බුදුන් වැන්දත් දංගෙඩියට දක්‌කන අරාබි නීත

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බුදුන් වැන්දත් දංගෙඩියට දක්‌කන අරාබි නීත

    බුදුන් වැන්දත් දංගෙඩියට දක්‌කන අරාබි නීතිය!

    ලක්‌මාල් බෝගහවත්ත





    "අම්මෙ අපි දුක්‌ වින්දා තමයි. ඒත් මේ වගේ දුකක්‌ මම කවදාවත් විඳලා නැහැ. පුළුවන් කාට හරි කියල හරි කමක්‌ නැහැ මාව ලංකාවට ගන්න අම්මෙ. මේ රටේ බුදුහාමුදුරුවන්ට වඳින එක වරදක්‌ කියලා මම දැනගෙන හිටියෙ නැහැ අම්මෙ." ඒ අවසන් වරට තුංගසිරි ප්‍රේමනාත් තම ආදරණීය මෑණියන් අමතා දුන් දුරකථන ඇමතුමයි.
    budun.jpg


    තමන් කැමැති ආගමක්‌, තමන් කැමැති රටකදී ඇදහීමේ නිදහස එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් තහවුරු කර ඇත. එහෙත් සෞදි අරාබියේදී බුදුරදුන් වන්දනාමාන කිරීම සිරබත් කෑමට තරම් වරදකි. ෂරියා නීතියේ උදහසට ලක්‌වන එය මරණීය දණ්‌ඩනයට ලක්‌වීමට පවා හේතුවකි.

    මේ එලෙස බුදුන් වැඳීමේ වරදට දංගෙඩියට නියමවී ඇති අපේ සහෝදරයකුගේ කතාවකි. මෙය හෙළිවූයේ පසුගියදා බොදුබල සේනා විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ සංවිධානයකර තිබූ මාධ්‍ය හමුවකදීය. ඔහු නමින් ප්‍රේමනාත් පෙරේරාගේ තුංගසිරිය. පදිංචිය අම්පාර, පදියතලාව කැලේලිඳ නම් ගම්මානයේය. වයස අවුරුදු තිස්‌ හතරකි. දෙදහස්‌ නවය වසරේ ජුනි මස 26 වැනිදා විදේශ ගමන් බලපත්‍ර අංක 2353715 යටතේ ඔහු සෞදිඅරාබියේ රැකියාවක්‌ සඳහා පිටත්ව ගියේය. ඒ රියෑදුරු වෘත්තිය සඳහාය.

    මැද පෙරදිග වහල් වෙළ¹ම සඳහා මෙරට ශ්‍රමිකයන් යෑවීම පිළිබඳ විවිධ විවේචන ඇත. එහෙත් ජරාජීර්ණ වූ මෙරට ආර්ථික, දේශපාලන වපසරිය තුළ තුංගසිරිලා වැන්නවුන්ට වෙනත් විකල්ප තිබේද? කලක්‌ යුද හමුදාවේ සේවය කර කාලය අවසන් වූ පසු තුංගසිරි ඉන් ඉවත්ව තමන්ගේම ව්‍යාපාරයකට අත ගසනුයේ දිවි සටන ජය ගැනීමටය. එහෙත් ඉන් අසාර්ථක වන ඔහු ගොවිතැනට යොමුවන්නේය. නිසි කලට වැසි නොලැබෙන පදියතලාව වැනි ප්‍රදේශයක ගොවිතැනින් හිස එසවීමේ දුෂ්කර ක්‍රියාවෙන් ඔහු පරාජය වන්නේය. අවසානයේ තම සිඟිති පුතුගේ සහ දියණියගේ අනාගතය වෙනුවෙන් සියලු හිතවතුන්ගෙන් සමුගෙන සෞදි අරාබියේ රැකියාවක්‌ සඳහා ඔහු පිටත්ව යන්නේ දහසක්‌ බලාපොරොත්තු හිස මත රඳවාගෙනය.

    සුක්‌කානමක්‌ සමග පොර බඳිමින් වැලිකතරේ ජීවන අරගලයේ යෙදී සිටි ඔහුට එකම සහනය වූයේ නිවසට කතා කිරීම සහ බුදුන් වැඳීමය. ඔහු සැම විටම රැකියාව සඳහා පිටත්ව ගියේ බුදුන් පුදාය. එහෙත් බුදුන් වැඳීම සෞදියේ ෂරියා නීතියේ උදහසට ලක්‌වීමට හේතුවක්‌ බව ඔහු දැන සිටියේ නැත. සුපුරුදු පරිදි දිනක්‌ ඔහු බුදුන්ට (බුදුන්ගේ රුව සහිත මුද්‍රිත කොළයකට) මල් පහන්, සුවඳ දුම් පූජා කර වඳිමින් සිටියදී සෞදි ආරක්‌ෂක අංශ (උමුල්මහාමි පොලිසිය) මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කළ වරද බුදුන් වැඳීමය. මාස තුනක්‌ තිස්‌සේ ඔහු සිටිනුයේ සෞදි හිරගෙදරය.

    zමගේ මහත්තයා සෞදි අරාබියේ රැකියාවක්‌ සඳහා පිටත්ව ගියේ 2009 අවුරුද්දෙ. ඔහු ඒ කාලය තුළ මට සෑම සතියකම දෙවතාවක්‌ විතර කතා කරනවා. ඒත් මීට මාස දෙකකට පමණ පෙර ඔහු කතා කරන එක නැවතුනා. එයාගෙ අංකයට අපි කතා කළත් සම්බන්ධ කරගන්න බැරි වුණා. පසුව මම ඔහුගේ යාළුවකුට කතා කළත් ඔහුත් හරි දෙයක්‌ අපට කිව්වෙ නැහැ. ඔහු මුස්‌ලිම් ජාතිකයෙක්‌. සිංහල යාළුවෙක්‌ගෙ මාර්ගයෙන් තමයි දැනගත්තෙ එයා බුදුහාමුදුරුවන්ට වැන්ද නිසා පොලිසියෙන් අල්ලගෙන ගිය බව. ඔහු දැන් මාස දෙකක්‌ තිස්‌සෙ සෞදියේ හිරබත් කනවා.

    අපි ඉන්නෙ පදියතලාවේ. මගේ මහත්තයව බේරගන්න මම විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට තුන් සැරයක්‌ ආවා. පැමිණිලි අංක Cභරැ158රැ1205 යටතේ අපි පැමිණිල්ලක්‌ දැම්මා. අපි පැමිණිල්ල කළ තැන හිටියෙ මුස්‌ලිම් ජාතික මහත්මයෙක්‌. ඔහු කිව්වා එලියෙන් ඉන්න. එහෙම බැරි නම් ගියත් කමක්‌ නෑ කියලා. ඒත් එතනින් මාසයක්‌ යනකම් අපට කිසිම දෙයක්‌ දැනගන්න ලැබුණෙ නැහැ. ඊට පස්‌සෙ විදේශ කටයුතු එකට ගියා. එතැනදී ඔහු ගැන හොයන්න අපි දුන්න විස්‌තර මදියි කිව්වා. ඒ කිසිම තැනකදී අපට සහනයක්‌ ලැබුණෙ නැහැ. ඊට පස්‌සෙ රංජන් රාමනායක මහත්තයා මේ වගේ දේවල්වලට උදව් කරනවා කියල අපි දැනගත්ත. ඒ මහත්තයා හමුවෙලා අපේ දුක කිව්වම තමයි අපිට මේ වගේ මාධ්‍යයට අපේ දුක කියන්න ලැබුණෙ. මම ඉල්ල සිටින්නෙ මගේ මහත්තයා කොහොම හරි ලංකාවට ගෙනත් දෙන්න කියලයි.Z

    ඒ තුංගසිරිගේ බිරිඳ ය. ඇය කඳුළු සඟවා සිටීමට උත්සාහ කළද ඇගේ දෙනෙතින් කඳුළු ගලාගියේ ඇයටද නොදැනීමය. වයස අවුරුදු අටක තම පුතු සහ වයස අවුරුදු 5 ක තම දියණිය සමග ඇය දැඩි අසරණභාවයට පත්ව සිටින්නීය. තාත්තා එන තුරු මඟ බලා සිටින අසරණ දරුවන් අසන ප්‍රශ්න හමුවේ ඇය සුසුම්ලන්නීය.

