේ ( ඉස්සරහා වාහනේ දකිනු පැත්තේ) හොද වාහනයක් උනත් මේ වෙලාවට හැප්පෙන්නේ බොනට එකත් නෙමෙයි. කෙලින්ම ඉස්සරහ වීදුරුව A පිලර් හරිය. මොන වාහනේ ගියත් මාරාන්තික අනතුරක් තමා වෙන්නේ. කණගාටුම දේ මේ අනතුර නොදැනුවත්වම සිදු කරන රියදුරාගේ පැත්ත වදින්නේ නෑ. ඇතුලේ ඉන්න අය තමා මැරෙන්නේ. අනික මෙහෙම වෙන්නේ වාහන ඉතාම අඩු ප්‍රමානයක් යන හයි වේ එකේ. ගොඩක් ගියොත් මොනවා වෙයිද මන්ද.
මෙහෙම උනාට පස්සේ කියලම වැඩක් නෑ. නමුත් මේ අනතුරු දැකලා තව කෙනෙක් ඒ අනතුර නොවෙන්න යන්න බලන්න
හයිවේ එකේ ගමනක් කියන්නේ වෙලාව කාලය එක්ක යන දෙයක්. ඒ පුංචි තත්පරේට පුලුවන් දාස් ගනනක් හඩවන්න. ඒ නිසා කියන්න තියෙන්නේ පරිස්සමෙන්. තමන් වේගෙන් ගිහින් ඉතුරු කරන කාලෙන් වැදගත් දෙයක් කරනවද කියලා බලන්න. විනාඩියක් කලින් ගිහින් පෝන් එක බල බල ඉන්න එකනෙ කරන්නේ. අපරාදේ.
හරියට පාවිච්චි වෙනවනම් හයිවේ කියන්නේ ගොඩක් ආරක්ෂිත පාරක්.
- හයිවේ යද්දී වමේ ගියත් හෙමින් යන්න එපා. අද්ම 70 වගේ තියාගෙන යන්න වෙනවා. නැත්නම් සාමන්‍ය පාරක යන්න
- එක පාරටම වේගය අඩාල කරන්න එපා. නවත්වන්නත් එපා. සත්තු පනිද්දී වෙන හේතුවකට නවත්වන්නම උනොත් මැද සහ පැති කන්නාඩියෙන් පස්සෙන් වාහන එනවද බලලා අවශ්‍යනම් පමනක් හෙමින් කරන්න.
- එකපාරටම ලේන් වෙනස් කරන්න එපා
- අනිවාරයෙන් පරතරෙන් යන්න
- පැති කන්නාඩි සාමාන්‍ය ප්‍රමාණයට වඩා වාහනෙන් ඈතින් හිටින්න හදාගන්න
- වාහනේ නඩත්තුව බලන්න. හොද ටයර් එහෙම.
- බඩු දාගෙන යනවනම් ඒව එලියට නොවැටෙන්න තියාගන්න
- වේගෙන් යන්න අමාරුනම් සාමන්‍ය පාරෙ යන්න. පුරුදු වෙන කාලේ නොයා ඉන්න.
- තෙත පාර නම් (පොඩ්ඩක් තෙත උනත්) වේගය අඩුවෙන් යන්න.
- හයිවේ එකේ ඉක්මනටම නිදි මත එනවා ඒ ගැනත් බලන්න
- Adaptive Cruise Control තියෙනවනම් use කරන්න. අනෙක් සාමාන්‍ය එකන්ම් එච්චර ආරක්ශාකාරී නෑ
- අවධානයෙන් යන්න. මොනාහරි කරගන්න පුලුවන්
- සිරි නරඹන්න හිතාගෙන නවත්වලා බහින්න එහෙම එපා, එහෙම ඕනනම් බීච් එකට වගේ යන්න. ඒ පාරෙම යන්න පුලුවන්
- අනතුරු උනාම ඒක දකින වෙන අය උදව් කරන්න යන එකත් හිතන්න. කරන්න පුලුවන් උදව්වත් හරිම සීමිතයි. 1969 ට ටක් ගාල කියන්න. එයාල එනවා. ඔයාල බැහැලා ගියොත් අනතුරු වැලක් වෙයි.
- අනතුරක් උනාම video යාවි social media වල. Viral වෙයි. දවස් කීපයයි. තම්න් නිසා ජීවත් උන අයට ඔබව නැති වෙයි. එච්චරමයි වෙන්නේ
- කියන්න මතක් වෙන ඒව දැම්මේ. ඔයාලටත් මුකුත් තියෙනවනම් පහලින් ලියන්න. කෙනෙක්ට වැදගත් වෙයි
මගෙ typing අන්තිමයි. වැරදි තිබ්බොත් ගනන් ගන්න එපා
උපුටාගැනීමකි..