බුදුන් වැන්දාට දඩුවම මරණයද ?

csbtatu

Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    බුදුන් වැන්දාට දඩුවම මරණයද ?

    Source - facebook

    529369_497541696930085_407526183_n.jpg

    :angry::angry::angry:

    ..

    .
    ඔහු නමින් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරිය. පදියතලාව කැලේලිඳ වතුයායේ අංක 164/A නිවසේ පදිංචි දෙදරු පියෙක් වන ඔහු කලක් හමුදා සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා සෙබලෙකි. ජීවිතයේ මුහුණ දෙන්නට සිදු වූ අපමණ ආර්ථික ගැටලු වලට යම් පමණක හෝ විසදුමක් පතා විදේස් ගත වන්නට තීරණය කල ඔහු 2009/06/26 දින දි සෞදි අරාබියාවට පා තබන්නේ විදෙස් ගමන් බලපත්‍ර 2353715 යටතේය. ඒ මොහොමඩ් එස් අල් කාතීම් නැමැත්තාගේ රියදුරු සේවය සදහාය. අවුරුදු 3ක පමණ සේවා කාලය නිමවා නැවත වරක් මව් රට ඒමට නියමිතව සිටි ඔහු අනපේක්ෂිත ලෙස "අමුල්මහාම් පොලීසිය" විසින් මීට මාස දෙකකට පමණ පෙර අත්අංඩගුවට ගෙන සිරගත කරන්නේ එරට ක්‍රියාත්මක වන "මනුශ්‍යත්වය තුට්ටුවකට මායිම් නොකරන අමු ග්‍රෝත්‍රික ඉස්ලාම් ශරියා නීතිය" අනුව ඉස්ලාම් හැර වෙනත් ආගමක් ඇදහීමේ බරපතල වරදටය. බුදු දහම පිළිබද අචල ශුද්ධාවකින් යුත් බෞද්ධයෙකු වූ තුංගසිරි මහතා වෙසක් කාඩ් එකකින් සකසා ගත් බුදු රුවකට වැදුම් පිදුම් කිරීම නිසා ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේදී අත්අඩංගුවට පත්වී ඇති අතර මේ වන විටත් සිටින්නේ කොයි මොහොතක හෝ හිස ගැසුම් කෑමේ අවදානමකය.

    මේ සම්බන්ධයෙන් පසුගිය මාස දෙක තුලදීම තුංගසිරි මහතාගේ ඥාතීන් විසින් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කරත් ඔවුන්ගෙන් සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලැබී නොමැති අතර, මේ පැමිණිල්ල භාරව සිටි කාමර අංක 17 සිටින A.H.M.Shibvi නැමති මුස්ලිම් නිළධාරි අමනයා විසින් කිහිප වතාවමක්ම ඔවුන්ට බැනවදී පළවාහැර ඇත.(ජනාතාවගේම මුදල්වලින් පඩි කමින් ජනතාවටම කෙළ ගසන මේ වැනි තුප්පහි කාළකණ්නීන් වගකිව යුතු තැන් වලින් කනෙන් ඇද එලියට දමන තුරු මේ රටටනම් සෙතක් වන්නේ නැත) බලධාරීන්ගේ ක්‍රියාකලාපය මෙසේ වෙද්දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල "බොදු බල සේනා සංවිධානය" අසාධාරණයට පත් තුංගසිරි මහතාගේ මව හා බිරිදද සහභාගි කරවාගනිමින් මධ්‍ය සාකච්ඡාවක් පැවත් වූ අතර මේ පිළබදව මුලු රටම දැන් දැනුවත් වී ඇත. එමෙන්ම පසුගිය කාලයේදී ‍මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මෙවැනිම අණතුරකට මුහුන දී ඇති රිසානා නෆීක් නම් මුස්ලිම් තරුණිය වෙනුවෙන් කෑ මොර දුන් ඇතැම් මූලධර්මවාදීන් තුංගසිරි මහාතාට දුන් දඩුවම සෞදීයේ නීතියට අනුගතව සාධාරණීකරනය කරන ආකාරයනම් අතීශයින්ම පිළිකුල් සහගතය. එහිදී ඇයගේ නිදහස වෙනුවෙන් සිංහල බෞද්ධයන්ද හඩ නැගුවේ ඇය අපේම රටේ අපේම දැරියක් ලෙස සිතාගෙනය. එසේ වුවත් බුදුන් වැඳීමේ වරදට ප්‍රේමනාත් මහතාව අමානුෂික ලෙස මරා දැමීම ඇතැම් මුස්ලිම් අන්තවාදීන් විසින් සාධාරණීකරණය කිරීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ පහත් මානසිකත්වය නොවේද?

