ජිංතක ජිල්ලබකිට;19678787 said:Sep 08
මීවනපලානේ හිමියන්ගේ ප්‍රකාශන තහනම් !
'අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි' තේමාව යටතේ මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලූ ග්රන්ථ පුස්තකාලවලින් වහාම ඉවත් කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පුස්තකාල මණ්ඩලයට නියෝග කළේය.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මිට දැනුම් දී තිබුණේ එකී ග්රන්ථවලින් බුදු දහම විකෘති කර තිබේ දැයි වාර්තාවක් සපයන ලෙසයි.
එම වාර්තාව ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එහි සඳහන් වුයේ එකී ග්රන්ථවලින් බුදු දහම විකෘති කර තිබෙන බවයි.
ඒ අනුව, අධිකරණ විසින් මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර, උන්වහන්සේ විසින් රචිත සෙසු ග්රන්ථද පුස්තකාලවලින් ඉවත් කරන ලෙස නියෝග කළේය.
එකී ග්රන්ථ යළි මුද්‍රණය කිරීම නතර කරන්නැයි අධිකරණය විසින් රජයේ මුද්‍රණාලයට ද නියෝග කළේය.
කෙසේවෙතත් රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහළ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන මස 05 වනදා යළි කැඳවීමට නියම කළේය.
මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත ග්රන්ථ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන මෙහෙයවනු ලබයි.
![]()
සන්ය මතුවනව. එයින් ඵල ප්‍රයෝජන ගත යුතුයි
බොරු දාලා මිනිස්සුන්ගෙ කුතුහලය හා සැකය අවුස්සන වැඩකරන්න එපා,,,,බුදුන් උපන් දේශය ,ජම්බුද්වීපය කියන්නෙ ඉන්දියාවට කිව්වම වෙන මදිපාඩුව මොකක්ද?සත්‍ය දේශනා කරපු ශාස්තෘන් වහන්සේ මේ ලංකාවෙම පහළවෙන්න ඕනෙ කියලා නියමයක් තියෙනවාද? තමන්ගෙ හිත්වලට එන මනස්ගාත හිතලු වලට වටිනාකමක් දීලා ඒවායින් මිනිස්සු රවටන්න එපා,,,,ඔය වගේ දෙ වලින් වෙන්නෙ බුදුදහමට අවැඩක් මිසක් අර්ථයක් නෙවේ,,,,මින්ස්සු බුදු දහමේ නාමයෙන් මනස්ගාත පටලවාගන්න එකයි,,,,ඔය අදහස් පතුරුවන ප්‍රධාන පෙලේ ස්වාමීන් වහන්සේ නමක් පන්සිල් තේරුම් කරන විදිය අපි මේ සය්ට් එකේම පොස්ට් එකක දැක්කා,,,බුදුදහම ගැන අල්පමාත්‍ර හරි නිවැරදි දැනුමක් තියෙන කෙනෙකුට පුලුවන් ඒකෙන්ම තේරුන් ගන්න මේ අය පතුරුවන බොරුවල තරම,,,,බුදුන් වහන්සේ එදා දේශනා කරපු අනාගත දෙවල් සත්‍ය වීගෙන එනවා දැන් දැන්,,,,බුද්ධශාසනය විනාශ කරන පිරිස් මතුවෙන්නෙ බාහිරෙන් නොවේ මේ ශාසනය තුලින්මයි කියා වදාළ එක,,,,අන්‍යාමිගකයින් කරනවාට වඩා භයානක විනාශයක් තමා මේ අය කරන්නෙ,,,,,