බුදුන් වදින අලිය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    "විද්‍යාවෙන්"
    මෙතන විද්‍යාව කියල අදහස් කරන්නෙ මොන විද්‍යාවද?
    විද්‍යා දහයක් නෑනේ. මානවයා දන්න එකම විද්‍යාවෙන්.

    උඹ දැන් මන්තර ගුරුකම් සීන් එක අත ඇරියාද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104

    එහෙම විද්‍යාවක් නෑ. කන්ටෙක්ස්ට් එක අනුව වෙනස් වෙනව විද්‍යාව කියන දේට තියෙන තේරුම

    මන්තර ගුරුකම් සීන් එක මම උදාහරණෙට ගන්නෙ නෑ කියල කලින්ම කිව්වනෙ ඒක ගත්තම අදාල නැති ඒව එන්නෙ උත්තර දෙන්න.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    එහෙම විද්‍යාවක් නෑ. කන්ටෙක්ස්ට් එක අනුව වෙනස් වෙනව විද්‍යාව කියන දේට තියෙන තේරුම

    මන්තර ගුරුකම් සීන් එක මම උදාහරණෙට ගන්නෙ නෑ කියල කලින්ම කිව්වනෙ ඒක ගත්තම අදාල නැති ඒව එන්නෙ උත්තර දෙන්න.
    එහෙම ඉතින් විද්‍යාවල් දහයක් පහලවක් තියනවා කියල ඔප්පු කරන්නනේ උඹ තටමන්නේ? එක ඔප්පු කරන්න ඒ දේම පාවිච්චි කරන්න බෑ බං.

    මන්තර ගුරුකම් අත ඇරියේ ඒ තර්කෙ කොට උද ගිය නිසානේ. වෙන හේතු කියන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    එහෙම ඉතින් විද්‍යාවල් දහයක් පහලවක් තියනවා කියල ඔප්පු කරන්නනේ උඹ තටමන්නේ? එක ඔප්පු කරන්න ඒ දේම පාවිච්චි කරන්න බෑ බං.

    මන්තර ගුරුකම් අත ඇරියේ ඒ තර්කෙ කොට උද ගිය නිසානේ. වෙන හේතු කියන්න එපා.
    තටමන්න දෙයක් නෑ ඉතින් විද්‍යාවල්ම ඕනිතරන් තියෙනව සින්හලෙන් විද්‍යාව කියන්නෙම වෙන දෙයක්. ආයෙ ඒකෙ ඔප්පු කරන්න දෙයක් නෑ දන්න කෙනෙක්ට නන්.

    කොට උඩ ගියෙ නෑ මට උත්තර දෙන්න වෙන්නෙ වෙන මිනිස්සු කරන දේවල් ගැන. ඒව මම දන්නෙ නැති නිසා මට උන්ව ඩිෆෙන්ඩ් කරන්නබෑ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    එහෙම විද්‍යාවක් නෑ. කන්ටෙක්ස්ට් එක අනුව වෙනස් වෙනව විද්‍යාව කියන දේට තියෙන තේරුම
    විද්‍යාව කියන්නේ බන් මිනිසා අත්දැකීමෙන් , පරීක්ෂනයෙන , නිරීක්ෂනයෙන් එකතු කරගෙන ආපු දැනුම..

    නැතුව එකපාරම මොකෙක් හරි එකෙක් පිටින් ඇවිත් කියල ගිය එකක් නෙවෙයි.

    ලංකාවේ විතරක් නෙවෙයි වාරි තාක්ෂනේ තිබ්බේ. ඉස්සර ඉදන් ලෝකේ මිනිස්සු කොච්චර දේවල් කරල තියනවද? ඒව දැනුම මිසක් රහස් නෙවෙයි පොතක් පුච්චල නැතිකරන්න වගේ පොඩි තැනකට සීමා කරන්න පුලුවන්. ඒ දැනුම තමයි අද තව දියුනු වෙලා තියෙන්නේ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    තටමන්න දෙයක් නෑ ඉතින් විද්‍යාවල්ම ඕනිතරන් තියෙනව සින්හලෙන් විද්‍යාව කියන්නෙම වෙන දෙයක්. ආයෙ ඒකෙ ඔප්පු කරන්න දෙයක් නෑ දන්න කෙනෙක්ට නන්.