    එපමණක්‌ නොව තම පුතුට අත්වූ මේ ෙ€දනීය ඉරණම ගැන තුංගසිරිගේ මව සිටිනුයේ හැඬූ කඳුළින්ය. මේ ඇයගේ හඬය...

    zසහෝදර සහෝදරියන් හය දෙනෙක්‌ ඉන්න පවුලේ තුංගසිරි පුතා හයවැනියා. එයාගෙ තාත්ත නැතිවෙලා. පුතා රට ගියේ එයාගෙ දුවටයි පුතාටයි හොඳ කලදසාවක්‌ උදාකරන්න හිතාගෙනයි. පුතාට එහෙන් ලැබුණෙ රුපියල් විසිදාහක විතර වැටුපක්‌. එහෙදි හම්බ කරපු හැම සතයක්‌ම පුතා අපට එව්වා. සත පහක්‌වත් එයා ළඟ තියාගත්තෙ නැහැ. දුවටයි, පුතාටයි බඩු ගන්න කියලා අවසාන මාස තුනේ සල්ලි එව්වේ නැහැ. එනිසා ළමයි දෙන්න වෙනුවෙන් ගත්ත බඩු ටිකක්‌ හැරෙන්න වෙන කිසිදෙයක්‌ එයා ළඟ නැහැ.

    පුතා අවසන් වතාවට කතා කරපු දවසෙ දැන් ඉතින් අම්මෙ ගත්තු ඉඳිකටුවක තරමේ දෙයක්‌වත් ගේන්න ලැබෙන්නෙ නැහැ. ඒවා ඔක්‌කොම වැඩ කරපු තැන බොස්‌ තමයි පාලනය කරන්නෙ කියලා. ඒවා නම් හම්බවෙන්නෙ නැහැ. කවද හරි හිස්‌ අතින් තමයි එන්න වෙන්නෙ කියලා කිව්වා. ඒගොල්ලන්ගෙ රටේ හම්බ කරගත් දේවල් ඒගොල්ලො ගත්තත් කමක්‌ නැහැ. අනේ ඒත් මගේ රත්තරං පුතා එහේ ගොඩක්‌ දුක්‌ විඳිනවා. මගේ පුතා වරදක්‌ කරලා නැහැ. එයා බුදුහාමුදුරුවෝ වැන්ද නිසා තමයි මේ දඬුවම් දීලා තියෙන්නෙ. මගේ පුතා මතක්‌ වෙනකොට අනාගත්ත බත් පිඬවත් කටට දාගන්න ශක්‌තියක්‌ මට එන්නෙ නැහැ. අනේ පුතා ආයෙත් මට දකින්න ලැබෙනවා නම්... (ඇය හඬයි) මට ඒ ඇති.Z

    මෙලෙස මැද පෙරදිග වහල් සේවය නිසා මෙරට දුක්‌ විඳින දූපුතුන් අහිමිවූ මව්වපියවරුන්, මව්පියවරුන් අහිමි වූ දූපුතුන්, බිරින්දෑවරුන් අහිමි වූ ස්‌වාමිපුරුෂයන් කොතෙක්‌ද? ඒ හැම කියාපාන්නේ මැද පෙරදිග ගෘහ සේවයේ කටුක බවේ යථාර්ථයයි. මැද පෙරදිග සේවයේ යන මෙරට ශ්‍රමිකයෝa එරට දී අනේක විඳ දුක්‌ කරදරවලට මුහුණදෙති. විශේෂයෙන් ගෘහසේවිකාවන් වශයෙන් සේවයට යන මව්වරුන් විඳින අනේක ගැහැට පිsළිබඳව පසුගිය සමය පුරාම මාධ්‍ය මගින් අනාවරණය විය. ඇතැම්හු තම ශරීර අවයව දන් දුන්නෝය. ඇතැම්හු ලිංගික සූරාකෑම්වලට ලක්‌වූහ. ඇතැම්හු නැවත මෙරටට පැමිණියේ ශරීරයේ යකඩ ඇණ ද සතිතවය. එපමණක්‌ නොව ජීවිතය පවා අහිමි වූ අහිංසක මව්වරුන් කෙතරම්ද?

