බුදුන් වහන්සේ අඳුනට ගෙන්නපු හැටි!

your_love

Well-known member
  • Apr 7, 2012
    14,115
    1
    11,128
    113
    Epic Fail

    epic-fail-gifs-swimming-fail.gif
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මුලින්ම වඩින්නෙ බුඳුන් ලු, ඊට පස්සෙලු අනිත් දෙවියො වඩින්නෙ..:lol:අනේ යකෝ ..එහෙමත් එවුන්..:angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මුලින්ම වඩින්නෙ බුඳුන් ලු, ඊට පස්සෙලු අනිත් දෙවියො වඩින්නෙ..:lol:අනේ යකෝ ..එහෙමත් එවුන්..:angry:

    උන් හිතන් ඉන්නේ බුදුන් වහන්සේ කියන්නේ එක එකාට අංජනම් බලන්න උදව් කරන කෙනෙක් කියල වෙන්න ඇති. :angry::angry:
     
    blue_in_rio

    Well-known member
  • මේවා කරන එවුනුයි, මේව පස්සේ යන එවුනුයි, මේවා FB දාන එවුනුයි, ඒකෙන් උස්සලා හතර අතේ මේවා පෝස්ට් කරන එවුනුයි, ඔක්කොම අල්ලලා මතක හිටින සම්බුවක් දෙන්න ඕනා ආයේ මේ වගේ වැඩ නොකරන්න. :dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මේවා කරන එවුනුයි, මේව පස්සේ යන එවුනුයි, මේවා FB දාන එවුනුයි, ඒකෙන් උස්සලා හතර අතේ මේවා පෝස්ට් කරන එවුනුයි, ඔක්කොම අල්ලලා මතක හිටින සම්බුවක් දෙන්න ඕනා ආයේ මේ වගේ වැඩ නොකරන්න. :dull::dull:

    ඇත්ත කියපන්. උඹත් අංජනම් බලන එකෙක් නේද? :P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේකේ දිග පළල නොදත් කෙනෙක් ගේ වැඩක් ,මේ යා හරි වැඩ කාරයෙක් නම් ,ඕකට හොද ගේමක් දීල යවන්නේ ,
    2 කවදාවත් දෙවියන් ඇදුනට එන්නේ නැ,
    3 ගොඩක් වෙලාවට පෙරේතයෙක් හෝ ඒ හා සමාන ආත්මයක් බැඳන් තමයි ඔය වැඩ කරන්නේ ,ඒ ආත්මයේ බලය අනුව තමයි කියවීම් තියෙන්නේ

    ගොඩක් වෙලාවට කාලි දේවියට පහන් පත්තු කරන අයට ,සදු කටකයේ ඉන්නේ අයට ඕව කියවෙන්නේ නැ
     
    :rofl::rofl: