බුදුන් වැඳ මැරුම්කෑම
මේකතමයි "සාමකාමී" කියාගන්නා ඉස්ලාමයේ අලුත්ම ගොදුර..

තමන් කැමැති ආගමක්, තමන් කැමැති රටකදී ඇදහීමේ නිදහස එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියෙන් තහවුරු කර ඇත. එහෙත් සෞදි අරාබියේදී බුදුරදුන් වන්දනාමාන කිරීම සිරබත් කෑමට තරම් වරදකි. ෂරියා නීතියේ උදහසට ලක්වන එය මරණීය දණ්ඩනයට ලක්වීමට පවා හේතුවකි.
මේ එලෙස බුදුන් වැඳීමේ වරදට දංගෙඩියට නියමවී ඇති අපේ සහෝදරයකුගේ කතාවකි. මෙය හෙළිවූයේ පසුගියදා බොදුබල සේනා විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ සංවිධානයකර තිබූ මාධ්‍ය හමුවකදීය. ඔහු නමින් ප්‍රේමනාත් පෙරේරාගේ තුංගසිරිය. පදිංචිය අම්පාර, පදියතලාව කැලේලිඳ නම් ගම්මානයේය. වයස අවුරුදු තිස් හතරකි. දෙදහස් නවය වසරේ ජුනි මස 26 වැනිදා විදේශ ගමන් බලපත්‍ර අංක 2353715 යටතේ ඔහු සෞදිඅරාබියේ රැකියාවක් සඳහා පිටත්ව ගියේය. ඒ රියෑදුරු වෘත්තිය සඳහාය.
සුක්කානමක් සමග පොර බඳිමින් වැලිකතරේ ජීවන අරගලයේ යෙදී සිටි ඔහුට එකම සහනය වූයේ නිවසට කතා කිරීම සහ බුදුන් වැඳීමය. ඔහු සැම විටම රැකියාව සඳහා පිටත්ව ගියේ බුදුන් පුදාය. එහෙත් බුදුන් වැඳීම සෞදියේ ෂරියා නීතියේ උදහසට ලක්වීමට හේතුවක් බව ඔහු දැන සිටියේ නැත. සුපුරුදු පරිදි දිනක් ඔහු බුදුන්ට (බුදුන්ගේ රුව සහිත මුද්‍රිත කොළයකට) මල් පහන්, සුවඳ දුම් පූජා කර වඳිමින් සිටියදී සෞදි ආරක්ෂක අංශ (උමුල්මහාමි පොලිසිය) මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කළ වරද බුදුන් වැඳීමය. මාස තුනක් තිස්සේ ඔහු සිටිනුයේ සෞදි හිරගෙදරය.
http://www.divaina.com/2012/07/08/feature17.html