ෆීල්ඩ් එක ගැන පොඩක් හොයපන්කෝ එතකොට එක දැන ගන්න ලැබෙයි ,ඕවා කරන අයව හොයා ගන්න බැ.එයාලා වැඩි සද්ද නැ,බොරු කාරයෝ තමයි නටන්නේ ,එක තේරුම් ගන්න මොලේ තියෙන්න ඕනේ
එනිසා මේ ෆීල්ඩ් එක තව ටික කාලෙකින් අබාවෙට යනවා

හරියට කරන එකෙක් හොයාගන්න හිටපු ජනාධිපතිටත් බැරි උනානෙ. උඹල අපි ගැන කවර කතාද?![]()

ඕක ලෝක හොරෙක් නේ බන්,හොරු එක්ක ඉන්නේ හොරු තමයි,හරියට කරන එකෙක් හොයාගන්න හිටපු ජනාධිපතිටත් බැරි උනානෙ. උඹල අපි ගැන කවර කතාද?![]()
මන් මේ ගැන සත්‍ය වැඩ කාරයෝ දැකල තියෙනවා ,ඒ නිසා මට ඒ ගැන කියන්න පුළුවන් ,එතනින් එහාට කතාවක් නැහැ ,උබටත් ජිවිතේ කවද හරි එක අත් විදින්න ලැබෙයි ,උබට එක දකින්න උරුමයක් තිබේ නම්ඕක තමයි බන් ගැලවෙන්න කියන ලේසිම කතන්දරේ. එක්කෝ කිල්ලට අහුවෙලා කියයි. නැත්නම් හරියට කරන අය දැන් හොයාගන්න අමාරුයි. ඕවා තමයි කතා.
අංජනම් බලලා මෙච්චර කාලෙකට කරපු වැඩක් හරි හොයපු හොරකමක් හරි තියෙනවද?![]()
But this is a woman.![]()
tahikei video eka balala nemei comment kale![]()

මන් මේ ගැන සත්‍ය වැඩ කාරයෝ දැකල තියෙනවා ,ඒ නිසා මට ඒ ගැන කියන්න පුළුවන් ,එතනින් එහාට කතාවක් නැහැ ,උබටත් ජිවිතේ කවද හරි එක අත් විදින්න ලැබෙයි ,උබට එක දකින්න උරුමයක් තිබේ නම්
මන් මේ ගැන සත්‍ය වැඩ කාරයෝ දැකල තියෙනවා ,ඒ නිසා මට ඒ ගැන කියන්න පුළුවන් ,එතනින් එහාට කතාවක් නැහැ ,උබටත් ජිවිතේ කවද හරි එක අත් විදින්න ලැබෙයි ,උබට එක දකින්න උරුමයක් තිබේ නම්

අනේ නිකන් හොල්ලන්නෙ නැතුව හිටහන්...![]()

ඕවගේ ඇත්තක් තියනවා බං.... මේ ගෑණි වගේ හොර අම්මණ්ඩිලා නිසා ඕව දිහා හැමෝම සැකෙන් බලන්නේ...
ඒක අත්විඳල තියන එකෙක් ඇර අනිත් උන් විශ්වාස කරන්නේ නෙ ගොඩක් දුරට..එහෙම එකෙක්ට ඒක තේරුම් කරන්න යන එකත් කාලය කා දැමීමක්![]()
එහෙම හරියට කරන එකෙක්ව සෙට් කරලා දීපන්කො මට. සිරාවට කියන්නේ.
හොරකමක් ගැන
මම ගොඩක් ඔය වගේ වැඩ කරන අයව ආශ්‍රය කරලා තියෙනවා මචන්. මම අඳුනක් හිටන් බලලා තියෙනවා. ඒත් මට පෙනුනේ නෑ. ඒ මනුස්සයා කිව්වා දෙවියන්ගේ බැල්ම තියෙන ළමයින්ට විතරයි කියල අඳුනේ හනුමා පේන්නේ. අපේ එහා ගෙදරත් ඉන්නේ සාස්තර කියන කෙනෙක්.
අපේ තාත්තා ලෙඩ වෙච්ච වෙලාවේ ලංකාව පුරාම ඉන්න ප්‍රසිද්ද එවුන් පස්සේ ගියා. උන් කිව්වේ කොඩිවිනයක් කරලා කියලා. අපේ අම්මගෙන් සල්ලි සෑහෙන්න කඩා ගත්තා. අන්තිමට දක්ෂ දොස්තර මහත්තයෙක්ට (Dr. Piyarisi) පින් සිද්ද වෙන්න තාත්තගේ ජීවිතේ බේරුණා.

උබ දැන් කියන්නේ මේ දේවල් බොරු, එහෙම දේවල් නැහැ කියලද ? උබට එහෙම එක හෙලාම කියන්න තියෙන සුදුසුකම මොකක්ද ? උබ ගුරුකම් ගැන ප්‍රවීනයෙක්ද ? අපිට මචන්, අපි නොදන්න ශාස්ත්‍රයක් ගැන, හරි හෝ වැරදි කියන්න බැහැ.හොරු ටිකක් එකතුවෙලා මිනිස්සු රැවැට්ටුවා කියලා, මෙහෙම දෙයක් නැහැ කියලා කියන්න බැහැනේ.දැන් බලපන්, දොස්තර කෙනෙක්ගේ අතින් ලෙඩෙක් මලත්, උබලා ඒ දොස්තරට බනිනවා මිසක්, වෛද්‍ය විද්‍යාවට බනින්නේ නැහැනේ.ඒ, වෛද්‍ය විද්‍යාව උබලා විස්වාස කරන නිසා.හැබැයි ගුරෙක් කරන බොරුවකට උබලා බනින්නේ ඌටත් වඩා, ගුරුකම් වලට.වැඩිය ඕන් නෑ, දැන් මේ පෝස්ට් එකේ ගුරුකම්වලට බනින උබ, නිකන්හරි මේ කියන වෛද්‍යවරයා අතින් උබලගේ තාත්තව ගොඩගන්න බැරි උනා නම්, උබ වෛද්‍ය විද්‍යාවට බනිනවද ? දොස්තරට නේද බනින්නේ ? මොකක්ද බන් මේ දෙබිඩි පිළිවෙත ? මම කියන්නේ මිනිස්සු ගුරුකම් පස්සේ යන්න ඕනා නැහැ, මෙච්චර හොඳ බුද්ධදර්මයක් පවතින රටේ.ඒත් මොනම හෝ ශාස්ත්‍රයකට බනින්න අපිට අයිතියක් නෑ.![]()
හොරා කලු කෙට්ටු ටිකක් උස කෙනෙක් කියල මගෙ අඳුනෙන් පෙන්නුම් කරනවා. නමේ මුල අකුරුත් ඕනෙ නම් හනුමගෙන් අහල කියන්නම්