    "අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය - කුරානය: 3:151. http://quran.com/3/151"

    ඉස්ලාම් මූලධර්මවාදය මත පදනම් ශරියා නීති පද්ධතිය අතීශයින්ම මිලේච්ඡ වූවකි. එය දැඩි අන්ධ භක්තිය විසින් මෙල්ල කරන ලද තවමත් ගෝත්‍රිකව සිතන අරාබීන්ට ම ගැලෙපෙන ශිෂ්ඨසම්පන්න ලෝකයට කිසිසේතම නොගැලපෙන නින්දාසහගත තිරිසන් නීතියකි. ශාරියාවේ නීති අකුරටම පිළිපදිමින් තම සහජාත දරුවන් පවා ගල්ගසා මරන්නට පසුබට නොවන මෙවැනි මිලේච්ඡ ගෝත්‍රිකයන් පිරිසක් වෙසෙන රටකදී අන්‍යාගම් ඇදහීමේ නිදහස බලාපොරොත්තු වීම එක අතකට විහිලු සහගතය. එසේ හෙයින් ඉස්ලාම් නොවන ආගමක් ඇදහීමේ සංවේදී අයිතිය පවා ගෙල කපා මරා දැමීමට තරම් බරපතල වරදක් බව සිතන මේ නීචයින්ගෙන් තුංගසිරි සොයුරා නිදහස් කර ගැනීමට ඇත්තේ ඉතාම සුලු ඉඩකඩකි. අපේ වැටහීම අනුව රාජ්‍යතාන්ත්‍රිකව ඒ සදහා මැදිහත් වන්නේ නම් යම් කිසි තරමක බලාපොරොත්තුවක් තැබි හැකි අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සෘජුවම ජනාධිපති තුමාටම බල කිරීම සදහා අපි සියල්ලෝම ඉදිරිපත් විය යුතුය.

    විශේෂයෙන් සදහන් කල යුතු අනෙක් කරුණ නම්, ලැබෙන සොච්චමක් වෙනුවෙන් මුන්ගේ බැලමෙහෙවරකම් කරන්නට යෑම ගැන ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුය.මොවුන්ගේ ගති සිරිත් කොතරම් අශිෂ්ඨ වුවත් අපට එවා නැවැත්විය නොහැක.අද අප කලයුතුව ඇත්තේ වහල් මෙහෙය සදහා අරාබි රටවලට අපේ පුරවැසියන් නොයැවීමේ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමයි. එහි වගකීම් ඇත්තේ රට කරවන මහ උන් අත වුවත් හිතාමතාම ඔවුන් වගකීම් පැහැර හරිනවානම් තනි තනිවම හෝ අරාබි වහල් මෙහෙයට එරෙහිව ආකල්පමය වශයෙන් සිංහල සමාජය සන්නද්ධ කිරීම අපේ කාලීන යුතුකමය

    Source- Facebook
     
    • Like
    Reactions: sachiDzz

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුන් අමු තිරිසන්නුනෙ ලිදෙ ඉන්න මැඩියො වගෙ තනකොල කන හරක් සවුදි උන්
     
    Mar 29, 2012
    1,343
    89
    0
    me forum eke wadihariyak inne kuwait saudi arabia qatar oman baharain wani middle east countries wala arabi karayo yatahe wada karana aya . ai ape rate gahanu thawamath arabiye toilet hodanne. ape rate jathiya gana ape rate minissunta kakkumak nadda ? mechchara sidda welath ape rate aya thawamath middle east toilet hodanawane. lankawen middle east walata housemaid yawana thaakkal apita jathiya gana loke issaraha katha karanna aithiyak naha.

    lajjai lajjai lajjai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland

    aaaa ponnaya

    uba ei kiyala mama hithuwa
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    ලංකාවට වෙලා පොල් කැඩුවත් සැපයි ඔය වගේ ජරා රටවල් වලට යනවට වැඩිය .. අපේ මිනිස්සුන්ට ඔවා තෙරුම් කරන්න බැ...
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ආගමික නිදහස උල්ලංඝණය කරන එක වැරදියි. ලංකාවට War crimes කිය කිය බෙරිහන් දෙන UN එකට මේවා පේන්නේ නැති එක හරි පුදුමයි. අනික මේක පළවෙනි වතාවත් නෙවෙයි මිනිස්සු අවුරුද්දට 4/5 මරණවා වෙනත් ආගම් අදහනවා කියලා. මෙතන නමුත් විදේශ සේවා කාර්යංශේ වැරද්දකුත් තියෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරනවා නම් අදාළ රටට යන්න කලින් මේ ප්‍රශ්ණ ඇති නොවෙන්න තිබ්බා. මේ ගොඩක් ප්‍රශ්ණ වලට අහුවෙන්නේ අඩු සුදුසුකම් වලින් සාමාන්‍යය රැකියා සදහා යන අයයි. මේ මෝඩ මිනිස්සු දන්නේ නෑ අනෙක් රටවල් ගැන එහෙම එකේ යන අයව දැනුවත් නොකරන එක විදේශ සේවා කාර්යංශේ වැරද්දක්. නිතිය ගැන දැනුවත් නොවීම නිදහසට කාරණයක් නෙවෙයි. එහෙම බලනකොට සවුදි වල වරදක් නෑ. යකාගේ අඩවියට යනවා නම් පරිස්සම් වෙන්න දැනගන්න ඕනේ නැත්නම් නොගිහින් ඉන්න ඕනේ. එහෙම නැතුව ගිහින් පස්සේ කෑගහුවට වැඩක් නෑ මෙන්න කෑවා මෙන්න කෑවා කියලා.
     