    එපමණක්‌ නොව සෞදිඅරාබියේ සේවයට යන කාන්තා ශ්‍රමිකයන්ට ෂරියා නීතිය යටතේ මුස්‌ලිම් ඇඳුම්වලින් සැරසීමටත් බල කරයි. සිංහල නම වෙනුවට මුස්‌ලිම් නමක්‌ද, බුදුදහම වෙනුවට ඉස්‌ලාම් ආගමත් වැළඳ ගත යුතු බවට බලකෙරේ. එලෙස නොකළ හොත් එරට හාම්පුතුන් සේවයට බඳවා නොගනී. සෞදි අරාබියේ සුපිරි වෙළඳ සංකීර්ණයක කුඩා දරුවකු දෙස බලා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක්‌ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අතේ කළු නූලක්‌ ගැටගසාගෙන සිටි ඇය ඒ කුඩා දැරියට හූනියම් කරන බවට සැක සිතී අත්අඩංගුවට ගෙන ඇත.

    මැදපෙරදිග සේවයට යන කිසිවකු එහි යන්නේ සැප විඳීමට නොව තම දූදරුවන්ගේ, නෑ හිත මිතුරන්ගේ හෙට දිනය සු�ත මුදිත කිරීමටය. එයද සොච්චම් වැටුපකටය. එලෙස යන බොහෝ දෙනාට මුස්‌ලිම් රටවල තිබෙන නීති රීති ගැන දැනුමක්‌ නැත. තුංගසිරි සිරබත් කන්නේද එකී නොදැනුවත් බව නිසාය.

    එහෙත් ඒ වෙනුවෙන් පෙනී සිටි යුතු මෙරට රාජ්‍ය ආයතන මර නින්දේය. තුංගසිරි දිනෙන් දින දංගෙඩියට ළංවෙමින් සිටී. මේ වන විට නඩු වාර තුනක්‌ අසා ඇති අතර අවසානයට පැවැත්වූ නඩු වාරය සඳහා පැමිණිලි පාර්ශ්වය පැමිණ නැත. ඊළඟ නඩු වාරය තිබෙන දිනය තුංගසිරි දන්නේ නැත. එතෙක්‌ ඔහු සිර ගෙදරය.

    සෞදියේ මරණ දඬුවමට නියම වූ රිසානා වෙනුවෙන් හඬ නැගූ මෙරට රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍යය බොහෝ වූහ. එපමණක්‌ නොව එය පාර්ලිමේන්තුව දක්‌වා ඇදී ගිය ප්‍රශ්නයක්‌ විය. රිසානා වෙනුවෙන් හඬ නැගූ සංවිධානවලට තුංගසිරි දංගෙඩියට ගෙන යැම ප්‍රශ්නයක්‌ නොවන්නේ ඔහු බුදුන්ට මල් පහන් පූජා කළ නිසාද? මෙරට පාර්ලිමේන්තුවේ සිටින බෞද්ධ මැති ඇමැතිවරුන් පවා සිංහල බෞද්ධයන්ට වන අසාධාරණයන් පිළිබඳ කතා කිරීම පිළිබඳ ස්‌වයංවාරණ පනවාගෙන තිබේ. තුංගසිරි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නොනැගෙන්නේ එනිසාය.

