බුදුන් වහන්සේ අනුදැන වදාළේ ...

පින් රැස් කරන්නද, නැතිනම් කුසලයද?

  • පින් රැස් කරන්න

    Votes: 0 0.0%
  • කුසලය

    Votes: 7 46.7%
  • දෙකම එකයි

    Votes: 0 0.0%
  • දෙකම නොවේ

    Votes: 1 6.7%
  • දෙකම රැස් කරන්න

    Votes: 6 40.0%
  • දෙකේ වෙනස මම නොදනිමි

    Votes: 1 6.7%

  • Total voters
    15

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    mona ma hari hethuwak nisa me athme niwan dakinna bari wunoth ilaga athma walata maga wiyadam ko pin nokaloth?
    pura widyathmaka sakshi thiyenawa da ekata?

    ධර්මය තේරෙන අය කොටස් 4 කට බෙදෙනවා.

    නොතේරෙනම "පදපරම" කියන අයට වුනත් උනන්දුවක් තියෙනවනම් බුදු හාමුදුරුවෝ බන දේශනා කලා.

    මම අහල තියෙන විදියට පදපරම වුනත්, නිවදිරි මාර්ගය පුලුවන් අක්කරයට අනුගමනය කලොත්, මරණ මොහොතේ මාර්ග එල ලබන්න ඉඩ තියෙනවා.

    මම PDF පොත් 2ක් ඇලෙවුවා උඩ.

    බුදුන් මේ රටේ පහල වුන සාක්කි ඇතුලු, මේ කාරණාවද ඒක කියවල ඉගෙන ගත හැක.
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මරණ මොහොතේ මාර්ග එල ලබන්න ඉඩ තියෙනවා.
    ida thiyenawa, namuth sahathika wenna ba ne..

    ethakota sasara gamanak ithiri wenawa..ekata maga wiyadam one..e pin..

    pin, kusal dekama karata kamak naha..pin karanna epa kiyna eka budhdha wachanayata wiruddawa yamak..