    Mar 29, 2012
    1,343
    89
    0

    aaaa ponnaya

    uba ei kiyala mama hithuwa

    uk wala inna suddonge kalisam hodanne nathuwa lankawata waren.

    ලංකාවට වෙලා පොල් කැඩුවත් සැපයි ඔය වගේ ජරා රටවල් වලට යනවට වැඩිය .. අපේ මිනිස්සුන්ට ඔවා තෙරුම් කරන්න බැ...

    wacheneta witharak seema wenne nathuwa oya kiyanade prayogikawa karanawanam kochchara hondada. muslim ayata bana bana muslim ayage toilet hodanna sinhala gahanu middle east export karana eka nam waradi wadak.
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    ආගමික නිදහස උල්ලංඝණය කරන එක වැරදියි. ලංකාවට War crimes කිය කිය බෙරිහන් දෙන UN එකට මේවා පේන්නේ නැති එක හරි පුදුමයි. අනික මේක පළවෙනි වතාවත් නෙවෙයි මිනිස්සු අවුරුද්දට 4/5 මරණවා වෙනත් ආගම් අදහනවා කියලා. මෙතන නමුත් විදේශ සේවා කාර්යංශේ වැරද්දකුත් තියෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරනවා නම් අදාළ රටට යන්න කලින් මේ ප්‍රශ්ණ ඇති නොවෙන්න තිබ්බා. මේ ගොඩක් ප්‍රශ්ණ වලට අහුවෙන්නේ අඩු සුදුසුකම් වලින් සාමාන්‍යය රැකියා සදහා යන අයයි. මේ මෝඩ මිනිස්සු දන්නේ නෑ අනෙක් රටවල් ගැන එහෙම එකේ යන අයව දැනුවත් නොකරන එක විදේශ සේවා කාර්යංශේ වැරද්දක්. නිතිය ගැන දැනුවත් නොවීම නිදහසට කාරණයක් නෙවෙයි. එහෙම බලනකොට සවුදි වල වරදක් නෑ. යකාගේ අඩවියට යනවා නම් පරිස්සම් වෙන්න දැනගන්න ඕනේ නැත්නම් නොගිහින් ඉන්න ඕනේ. එහෙම නැතුව ගිහින් පස්සේ කෑගහුවට වැඩක් නෑ මෙන්න කෑවා මෙන්න කෑවා කියලා.
    ඇත්ත කතාව මචන්
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අල්ලහ් කියන මනස්ගත දෙවියෙක් ගැන නබි කියන ඉස්ත්‍රි දුශකයා කිඋව කතාව විශ්වාසකරන උන් ගැන තව මොන කතාද..ඔය ඌරු ජාතිය උපන් ගෙයි මොඩ හැත්තක් මොලයක් කියල දෙයක් නෑ,මරන්නයි බෙලි කපන්නයි විතරඉ දන්නෙ.ඔකුන් හැමොටම ඊලග ආත්මෙ ඔවට වන්දි ගෙවන්න වෙනවා.හම්බ ජාතිය බන්ග වෙවා.
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    අල්ලහ් කියන මනස්ගත දෙවියෙක් ගැන නබි කියන ඉස්ත්‍රි දුශකයා කිඋව කතාව විශ්වාසකරන උන් ගැන තව මොන කතාද..ඔය ඌරු ජාතිය උපන් ගෙයි මොඩ හැත්තක් මොලයක් කියල දෙයක් නෑ,මරන්නයි බෙලි කපන්නයි විතරඉ දන්නෙ.ඔකුන් හැමොටම ඊලග ආත්මෙ ඔවට වන්දි ගෙවන්න වෙනවා.හම්බ ජාතිය බන්ග වෙවා.
    aniwa! :angry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආණ්ඩුව තිරණයක් ගත්තානම් හරි සව්දි යවන්නේ නැතුව ඉන්න . ඒත් ඒකට කොන්ද කෙලින් තියෙන නිලධාරීන් සෙට් එකක් නැති එක නම් දුකයි :(:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ‍puduma gon hethikarayak thama mun nam...........
    etthatama mun lokenth thuran karanna ona kiyala hithenne me wage welawata thama.......
    jathibedha ethikaranne mun ..........
    eeta passe andanawa apita gahanawa kiyala.............
    emericawen ariddi nam innawa deegena...................
    ane manda mun nam kawadawath hedena jaathiyak neme...........
    meka digin digatama lankawatath karana apahasayak.............
    mekata rajaya sampurnayenma medihath wenna ona....................