    සෞදිඅරාබිය යනු ශ්‍රී ලංකාව සමඟ සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති රාජ්‍යයකි. මානව හිමිකම් ප්‍රශ්නයේදී සෞදි අරාබිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය භාවිත කළ මිත්‍ර රාජ්‍යයකි. මෙරට පාර්ලිමේන්තුවේ මුස්‌ලිම් මැති ඇමැතිවරු සැලකිය යුතු පිරිසක්‌ සිටිති. එවැනි පරිසරයක්‌ තුළදී තුංගසිරි වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම දුක්‌�තය. ලඡ්ජාසහතය.

    එහෙත් මැදපෙරදිග සිදුවන මෙවැනි ප්‍රශ්න පිsළිබඳ නිරතුරුව සංවේදී බවක්‌ දක්‌වන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිදුකරන මෙහෙවර අගය කළ යුතුය.

    තවම සියල්ල අවසන්වී නැත. රිසානාට මෙන් තුංගසිරිට තවම මරණීය දණ්‌ඩනය නියම වී නැත. එහෙත් එසේ නොවන්නේ යෑයි අපට කිව නොහැක. එනිසා විදේශ කටයුතු අමාත්‍යංශයත්, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයත් තුංගසිරි බේරා ගැනීමට මැදිහත් විය යුතුය. තුංගසිරි සිරබත් කනුයේ සොරකමකට හෝ ස්‌ත්‍රී දූෂණයකට හෝ මිනීමැරුමකට චෝදනා ලැබ නොවේ. බුදුරදුන්ට මල් පූජා කළ නිසාය.

    අහිංසක මවකගේ කඳුළු, ආදරණීය බිරිඳගේ සුසුම්, තාත්තා එන තුරු අහස දිහා බලමින් හූල්ලන කුඩා දරුවන් දෙදෙනකුගේ අහිංසක බලාපොරොත්තු ෂරියා නීතියට බිලිගන්නට ඉඩ දෙන්නේද? මේ පිළිබඳ වගකිව යුතු පාර්ශ්වයන් ක්‍රියාකරන්නේ කෙසේද? අපි බලා සිටිමු.


    ගලගොඩඅත්තේ ඥානසාර හිමි,
    බොදු බල සේනා සංවිධානයේ ලේකම්

    බෞද්ධයන්ගේ අයිතිවාසිකම්, එහෙම නැතිනම් බෞද්ධයන්ට කිසියම් කරදරයක්‌, විපතක්‌ වුණාම ඒ පිළිබඳ සොයා බලන්න මේ රටේ වැඩසටහනක්‌ නැහැ. ඒ නිසා අපි පසුගිය කාලයේම විවිධ ආගමික කටයුතු වෙනුවෙන් පෙනී සිටියා. අපි කල්පනා කළා අපට අමතක වූ මේ පැත්ත වෙනුවෙන් අපි වැඩ කළ යුතු බව. ලක්‌ෂ පහමාරක්‌ ශ්‍රමිකයන්. අපි දන්නවා අපේ අම්මලා කොච්චර නම් දුක්‌ කන්දරාවක්‌ ඒ රටවල්වලදී විඳිනවද කියලා. අපට දැනගන්න ලැබුණ මීට සතියකට පෙරදී අනුරාධපුර ප්‍රදේශයේ සිරියාවතී නමැති මාතාවක්‌ ගෘහ සේවිකාවක්‌ වශයෙන් සෞදිඅරාබියට ගිය විට සේවයේ පිහිටුවීමට ඒ ගෙදර ස්‌වාමියා ඉඩ දී නැහැ, සිංහල නම වෙනස්‌ කර µdතිමා නම භාවිත කරන තෙක්‌. මුස්‌ලිම් ඇඳුම අඳින තෙක්‌. අපි මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක්‌ කළා පසුගිය කාලයේ. එහිදී අපට වැටහණු දෙයක්‌ තමයි මේ රටේ ජාතික පුවත්පත්වල පුවත්පත්වල දිගින් දිගටම සිංහල පවුල් හතළිහක්‌ පනහක්‌ එක සතියකට මුස්‌ලිම් වෙනවා. අපිට සොයාගන්න බැරිව හිටියා ඇයි එහෙම වෙන්නෙ කියලා. මේ කාරණා එක්‌ක අද අපට පැහැදිලි වෙනවා මේ ගෘහ සේවය සඳහා මුස්‌ලිම් රටවලට යන කාන්තාවන් මේ අතර ඉන්න බව. මේ මුස්‌ලිම් රටවල අති දුෂ්කර ජීවිතයක්‌ ගත කරන අපේ අයට ආගම පාවා දිය යුතුයි. ජාතිය වෙනස්‌ කරගත යුතුයි. ඒ විතරක්‌ නොවේ, ජීවිතයත් දන් දෙන්න සිදුවෙලා.