    කොට උඩ ගියෙ නෑ මට උත්තර දෙන්න වෙන්නෙ වෙන මිනිස්සු කරන දේවල් ගැන. ඒව මම දන්නෙ නැති නිසා මට උන්ව ඩිෆෙන්ඩ් කරන්නබෑ.
    දන්න මිනිස්සු දන්නවා ලොල්. අපිට ඔප්පු කරන්න බෑ හැබැයි අපි දන්නවා :rofl:

    කව්රුවත් කරපු දේවල් අවශ්‍ය නෑ දැන් උඹනේ කිව්වේ මන්තර ගුරුකම් ඉස්සර වැඩ කරා දැන් වැඩ කරන්නේ නැත්තේ "දැනුම" නැති වෙලා නිසා කියල? ඉතින් ඔප්පු කරපංකෝ බලන්න ගුරුකම් කවද හරි වැඩ කරා කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    දන්න මිනිස්සු දන්නවා ලොල්. අපිට ඔප්පු කරන්න බෑ හැබැයි අපි දන්නවා :rofl:
    ඉතින් උබත් තටමන්නෙ නැතුව කියපන්කො මොන විද්‍යාවෙන්ද පැහැදිලි කරන්නෙ කියල.
    ඉතින් වැව් හදපු විදිහේ එහෙම දඩ mystery එකක් වත් වර්තමාන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් වත් නෑනේ? වාරි තාක්ෂනය ගැන මූලාශ්‍ර සැහෙන්න තියනවා.
    උබ මෙතන විද්‍යාවෙන් කියල ගන්නෙම සාපේක්ෂ දෙයක් ඒකට සාපේක්ෂව විතරයි උබට විස්තර කරන්න පුලුවන් එතනින් එහාට දෙයක් කියන්න බෑ.

    විද්‍යාව කියල කියන වචනෙ නියම භාවිතාව තියෙන්නෙ චතුරාර්ය සත්‍යය කියන එක. වර්තමාන විද්‍යාව කියල එකක් නෑ.

    දෙයක් උනේ කොහොමද කියන එකයි කරේ කොහොමද කියන එකයි දෙකක් කරේ කොහොමද කියන එකට අදාලව උපකල්පන නෑ කරපු විදියක් විතරයි තියෙන්නෙ උනේ කොහොමද කියන උබ කියන එකට තියෙන්නෙ ඒ දැනුමට සාපේක්ෂ උපකල්පනයන් විතරයි.

    ඔය මම කියපු එක මන්තර ගුරුකම් කියල කිව්වම මම එතන කතා කරේ සින්හල වෙදකම ගැන.

    විද්‍යාව කියන්නේ බන් මිනිසා අත්දැකීමෙන් , පරීක්ෂනයෙන , නිරීක්ෂනයෙන් එකතු කරගෙන ආපු දැනුම..
    එකතු කරන ක්‍රමය අනුව නිරීක්ෂණය කරන ක්‍රමය අනුව දැනුම වෙනස් වෙනව
    ------ Post added on Dec 3, 2022 at 12:23 AM
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    ඉතින් උබත් තටමන්නෙ නැතුව කියපන්කො මොන විද්‍යාවෙන්ද පැහැදිලි කරන්නෙ කියල.

    උබ මෙතන විද්‍යාවෙන් කියල ගන්නෙම සාපේක්ෂ දෙයක් ඒකට සාපේක්ෂව විතරයි උබට විස්තර කරන්න පුලුවන් එතනින් එහාට දෙයක් කියන්න බෑ.

    විද්‍යාව කියල කියන වචනෙ නියම භාවිතාව තියෙන්නෙ චතුරාර්ය සත්‍යය කියන එක. වර්තමාන විද්‍යාව කියල එකක් නෑ.

    දෙයක් උනේ කොහොමද කියන එකයි කරේ කොහොමද කියන එකයි දෙකක් කරේ කොහොමද කියන එකට අදාලව උපකල්පන නෑ කරපු විදියක් විතරයි තියෙන්නෙ උනේ කොහොමද කියන උබ කියන එකට තියෙන්නෙ ඒ දැනුමට සාපේක්ෂ උපකල්පනයන් විතරයි.

    ඔය මම කියපු එක මන්තර ගුරුකම් කියල කිව්වම මම එතන කතා කරේ සින්හල වෙදකම ගැන.
    bla bla ගානවා විතරනේ බං? චතුරාර්ය සත්‍යය තමයි එකම විද්‍යාව කියල එහෙනම් ඔප්පු කරපංකෝ? :rofl:

    හරි වෙදකම ගමුකො. දැන් වැඩ නොකරන වෙදකම ඉස්සර වැඩ කරා කියල ඔප්පු කරපංකෝ බලන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    හරි වෙදකම ගමුකො. දැන් වැඩ නොකරන වෙදකම ඉස්සර වැඩ කරා කියල ඔප්පු කරපංකෝ බලන්න.
    ඔප්පු කරන්න බැරි හේතුව මුලින්ම කියල තිබ්බම ඒක අල්ලගෙන මේච්චර දුරක් ඇවිත් ආයෙ ඒකම අහන්නෙ උබට කොයිල්ද?

    bla bla ගානවා විතරනේ බං? චතුරාර්ය සත්‍යය තමයි එකම විද්‍යාව කියල එහෙනම් ඔප්පු කරපංකෝ? :rofl:
    මම කිව්වෙ නෑනෙ චතුරාර්ය සත්‍ය තමා එකම විද්‍යාව කියල
    ------ Post added on Dec 3, 2022 at 12:25 AM
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    ඔප්පු කරන්න බැරි හේතුව මුලින්ම කියල තිබ්බම ඒක අල්ලගෙන මේච්චර දුරක් ඇවිත් ආයෙ ඒකම අහන්නෙ උබට කොයිල්ද?
    මොකද්ද ඔප්පු කරන්න බැරි හේතුව?

    ඔප්පු කරන්න බැරි දේ උඹ දන්නේ කොහොමද? සීය කිව්වද? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    මොකද්ද ඔප්පු කරන්න බැරි හේතුව?

    ඔප්පු කරන්න බැරි දේ උඹ දන්නේ කොහොමද? සීය කිව්වද? :rofl:
    කවුද කිව්වෙ මම දන්නව කියල උබ මේ වෙන මොනව හරි බලාගෙනද රිප්ලයි කරන්නෙ.

    මෙන්න මේක බේස් කරගෙන මේ කතාව ආවෙ. උබ මැද්දෙන් ආව නිසා දන්නෙ නැතුව ඇති සමහරවිට 👇 👇
    අපිට වෙලා තියෙන්නෙ දැනුම හැදෙන විදිය මිසින් වෙච්ච එකක් අනුරාධපුර පොලොන්නරු යුග වලින් පස්සෙ.

    ස්පෙල්බයින්ඩර් එකේ ඕක හොදට පෙන්නල දෙනව උන්ගෙ මූලික ක්‍රම වලට හැදුන දැනුම ඊට පස්සෙ මැජික් එකක් වෙන හැටි මූලික කාරණා ටික මිස් උනාම.

    අපිට ඉතුරු වෙලා තියෙන්නෙ අවුට්පුට් ටික විතරයි දැන් එකයි මේ ගොඩක්ම අවුල.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    කවුද කිව්වෙ මම දන්නව කියල උබ මේ වෙන මොනව හරි බලාගෙනද රිප්ලයි කරන්නෙ.

    මෙන්න මේක බේස් කරගෙන මේ කතාව ආවෙ. උබ මැද්දෙන් ආව නිසා දන්නෙ නැතුව ඇති සමහරවිට 👇 👇
    දැන් ස්පෙල් බයින්ඩර්ලගේ airships පස්සේ කලෙත් වැඩ කරානේ? කරන විදිහ විතරනේ දන්නේ නැත්තේ?

    උඹේ මන්තර ගුරුකම් අද වැඩ කරන්නෙත් නෑ ඉස්සර වැඩ කරා කියල උඹට ඔප්පු කරගනන්ත් බෑ :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    දැන් ස්පෙල් බයින්ඩර්ලගේ airships පස්සේ කලෙත් වැඩ කරානේ? කරන විදිහ විතරනේ දන්නේ නැත්තේ?

    උඹේ මන්තර ගුරුකම් අද වැඩ කරන්නෙත් නෑ ඉස්සර වැඩ කරා කියල උඹට ඔප්පු කරගනන්ත් බෑ :rofl:
    උබට මොකක් හරි වචනයක් වැරදිල. මගෙ මුල ඉදලම ඉන්ටෙන්ශන් එක තිබ්බෙ සමහර දැනුම් පද්ධති මිසින් වෙන්න පුලුවන් එහෙම මිසින් උනාම ඒව මැජික් වෙනව කියන එක. ඒකට ගත්ත උදාහරණයක මොකක් හරි උබට වැරදියට සෙට් වෙලා.

    ඔක මට ඩිෆෙන්ඩ් කරන්න දැනුමක් නෑ. ඒව හරිද වැරදිද කියන්නවත් මට දැනුමක් නෑ.
     
    • Like
    Reactions: S_M_S

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,268
    113
    උබට මොකක් හරි වචනයක් වැරදිල. මගෙ මුල ඉදලම ඉන්ටෙන්ශන් එක තිබ්බෙ සමහර දැනුම් පද්ධති මිසින් වෙන්න පුලුවන් එහෙම මිසින් උනාම ඒව මැජික් වෙනව කියන එක. ඒකට ගත්ත උදාහරණයක මොකක් හරි උබට වැරදියට සෙට් වෙලා.

    ඔක මට ඩිෆෙන්ඩ් කරන්න දැනුමක් නෑ. ඒව හරිද වැරදිද කියන්නවත් මට දැනුමක් නෑ.
    දැන් එහෙම මිසින්ග් වෙච්ච දැනුම් පද්ධතියක්ද මන්තර ගුරුකම්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113
    චතුරාර්ය සත්‍ය මිසින් ද?
    දැන් බලපන් උබට වෙලා තියෙන එක උබ අරූගෙ කන්ටෙක්ස්ට් එකට රිප්ලයි කරනව අරූ උබෙ කන්ටෙක්ස්ට් එකට රිප්ලයි කරනව. උබල දෙන්නම හිතනව කන්ටෙක්ස්ට් එක නැතුව දැනුම පවතිනව කියල.
    🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️

    දැන් එහෙම මිසින්ග් වෙච්ච දැනුම් පද්ධතියක්ද මන්තර ගුරුකම්?
    වෙන්න පුලුවන්. මොකද ඔව්වගෙත් පුස්කොල පොත් මම දැකල තියෙනව පිලිවෙලට වෙලුම් විදියට ලියපුව. මොකක් හරි බේස් එකක් ඇති එවගෙත් නැත්තන් එහෙම පිලිවෙලකට දෙයක් කරන්න බෑ. සමහර ඒව කියවන්න කීවර්ඩ්ස් ඕනි එව දන්න අයගෙ අන්තිම කෙනාත් මැරිල ඒ වචන දන්නෙ නැතුව බැදි අකුරුවත් වෙන් කරගන්න බෑ.

    වෙදපොත් ගොඩක ඔය ප්‍රශ්නෙ තියෙනව. ඒවගෙ වෙදගැට දැන් ඉන්න සමහර අයට ලෙහන්න බෑ. සමහර වචන ඔය විද්‍යාව කියන වචනෙ එක්ක පැටලුනා වගේ දැන් තියෙන තෙරුමට ගත්තම කුණුහරුප එන්න.

    උදාහරණයක් විදියට තඹ හැලියක රත් කරන්න කියල තියෙනව එකක ඒක දැන් තියෙන තඹ හැලියක රත් කරොත් බාගයක් කරගෙන යනකොට හැලිය දිය වෙලා යනව.
    ------ Post added on Dec 3, 2022 at 12:40 AM
     
    වෙන්න පුළුවන් බයිලා වැඩක් නෑ. එහෙනම් ඔප්පු කරපංකෝ ඕවා කවද හරි වැඩ කරා කියල?

