මුලින්ම වඩින්නෙ බුඳුන් ලු, ඊට පස්සෙලු අනිත් දෙවියො වඩින්නෙ..අනේ යකෝ ..එහෙමත් එවුන්..
![]()


ඔහොම උන්ගේ පුකේ ඩයිනමයිට් ගහලා පත්තු කරන්න ඕන බන්.

එහෙම නෙමෙයි පුකට වෙඩි ලුණු දාලා පත්තු කරන්න ඕනේ පයියෙන් දුම් දාන්න![]()

But this is a woman.![]()



මේවා කරන එවුනුයි, මේව පස්සේ යන එවුනුයි, මේවා FB දාන එවුනුයි, ඒකෙන් උස්සලා හතර අතේ මේවා පෝස්ට් කරන එවුනුයි, ඔක්කොම අල්ලලා මතක හිටින සම්බුවක් දෙන්න ඕනා ආයේ මේ වගේ වැඩ නොකරන්න.![]()

මේකේ දිග පළල නොදත් කෙනෙක් ගේ වැඩක් ,මේ යා හරි වැඩ කාරයෙක් නම් ,ඕකට හොද ගේමක් දීල යවන්නේ ,
2 කවදාවත් දෙවියන් ඇදුනට එන්නේ නැ,
3 ගොඩක් වෙලාවට පෙරේතයෙක් හෝ ඒ හා සමාන ආත්මයක් බැඳන් තමයි ඔය වැඩ කරන්නේ ,ඒ ආත්මයේ බලය අනුව තමයි කියවීම් තියෙන්නේ
ගොඩක් වෙලාවට කාලි දේවියට පහන් පත්තු කරන අයට ,සදු කටකයේ ඉන්නේ අයට ඕව කියවෙන්නේ නැ

