උබ දැන් කියන්නේ මේ දේවල් බොරු, එහෙම දේවල් නැහැ කියලද ? උබට එහෙම එක හෙලාම කියන්න තියෙන සුදුසුකම මොකක්ද ? උබ ගුරුකම් ගැන ප්‍රවීනයෙක්ද ? අපිට මචන්, අපි නොදන්න ශාස්ත්‍රයක් ගැන, හරි හෝ වැරදි කියන්න බැහැ.හොරු ටිකක් එකතුවෙලා මිනිස්සු රැවැට්ටුවා කියලා, මෙහෙම දෙයක් නැහැ කියලා කියන්න බැහැනේ.දැන් බලපන්, දොස්තර කෙනෙක්ගේ අතින් ලෙඩෙක් මලත්, උබලා ඒ දොස්තරට බනිනවා මිසක්, වෛද්‍ය විද්‍යාවට බනින්නේ නැහැනේ.ඒ, වෛද්‍ය විද්‍යාව උබලා විස්වාස කරන නිසා.හැබැයි ගුරෙක් කරන බොරුවකට උබලා බනින්නේ ඌටත් වඩා, ගුරුකම් වලට.වැඩිය ඕන් නෑ, දැන් මේ පෝස්ට් එකේ ගුරුකම්වලට බනින උබ, නිකන්හරි මේ කියන වෛද්‍යවරයා අතින් උබලගේ තාත්තව ගොඩගන්න බැරි උනා නම්, උබ වෛද්‍ය විද්‍යාවට බනිනවද ? දොස්තරට නේද බනින්නේ ? මොකක්ද බන් මේ දෙබිඩි පිළිවෙත ? මම කියන්නේ මිනිස්සු ගුරුකම් පස්සේ යන්න ඕනා නැහැ, මෙච්චර හොඳ බුද්ධදර්මයක් පවතින රටේ.ඒත් මොනම හෝ ශාස්ත්‍රයකට බනින්න අපිට අයිතියක් නෑ.