බුදුන් වහන්සේ අනුදැන වදාළේ ...

පින් රැස් කරන්නද, නැතිනම් කුසලයද?

  • පින් රැස් කරන්න

    Votes: 0 0.0%
  • කුසලය

    Votes: 7 46.7%
  • දෙකම එකයි

    Votes: 0 0.0%
  • දෙකම නොවේ

    Votes: 1 6.7%
  • දෙකම රැස් කරන්න

    Votes: 6 40.0%
  • දෙකේ වෙනස මම නොදනිමි

    Votes: 1 6.7%

  • Total voters
    15

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    බුද්දාගම ඇතුලු සිළලු ආගම් එක දෙයක් කරන්න අනුබල දෙයි. නමුත් බුදු දහම වෙනස්.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    පින් / පවු / ධ්‍යාන කර්ම ( ඉදිරියට ගෙවන්න වෙන කාලය දීර්ග කරන නිසා නිවන ප්‍රමාද වෙනවා )

    මේවායින් මිදීම "කුසල" ධම්ම ලෙස හදුන්වනවා.

    එත්කොට්, ලෝකෝතර මාර්ගයට අවශ්‍ය කුසල.

    මේ PDF කියවන්න :
    -> https://deshana.sirisaddharmaya.net/janbudveepaya.pdf
    -> https://www.utube.sirisaddharmaya.net/siri_saddharmaya.pdf
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    පින, කුසලය යනුත් තවත් දෘෂ්ටිගතවීමක් පිලිබඳ අවබෝධ කරගැනීම.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,483
    1
    62,232
    113
    Mother Earth
    පින් රැස් කරනව කිව්වමත් නිකන් තණ්හා වෙලා පින් මොකක්හරි භාජනේකට පින් රැස් කරනව වගේ නේ ? :rolleyes2:

    ඉඳකින් මට සිංහලත් බෑ. මේ වාක්‍ය ගළපල ලිව්වෙත් බොහොම අමාරුවෙන්. ඒත් වැරදියි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පින් කරපුවාම සසර දික් වෙනවද?
    සසර කියන්නෙ පින් කර කර අමුතුවෙන් දික් කරන්න ඕනෙ දෙයක් නෙවේ.

    නිවන් දකින්න මොනවද කරන්න ඕනෙ?

    1. සත්පුරුෂ ඇසුර
    2. සද්ධර්ම ශ්‍රවණය
    3. යෝනිසෝ මනසිකාරය
    4. ධම්මානුධම්ම ප්‍රතිපදාව

    නිවන් මාර්ගය මොකක්ද?
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    “පින්වත් මහණෙනි, පින්වලට භය වෙන්න එපා!"
    https://tripitaka.online/sutta/12235
    - මා පුඤ්ඤභායී සූත්‍රය -

    "කුසල් රැස් කරන්න"
    https://tripitaka.online/sutta/12235
    - බුද්ධ වග්ගය -
    පින් කරපුවාම සසර දික් වෙනවද?
    සසර කියන්නෙ පින් කර කර අමුතුවෙන් දික් කරන්න ඕනෙ දෙයක් නෙවේ.

    නිවන් දකින්න මොනවද කරන්න ඕනෙ?

    1. සත්පුරුෂ ඇසුර
    2. සද්ධර්ම ශ්‍රවණය
    3. යෝනිසෝ මනසිකාරය
    4. ධම්මානුධම්ම ප්‍රතිපදාව

    නිවන් මාර්ගය මොකක්ද?
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    💯
     
    • Like
    Reactions: S_M_S

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    පින් නිසා නිවන ප්‍රමාද වෙනවා? :lol:

    යමෙක් කාලය ගත කරන විට සංකාර (රාග, දේවේශ මෝහ සහිත ක්‍රියා) කල හැකියි. මේවායින්, කෙලෙස් (බව) සකස් වෙනවා.

    මේවා වාසනාවන්ත හෝ අවාසනාවන්ත විපාක ගෙන්වලා තමන් එදිනෙදා ගෙවන ජීවිතය හැඩ ගස්සනවා. මේ වගේ පැල කරන බිජ ජිවිත 92 කාල සීමාවක් (time-window) තුල ක්‍රියාත්මක වෙනවා. සමහර බිජ ක්‍රියාත්මක වෙන්නේ වඩාත්ම උචිත මොහොතට පමනයි. මේවා ජිවිත ගණනක් නිද්රාශීලීව තියෙන්න පුලුවන් ඒ මොහොත එන්කන්.