    කුරානෙත් පිළිවෙලට පොතක ලියල තමයි තියෙන්නේ :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉතින් උබත් තටමන්නෙ නැතුව කියපන්කො මොන විද්‍යාවෙන්ද පැහැදිලි කරන්නෙ කියල.

    උබ මෙතන විද්‍යාවෙන් කියල ගන්නෙම සාපේක්ෂ දෙයක් ඒකට සාපේක්ෂව විතරයි උබට විස්තර කරන්න පුලුවන් එතනින් එහාට දෙයක් කියන්න බෑ.

    විද්‍යාව කියල කියන වචනෙ නියම භාවිතාව තියෙන්නෙ චතුරාර්ය සත්‍යය කියන එක. වර්තමාන විද්‍යාව කියල එකක් නෑ.

    දෙයක් උනේ කොහොමද කියන එකයි කරේ කොහොමද කියන එකයි දෙකක් කරේ කොහොමද කියන එකට අදාලව උපකල්පන නෑ කරපු විදියක් විතරයි තියෙන්නෙ උනේ කොහොමද කියන උබ කියන එකට තියෙන්නෙ ඒ දැනුමට සාපේක්ෂ උපකල්පනයන් විතරයි.

    ඔය මම කියපු එක මන්තර ගුරුකම් කියල කිව්වම මම එතන කතා කරේ සින්හල වෙදකම ගැන.

    එකතු කරන ක්‍රමය අනුව නිරීක්ෂණය කරන ක්‍රමය අනුව දැනුම වෙනස් වෙනව
    ------ Post added on Dec 3, 2022 at 12:23 AM

    අනේ මන්දා බං. අලියෙක් වඳින තැනෙන් පටන් අරන් දැන් විද්‍යාව අර්ථ කථනය කරන තැනේ ඉන්නෙ.. මම දකින විද්‍යාව නම් රටේ ලෝකේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් තියෙන එකක්. මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරන්න පුළුවන්, මිනිස්සුන්ගේ උපරිම ආයු අපේක්ෂාව වැඩි කරපු, කාර්යක්ෂමව සහ ආරක්ෂිතව රට රටවල් අතරේ ගමන් යන්න පුළුවන්කම ඇති කරපු එකක් ඒක. බෞද්දයෝන්ගේ විද්‍යාව නම් මට තේරෙන්නෙ නැහැ කොහොම එකක්ද කියල. කියන විදියට විශ්වයේ තියෙන උපරිම විද්‍යාව උන්ගේ ළඟ තියෙන්නෙ වගේ කියන්නෙ. සුද්දා හදලා දෙන බෙහෙත් පෙත්ත තමයි අන්තිමට මොන ලෙඩේ හැදුනත්. මේක මීට වඩා සැරට කියන්නත් පුළුවන්. කියපු දේ තේරුනා කියලා හිතනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    දැන් බලපන් උබට වෙලා තියෙන එක උබ අරූගෙ කන්ටෙක්ස්ට් එකට රිප්ලයි කරනව අරූ උබෙ කන්ටෙක්ස්ට් එකට රිප්ලයි කරනව. උබල දෙන්නම හිතනව කන්ටෙක්ස්ට් එක නැතුව දැනුම පවතිනව කියල.
    🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️
    එහෙම මුකුත් වෙලා නෑ . උබ මොකද්ද ආගමෙන් ආපු දෙයක් defend කරන්න යනවා ඇත්ත දැන දැනම..
    මිනිස්සු අතීතේ ඉදන් අත්දැකීමෙන් එකතු කරගත්තු දැනුමෙන් නෙවෙයිද වාරි මාර්ග කරේ ???
    උබ හිතන්නේ උඩින් එකෙක් ඇවිත් ඒවා හදල ගිය දැන් ඉන්න උන්ට ඒවා හදන්නවත් ඒ හදපු හැටි හිතාගන්නවත් බෑ වගේ කියලද ??
     
    • Like
    Reactions: RandomGuy