බුදුන් වහන්සේගේ භෞතික ලක්ෂණ

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හ්ම්ම්.. ඇත්ත තමා. ඒත් බලන්න දැන් කාලෙ වෙලෙන්දො බුදු පිළිම නෙලන හැටි. දැක්කම එපා වෙනව.
    උදාහරණයක් කියනව නම් 177 බස් පාරෙ (කොයි හරියෙද කියල මතක නෑ) වෙලක් මැද පන්සලක ලොකූ හිටි පිළිම වහන්සේ නමක් නෙලලා තියෙනවා. ඒ හරියෙන් යනකොට පාරට පේනව. විකුර්ති රූපයක් තියෙන්නෙ. දකින කොටත් දුකයි
    :(

    රෙප්++ ~♥~
     
    Last edited: