බුදුන් වැඩ විසූ ස්ථාන

Jul 5, 2012
1,773
265
0
Sep 08
මීවනපලානේ හිමියන්ගේ ප්‍රකාශන තහනම් !

'අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි' තේමාව යටතේ මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලූ ග‍්‍රන්ථ පුස්තකාලවලින් වහාම ඉවත් කරන්නැයි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පුස්තකාල මණ්ඩලයට නියෝග කළේය.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට මිට දැනුම් දී තිබුණේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබේ දැයි වාර්තාවක් සපයන ලෙසයි.

එම වාර්තාව ඊයේ ඉදිරිපත් කෙරුණු අතර එහි සඳහන් වුයේ එකී ග‍්‍රන්ථවලින් බුදු දහම විකෘති කර තිබෙන බවයි.

ඒ අනුව, අධිකරණ විසින් මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර, උන්වහන්සේ විසින් රචිත සෙසු ග‍්‍රන්ථද පුස්තකාලවලින් ඉවත් කරන ලෙස නියෝග කළේය.

එකී ග‍්‍රන්ථ යළි මුද්‍රණය කිරීම නතර කරන්නැයි අධිකරණය විසින් රජයේ මුද්‍රණාලයට ද නියෝග කළේය.

කෙසේවෙතත් රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහළ මහේස්ත්‍රාත්වරයා, නඩුව ලබන මස 05 වනදා යළි කැඳවීමට නියම කළේය.

මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් විසින් රචිත ග‍්‍රන්ථ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන මෙහෙයවනු ලබයි.

:lol::lol::lol:
 
  • Like
Reactions: nir83k

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19678787 said:

    මේ වසර 1800 කට පසුව නිර්මල ධර්මය යලිත් මතුවන කාලයයි. ඉන් ප්‍රයෝජන ගත හැක්කේ පින් ඇති අයට පමනයි. නඩු දැමීමෙන් හෝ වෙනත් කවරාකාරයකින්වත් ධර්මතාවය අනුවම සිදුවන බුදු සසුන යලි මතුවීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකිය.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සන්‍ය මතුවනව. එයින් ඵල ප්‍රයෝජන ගත යුතුයි

    මින් ප්‍රයෝජන ගත හැක්කේ පුබ්බේත කතපුඥ්ඥතාවය ඇති අයට පමනයි. අනෙක් අය වැඳුම් පිදුම් යැදුම් පැතුම් අතර මංමුලාව සසර දිග්කරගැනීමේ කාර්යවලම තවදුරටත් නිරතවී සිටිනු ඇති.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    බොරු දාලා මිනිස්සුන්ගෙ කුතුහලය හා සැකය අවුස්සන වැඩකරන්න එපා,,,,බුදුන් උපන් දේශය ,ජම්බුද්වීපය කියන්නෙ ඉන්දියාවට කිව්වම වෙන මදිපාඩුව මොකක්ද?සත්‍ය දේශනා කරපු ශාස්තෘන් වහන්සේ මේ ලංකාවෙම පහළවෙන්න ඕනෙ කියලා නියමයක් තියෙනවාද? තමන්ගෙ හිත්වලට එන මනස්ගාත හිතලු වලට වටිනාකමක් දීලා ඒවායින් මිනිස්සු රවටන්න එපා,,,,ඔය වගේ දෙ වලින් වෙන්නෙ බුදුදහමට අවැඩක් මිසක් අර්ථයක් නෙවේ,,,,මින්ස්සු බුදු දහමේ නාමයෙන් මනස්ගාත පටලවාගන්න එකයි,,,,ඔය අදහස් පතුරුවන ප්‍රධාන පෙලේ ස්වාමීන් වහන්සේ නමක් පන්සිල් තේරුම් කරන විදිය අපි මේ සය්ට් එකේම පොස්ට් එකක දැක්කා,,,බුදුදහම ගැන අල්පමාත්‍ර හරි නිවැරදි දැනුමක් තියෙන කෙනෙකුට පුලුවන් ඒකෙන්ම තේරුන් ගන්න මේ අය පතුරුවන බොරුවල තරම,,,,බුදුන් වහන්සේ එදා දේශනා කරපු අනාගත දෙවල් සත්‍ය වීගෙන එනවා දැන් දැන්,,,,බුද්ධශාසනය විනාශ කරන පිරිස් මතුවෙන්නෙ බාහිරෙන් නොවේ මේ ශාසනය තුලින්මයි කියා වදාළ එක,,,,අන්‍යාමිගකයින් කරනවාට වඩා භයානක විනාශයක් තමා මේ අය කරන්නෙ,,,,,
     
    • Like
    Reactions: shaggy_123

    වරදවා වටහා නොගෙන කාලය කැපකරල හොයල බලන්න .ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.ඉන්දියාවෙ තියෙන තැන් අසෝක හදපු ආකෘති ටිකක් විතරයි. ඒ නිසා ඒ තැන් වලට ගිහිල්ල ධර්ම මාර්ගයට අවශ්‍ය පරතෝගෝශික ප්‍රත්‍ය ලබාගන්න කවදාවත්ම ලැබෙන්නෙ නෑ.සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානං සංවේජනීයානං ආදී වශයෙන් බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති පරතෝගෝශික ප්‍රත්‍ය ලබාගැනීමටනම් නිවැරදි ස්තාන දැක සිත පහදවා ගත යුතුමයි. කාලයක් තිස්සෙ මුලාවූ මිනිසුන්ට ඒ වාසනාව ලබන්න බැරිඋනා.නමුත් දැන් නැවතත් සිරි සද්ධර්මය ලොව බැබලෙන යුගයක් ඇවිත් තියෙන නිසා ධර්මතාවයෙන්ම මෙතෙක් කලක් වැසී පැවති බුදුන් හා සම්බන්ධ නිවැරදි ස්තාන මතුවෙමින් පවතිනව.හැබැයි තව එක දෙයක් කියන්න ඕනෙ. මේ තැන් එලිඋනාට ඒවගෙන් ප්‍රයෝජන ගන්න හැමෝටම බෑ. ඒ සඳහා මුලින් සද්ධස්ස කුලපුත්තස්ස කියන තත්වෙට පත්වෙලා තියෙන්න ඕනෙ. එහෙම නොවී මේ තැන් වල පදින්චි වෙලා හිටියත් වැඩක් වෙන්නෙ නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බොරු දාලා මිනිස්සුන්ගෙ කුතුහලය හා සැකය අවුස්සන වැඩකරන්න එපා,,,,බුදුන් උපන් දේශය ,ජම්බුද්වීපය කියන්නෙ ඉන්දියාවට කිව්වම වෙන මදිපාඩුව මොකක්ද?සත්‍ය දේශනා කරපු ශාස්තෘන් වහන්සේ මේ ලංකාවෙම පහළවෙන්න ඕනෙ කියලා නියමයක් තියෙනවාද? තමන්ගෙ හිත්වලට එන මනස්ගාත හිතලු වලට වටිනාකමක් දීලා ඒවායින් මිනිස්සු රවටන්න එපා,,,,ඔය වගේ දෙ වලින් වෙන්නෙ බුදුදහමට අවැඩක් මිසක් අර්ථයක් නෙවේ,,,,මින්ස්සු බුදු දහමේ නාමයෙන් මනස්ගාත පටලවාගන්න එකයි,,,,ඔය අදහස් පතුරුවන ප්‍රධාන පෙලේ ස්වාමීන් වහන්සේ නමක් පන්සිල් තේරුම් කරන විදිය අපි මේ සය්ට් එකේම පොස්ට් එකක දැක්කා,,,බුදුදහම ගැන අල්පමාත්‍ර හරි නිවැරදි දැනුමක් තියෙන කෙනෙකුට පුලුවන් ඒකෙන්ම තේරුන් ගන්න මේ අය පතුරුවන බොරුවල තරම,,,,බුදුන් වහන්සේ එදා දේශනා කරපු අනාගත දෙවල් සත්‍ය වීගෙන එනවා දැන් දැන්,,,,බුද්ධශාසනය විනාශ කරන පිරිස් මතුවෙන්නෙ බාහිරෙන් නොවේ මේ ශාසනය තුලින්මයි කියා වදාළ එක,,,,අන්‍යාමිගකයින් කරනවාට වඩා භයානක විනාශයක් තමා මේ අය කරන්නෙ,,,,,

    ලංකාවෙ පහල වෙන්න ඔනෙ කියල නියමයක් නැ තමයි. එත් එක එහෙම වෙල තියනව. ඉදිරියටත් එහෙම තම්යි වෙන්නෙ. තමුන්ම හොයල බැලුවනම් තෙරෙයි.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන් උබ කියල තියෙන කතාව සතතික ඇත්ත. මේකෙන් වෙන්නේ බුදු දහමට අපහාසයක්. අහිංසක මිනිස්සු නොමග යවන එකයි මේකෙන් වෙන්නේ.

    බොරු දාලා මිනිස්සුන්ගෙ කුතුහලය හා සැකය අවුස්සන වැඩකරන්න එපා,,,,බුදුන් උපන් දේශය ,ජම්බුද්වීපය කියන්නෙ ඉන්දියාවට කිව්වම වෙන මදිපාඩුව මොකක්ද?සත්‍ය දේශනා කරපු ශාස්තෘන් වහන්සේ මේ ලංකාවෙම පහළවෙන්න ඕනෙ කියලා නියමයක් තියෙනවාද? තමන්ගෙ හිත්වලට එන මනස්ගාත හිතලු වලට වටිනාකමක් දීලා ඒවායින් මිනිස්සු රවටන්න එපා,,,,ඔය වගේ දෙ වලින් වෙන්නෙ බුදුදහමට අවැඩක් මිසක් අර්ථයක් නෙවේ,,,,මින්ස්සු බුදු දහමේ නාමයෙන් මනස්ගාත පටලවාගන්න එකයි,,,,ඔය අදහස් පතුරුවන ප්‍රධාන පෙලේ ස්වාමීන් වහන්සේ නමක් පන්සිල් තේරුම් කරන විදිය අපි මේ සය්ට් එකේම පොස්ට් එකක දැක්කා,,,බුදුදහම ගැන අල්පමාත්‍ර හරි නිවැරදි දැනුමක් තියෙන කෙනෙකුට පුලුවන් ඒකෙන්ම තේරුන් ගන්න මේ අය පතුරුවන බොරුවල තරම,,,,බුදුන් වහන්සේ එදා දේශනා කරපු අනාගත දෙවල් සත්‍ය වීගෙන එනවා දැන් දැන්,,,,බුද්ධශාසනය විනාශ කරන පිරිස් මතුවෙන්නෙ බාහිරෙන් නොවේ මේ ශාසනය තුලින්මයි කියා වදාළ එක,,,,අන්‍යාමිගකයින් කරනවාට වඩා භයානක විනාශයක් තමා මේ අය කරන්නෙ,,,,,
     
    • Like
    Reactions: nir83k

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671