mona sutta walada wisthara karanne oya dewal?
lankawe tripitakaya kothanada oya suttaya number eka or hari nama?මේ ගැන සටහනක් තැබිය යුතුයි. බුදුරජාණන්වහන්සේට පෙර කර්ම ඵල දෙනවා කීම එතරම් සාධාරණ ඉගැන්වීමක් නොවේ. මේ පිළිබඳව සඳහන් වෙන්නෙ පුබ්බ කම්ම පිලෝති සූත්‍රය. මේ සූත්‍රය මහායාන සංස්කෘත බුදු දහමෙන් ත්‍රිපිටකයට ඇතුල් වූ සූත්‍රයක්. මේ සූත්‍රය දේශනා කරන ස්ථානයම ඊට සාධකයක්. මේ පිළිබඳව ගැඹුරින් විමසා ලිපියක් පල කලහොත් වටිනවා.
mona sutta walada wisthara karanne oya dewal?
lankawe tripitakaya kothanada oya suttaya number eka or hari nama?
------ Post added on Feb 5, 2024 at 8:39 PM