    අභි-සංකාර කියන්නේ ඊට එහා ගියපු ක්‍රියාවලියක්. මේකෙන් තමන්ගේ මනස තුල ඊළඟ ජීවිතය ආරම්භ කරන බලයක් සහිත බීජයක් පැල කරනවා. අභි-සංකාර 3න් ආකාරයි.

    අභි-සංකාරඋදාහරණවිපාක
    පුන්න-අභි-සංකාර (පින්)දානයක් දීලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන, මේ පිනේ බලෙන් යම් කිසි සැපක්, ශාන්තියක්, බලාපොරොත්තු වෙනවා. එකක් නොවේ බහුලව කරන්නේ මේවා.සුගතියක විවිද අකාරයේ ලාභ ඇතිව උපත ලබනවා.
    අපුන්න-අභි-සංකාර. (පවු)යමෙක්ට සාප කරලා, පොල් ගෙඩි පලලා වින කරනවා. එකක් නොවේ බහුලව කරන්නේ මේවා.දුගතියක විවිද අකාරයේ බාදක ඇතිව උපදිනවා.
    අනෙන්ජා-අභි-සංකාර (ද්‍යාන)හුස්ම පිට කිරීමේ භාවනා කරලා ධ්‍යාන වඩනවා. එකක් නොවේ බහුලව කරන්නේ මේවා.බ්‍රහ්ම තලයක උපදිනවා. මේක ගෙවන කාලය ඉතාමත් දීර්ගයි. මේක ඇත්තටම දුගතියක්.

    එතකොට. කරන ක්‍රියාවට සාපේක්ෂව ඉදිරි අනාගතය සකස් වෙනවා. මේවයින් කරන්නේ හෝද හෝ නරක අන්දමට ඉදිරියට ගෙවන කාලය නිර්මාණ කරන එක
    මේක පැහැදිලිද?
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    යමෙක් කාලය ගත කරන විට සංකාර (රාග, දේවේශ මෝහ සහිත ක්‍රියා) කල හැකියි. මේවායින්, කෙලෙස් (බව) සකස් වෙනවා.

    මේවා වාසනාවන්ත හෝ අවාසනාවන්ත විපාක ගෙන්වලා තමන් එදිනෙදා ගෙවන ජීවිතය හැඩ ගස්සනවා. මේ වගේ පැල කරන බිජ ජිවිත 92 කාල සීමාවක් (time-window) තුල ක්‍රියාත්මක වෙනවා. සමහර බිජ ක්‍රියාත්මක වෙන්නේ වඩාත්ම උචිත මොහොතට පමනයි. මේවා ජිවිත ගණනක් නිද්රාශීලීව තියෙන්න පුලුවන් ඒ මොහොත එන්කන්.

    අභි-සංකාර කියන්නේ ඊට එහා ගියපු ක්‍රියාවලියක්. මේකෙන් තමන්ගේ මනස තුල ඊළඟ ජීවිතය ආරම්භ කරන බලයක් සහිත බීජයක් පැල කරනවා. අභි-සංකාර 3න් ආකාරයි.

    අභි-සංකාරඋදාහරණවිපාක
    පුන්න-අභි-සංකාර (පින්)දානයක් දීලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන, මේ පිනේ බලෙන් යම් කිසි ලාභයක් බලාපොරොත්තු වෙනවා. එකක් නොවේ බහුලව කරන්නේ මේවා.සුගතියක විවිද අකාරයේ ලාභ ඇතිව උපත ලබනවා.
    අපුන්න-අභි-සංකාර. (පවු)යමෙක්ට සාප කරලා, පොල් ගෙඩි පලලා වින කරනවා. එකක් නොවේ බහුලව කරන්නේ මේවා.දුගතියක විවිද අකාරයේ බාදක ඇතිව උපදිනවා.
    අනෙන්ජා-අභි-සංකාර (ද්‍යාන)හුස්ම පිට කිරීමේ භාවනා කරලා ධ්‍යාන වඩනවා. එකක් නොවේ බහුලව කරන්නේ මේවා.බ්‍රහ්ම තලයක උපදිනවා. මේක ගෙවන කාලය ඉතාමත් දීර්ගයි. මේක ඇත්තටම දුගතියක්.

    එතකොට. කරන ක්‍රියාවට සාපේක්ෂව ඉදිරි අනාගතය සකස් වෙනවා. මේවයින් කරන්නේ හෝද හෝ නරක අන්දමට ඉදිරියට ගෙවන කාලය නිර්මාණ කරන එක
    මේක පැහැදිලිද?
    pin nokara kusal withrk kara kara idala me athme niwan awabodha karaganna bari wunoth

    ilaga athma walata pin ko?

    :rolleyes:

    බ්‍රහ්ම තලයක උපදිනවා. මේක ගෙවන කාලය ඉතාමත් දීර්ගයි. මේක ඇත්තටම දුගතියක්.
    @S_M_S brahma lokaya dugathiyak lu ..
    ------ Post added on Apr 5, 2023 at 10:44 AM

    “පින්වත් මහණෙනි, පින්වලට භය වෙන්න එපා!"
    https://tripitaka.online/sutta/12235
    - මා පුඤ්ඤභායී සූත්‍රය -
    @rajitha.wijayaratne mekath budun anudana wadala suthrayak thamayi..meka oya kiyawala thiyenawada?
    ------ Post added on Apr 5, 2023 at 10:45 AM
     
    • Like
    Reactions: S_M_S

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    ඔය දෙකේ වෙනස පොඩ්ඩක් පහදන්න පුලුවන්ද?

    සක්කාය-දිට්ටිය සත්වයෙක් සංසාර ගමනට බද්ද කරනවා.

    සක්කාය-දිට්ටිය -> මේ මොහොතේ, ඇතිවන රාග. ද්වේශ, මෝහ සහිත සිතුවිලි ලාභයක් උදෙසා මට, මගේ යැයි ගැනීම.

    පින
    කුසලය
    දානයක් දීලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන, මේ පිනේ බලෙන් මට යම් කිසි සැපක්, ශාන්තියක්, බලාපොරොත්තු වෙනවා.දානයක් දීලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන, මේ පිනේ බලෙන්, මල ගිය ඥාතීන්ට සැපක්, ශාන්තියක් ඇති වේවා. ඔවුන් දුගතියක සිටි නම් මේ පින් බලෙන් ඔවුන් එතනින් මිදෙත්වා!

    පින (මට ලාභයක් ඇත) <-> කුසල (මට ලාභයක් නැත)

    බුදු හාමුරුවො පින් කරන්න එපයි කියලා නැහැ. කියන්නේ (මට, මගේ) යයි ගන්න එක වලක්වලා කරන පින් කුසලයක් බවට පරිවර්තනය කල යුතු බව.

    එදිනෙදා ජිවිතයේ කරන දේවල් වලට බාදා කරන මල ගිය ඥාතින් ඉන්නවා, මේක වෙන්නේ නය ගනු දෙනුවක් තියෙන නිසා.

    කුසලයෙන් මල ගිය ඇත්තන්ට තියෙන නය ගෙවලා ඒවායින් මිදී නිදහස් වෙන්න පුලුවන් වෙනවා. තවත් විදියකට මේකෙන් කරන්නේ යමෙක්ගේ ජිවිතයක් බේරා ගැනීම. එතකොට්, ඇතිවෙන අලෝභ සිත බලවත් ලෙස නිවනට උපකාර වෙනවා.

    පින -> නාම පදයක් -> පින රැස් කල හැකියි
    කුසලය (කුණු සලා හැරිම) -> ක්‍රියා පදයක් -> වර්දනය, වැඩිම වැනි දේවල් කල හැකියි. (කුසල් "රැස් කරනවා" කියන එක අබව්‍යයි)
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පින
    කුසලය
    දානයක් දීලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන, මේ පිනේ බලෙන් මට යම් කිසි සැපක්, ශාන්තියක්, බලාපොරොත්තු වෙනවා.දානයක් දීලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන, මේ පිනේ බලෙන්, මල ගිය ඥාතීන්ට සැපක්, ශාන්තියක් ඇති වේවා. ඔවුන් දුගතියක සිටි නම් මේ පින් බලෙන් ඔවුන් එතනින් මිදෙත්වා!
    දන් දීම, පින් දීම කියන දෙකම දස පුණ්‍ය ක්‍රියා වලත් තියෙන කරුණු දෙකක්.

    කුසලය (කුණු සලා හැරිම)
    👆 මේක නම් මෑත කාලීනව ඉදිරිපත් වුණ වැරදි අර්ථයක්. මෙහෙම අර්ථයක් ධර්මයේ නෑ.
    ----------------------------
    .

    දස පුණ්‍ය ක්‍රියා
    1. දානය
    2. සීලය
    3. භාවනාව
    4. අපචායනය
    5. වෙය්‍යාවච්චය
    6. පත්ති දානය
    7. පත්තානුමෝදනාව
    8. ධම්ම සවනය
    9. ධම්ම දේශනාව
    10. දිට්ඨිජ්ජු කම්මය
    https://pitaka.lk/books/bauddhayage-athpotha/10.html

    .
    දස කුසල් (කාමාවචර)
    දාන - සීල - භාවනා - අපචායන - වෙය්‍යාවච්ච පත්තිදාන - පත්තානුමෝදනා - ධම්මසවණ - ධම්ම දේසනා - දිට්ඨිජ්ජුකම්ම කියා ද කාමාවචර කුශලය දස වැදෑරුම් වේ.
    https://pitaka.lk/books/abhidharma-margaya/6-8.html

    .
    * පිනම කුසලයක් වන නිසාත්, කුසලයම පිනක් වන නිසාත් මේ දෙක වෙන් කරන්න බෑ.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    pin nokara kusal withrk kara kara idala me athme niwan awabodha karaganna bari wunoth

    ilaga athma walata pin ko?

    :rolleyes:

    පින් කියන්නේ නිවන් මගට එන්නට වියදම් වන සල්ලි.

    එතකොට ඔබතුමා අද මෙතන ඉන්නේ මේ දේවල් වලට පින් වලින් ගෙවලා තියෙන නිසා.

    -> මනුස්සයෙක් වුනා
    -> බුදුන් පහල වුන දිවයිනේ ඉපදුනා
    -> බුදන්ගේ දහමට ලැදි පරිසරයක ජිවත් වුනා
    -> අවුරුදු 1800 පසු නිර්මල දහම මතු වූ කාලයක ජිවත් වුනා
    -> අද මේ වගේ සිරි සද්ධර්මය ගැන ඉගෙන ගන්න වාසනාව ලැබුනා (Hit the Jackpot)

    ඉතින් ඔයිට වඩා දෙයකට පින් අවශ්‍ය නැත.

    දැන් තියෙන්නේ කුසල භාවිතා කරලා නිවන් මගට පිවිසෙන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පින් කියන්නේ නිවන් මගට එන්නට වියදම් වන සල්ලි.

    එතකොට ඔබතුමා අද මෙතන ඉන්නේ මේ දේවල් වලට පින් වලින් ගෙවලා තියෙන නිසා.

    -> මනුස්සයෙක් වුනා
    -> බුදුන් පහල වුන දිවයිනේ ඉපදුනා
    -> බුදන්ගේ දහමට ලැදි පරිසරයක ජිවත් වුනා
    -> අවුරුදු 1800 පසු නිර්මල දහම මතු වූ කාලයක ජිවත් වුනා
    -> අද මේ වගේ සිරි සද්ධර්මය ගැන ඉගෙන ගන්න වාසනාව ලැබුනා (Hit the Jackpot)

    ඉතින් ඔයිට වඩා දෙයකට පින් අවශ්‍ය නැත.

    දැන් තියෙන්නේ කුසල භාවිතා කරලා නිවන් මගට පිවිසෙන්න.
    mona ma hari hethuwak nisa me athme niwan dakinna bari wunoth ilaga athma walata maga wiyadam ko pin nokaloth?

    @S_M_S kiwwa wage pin kara kiyala amuthuwen sasara dik wenne naha..karapu pina e widihata thiyeyi..niwan dakkoth piriniwan pana thek eyin tikk wipaka deyi..

    maa pugngnabhayi (pinata biya wenna epa) - budun wahanse kiyla thiyenne..oyaa deshana karanne ita th wada gaburu dharmayak da?
     
    • Like
    Reactions: S_M_S

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    .
    * පිනම කුසලයක් වන නිසාත්, කුසලයම පිනක් වන නිසාත් මේ දෙක වෙන් කරන්න බෑ.
    බුදු දහමේ මුල තියෙන්නේ මේ රටේ. සිදුහත් කුමරා ඉපදුනේ දිඹුලාගල.

    බුදු වුනේ හිරි වඩුන්නේ. මේකයි මුල. මේක තේරෙන්නේ නැතිනම් අනෙක් කිසිවක් නොතේරේ!

    එමනිසා, එවැනි දෙයක් තේරෙන කම්, ඔබතුමා සමග ගුණු-දෙනු කරන එකේ කිසිම හරයක් නැත.