    මැද පෙරදිග අතවරයන්ට ලක්‌වන අපේ ශ්‍රමිකයන් ඒ පිළිබඳව දැනුවත් කරන්න තානාපති කාර්යාලවලට ගියාම ඒවායෙන් ලැබෙන්නෙ කුඩම්මාගේ සැලකිලි. ඒ මිනිසුන්ගේ දුක සත පහකට ගණන් නොගන්නා, ඒ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ටිකවත් හරියට ආරක්‌ෂා කරදීමට නොහැකි නිලධාරි පැලැන්තියක්‌ තමයි ඒ රටවල විදේශ තානාපති කාර්යාලවල ඉන්නෙ.

    විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මහින්ද චින්තන ප්‍රකාශනයේ තිබුණා ගෘහසේවිකාවන් වෙනුවෙන් මැදපෙරදිගට කාන්තාවන් නොයෑවිය යුතු බව. එනිසා ජනාධිපතිතුමාගේ අවධානයවත් මේ පිළිබඳව යොමු විය යුතුය.

    http://www.divaina.com/2012/07/08/feature17.html
     
    • Like
    Reactions: navodwickra

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ආගමෙන්ම මිනිමරන්න උගන්වන ඉස්ත්‍රී දුශකයෙක් හා ලමා අපචාරකරුවෙක් වන මිනිමරු නබියා ගෙ මොන්ගල් කතා පිලිගත්තු හම්බ හැත්ත ඔහොම තමා.උන්ට මොලයක් කියල දෙයක් නෑ ජිවිතයක වටිනාකම තෙරෙන්න නැ උන්ට.හම්බයො මෙ ලොකෙන් තුරන් වෙවා!
     
    • Like
    Reactions: prashan3000

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ආගමෙන්ම මිනිමරන්න උගන්වන ඉස්ත්‍රී දුශකයෙක් හා ලමා අපචාරකරුවෙක් වන මිනිමරු නබියා ගෙ මොන්ගල් කතා පිලිගත්තු හම්බ හැත්ත ඔහොම තමා.උන්ට මොලයක් කියල දෙයක් නෑ ජිවිතයක වටිනාකම තෙරෙන්න නැ උන්ට.හම්බයො මෙ ලොකෙන් තුරන් වෙවා!
    Femalecircumcision.jpg

    4819_101428323201171_100000020126058_40217_5639762_n.jpg
    allah_pig.jpg





    capte05c416a77a442c4adb49eb1f2b1f7e2belgium_anti_islam_protest_vm106.jpg




    anti_islam_propaganda.JPG
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඉස්ත්‍රී දුශකයෙක් හා ලමා අපචාරකරුවෙක් වන මිනිමරු නබියා
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ආගමෙන්ම මිනිමරන්න උගන්වන ඉස්ත්‍රී දුශකයෙක් හා ලමා අපචාරකරුවෙක් වන මිනිමරු නබියා ගෙ මොන්ගල් කතා පිලිගත්තු හම්බ හැත්ත ඔහොම තමා.උන්ට මොලයක් කියල දෙයක් නෑ ජිවිතයක වටිනාකම තෙරෙන්න නැ උන්ට.හම්බයො මෙ ලොකෙන් තුරන් වෙවා!


    :yes::yes:.:yes::yes: