බුදුන් සරණ ගිය පිටසක්වල ජීවීන්..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    බුදුන් සරණ ගිය පිටසක්වල ජීවීන්..

    මුලින්ම කියන්න ඔනෙ මේක මම හදපු එකක්වත් කාටවත් අපහාසයක් කරන්න හිතාගෙනවත් දාන එකක් නෙමෙයි :no:. ඒ වගේම ඔයාල මේක දකින්නත් ඇති සමහර විට.උදේ බලද්දි මූනු පොතේ තිබ්බ එකක් තමයි මේක. සමහරවිට මේකෙ අයිතිකාර මහත්මයත් එලකිරි සාමජිකයෙක් වෙන්න පුලුවන්. මේක තනිකරම එයාගෙන් මම උස්සල දාපු එකක්. ඇත්ත කියන්න එපැයි ;). මේක ගැන ඔයාලගෙ අදහස් දැනගන්න කැමත්යි මොකද මම බුද්දාගමේ කෙනක් හින්ද.:yes:
    හැබැයි මේකෙ පිටසක්වල ජීවීන් මේ සිවුරු ඇදගෙන ඉන්නවයි වගේ තියන පින්තූරෙත් එක්කනම් එකග වෙන්න බෑ. මගේ මතයනම් ඒකෙන් අපේ ආගමට පොඩි විහිලු තත්වයක් ඇති වෙනව වගේ (මගේ අදහස )
    හැමොටම තෙරුවණ් සරණයි!!:yes:

    2v956l0.jpg


    [FONT=&quot]මෙතෙක් රාහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ බුදුද්ධ ධර්මය උන්නතිය සදහාය[/FONT][FONT=&quot]

    Area 51 [/FONT][FONT=&quot]හි අබිරහස...[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස්[/FONT][FONT=&quot]මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී[/FONT][FONT=&quot]තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඇමරිකා එක්සත් ජනපදයෙහි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නෙවාඩා ප්‍රාන්තයෙහි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ලාස්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ[/FONT][FONT=&quot]එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි[/FONT][FONT=&quot], "[/FONT][FONT=&quot]එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා[/FONT][FONT=&quot]කඳවුර"[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට[/FONT][FONT=&quot] 3,000-3,500 [/FONT][FONT=&quot]ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත්[/FONT][FONT=&quot]ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර[/FONT][FONT=&quot]ඔවුහු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන්[/FONT][FONT=&quot]බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිත මිතුරන්ගෙන්ද[/FONT][FONT=&quot]වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම කඳවුරට[/FONT][FONT=&quot]එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන [/FONT][FONT=&quot]27 [/FONT][FONT=&quot]ක් පමණ[/FONT][FONT=&quot]වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින්[/FONT][FONT=&quot]දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "[/FONT][FONT=&quot]51[/FONT][FONT=&quot] වැනි කළාපය" නොහොත් "ඒරියා [/FONT][FONT=&quot]51" [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot]නාමයයි. ([/FONT][FONT=&quot]Area 51)

    [/FONT][FONT=&quot]ඒරියා [/FONT][FONT=&quot]51[/FONT][FONT=&quot] යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ[/FONT][FONT=&quot]මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නො එසේ නම් විශ්ව[/FONT][FONT=&quot]රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ[/FONT][FONT=&quot]කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය[/FONT][FONT=&quot]ඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" ([/FONT][FONT=&quot]United States Space Command)[/FONT][FONT=&quot]නියෝග මත[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]තහනම් ගුවන් කළාප අංක [/FONT][FONT=&quot]4808"(Restricted Flight Zone R4808) [/FONT][FONT=&quot]ලෙස සිවිල් හෝ[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින්[/FONT][FONT=&quot]සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම[/FONT][FONT=&quot]ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියළු[/FONT][FONT=&quot] CCTV [/FONT][FONT=&quot]කැමරා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියළු [/FONT][FONT=&quot]M-16 [/FONT][FONT=&quot]රයිෆල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැඩගෙන මහ[/FONT][FONT=&quot]ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ[/FONT][FONT=&quot]නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙකී රහස්[/FONT][FONT=&quot]කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක්[/FONT][FONT=&quot]ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව[/FONT][FONT=&quot]සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික[/FONT][FONT=&quot]දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා[/FONT][FONT=&quot]ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට[/FONT][FONT=&quot]වැදගත්ම රහස වන්නේ මෙයයි...[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර[/FONT][FONT=&quot]ග්‍රහ ලොවක ඉපිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා[/FONT][FONT=&quot]පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින්[/FONT][FONT=&quot]බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්"[/FONT][FONT=&quot] (Thaththaggah) [/FONT][FONT=&quot]සහ "නීදෝක්" ([/FONT][FONT=&quot]Needhok) [/FONT][FONT=&quot]යන නාමයන්ගෙන් අමතති..."[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද[/FONT][FONT=&quot]?......( [/FONT][FONT=&quot]ඒරියා [/FONT][FONT=&quot]51[/FONT][FONT=&quot] වෙතින් හෙළි වූ[/FONT][FONT=&quot]ආර්ථික[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙවැනි "ආගමික" රහසක් ඒරියා [/FONT][FONT=&quot]51 [/FONT][FONT=&quot]වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි"[/FONT][FONT=&quot]ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු[/FONT][FONT=&quot]වූ පළමු අවස්ථාවයි )[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය.[/FONT][FONT=&quot]නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඹුන්[/FONT][FONT=&quot]උදෙසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර[/FONT][FONT=&quot]දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි.[/FONT][FONT=&quot]උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන්[/FONT][FONT=&quot]දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තවද මේ නමින් උන්[/FONT][FONT=&quot]වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද"[/FONT][FONT=&quot], "[/FONT][FONT=&quot]ආටානාටිය පරිත්තයෙහිද"[/FONT][FONT=&quot],"[/FONT][FONT=&quot]මහා මංගල සූත්‍රයෙහිද"[/FONT][FONT=&quot], " [/FONT][FONT=&quot]අනාගත වංශ දේශනායෙහිද"[/FONT][FONT=&quot]බණවර කථායෙහි සක් දෙව් රජු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහම්පතී මහ බඹු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙසමුණි යක් රජු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සතරවරම්[/FONT][FONT=&quot]දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එසේ නම් "තථාගත" නාමය මෙ සක්වා[/FONT][FONT=&quot]තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ"[/FONT][FONT=&quot]නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු[/FONT][FONT=&quot]උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම [/FONT][FONT=&quot]1018[/FONT][FONT=&quot] අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේද[/FONT][FONT=&quot]මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත්[/FONT][FONT=&quot]වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුක[/FONT][FONT=&quot]විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]නිදුකාණන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ රජ හට ආකාශ තලයේ ([/FONT][FONT=&quot]Outer Space) [/FONT][FONT=&quot]ආටානාට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුසිනාට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරකුසිනාට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාටපරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුවේර[/FONT][FONT=&quot]නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"[/FONT][FONT=&quot]

    ([/FONT][FONT=&quot]මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - [/FONT][FONT=&quot]E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

    "[/FONT][FONT=&quot]නිදුකාණන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෞද්‍ර නපුරු ගති ඇති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]නිදුකාණන් වහන්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භික්ෂුණීන්ගේද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපාසක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපාසිකාවන්ගේද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආරක්ෂාව පිණිසද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොවෙහෙසීම පිණිසද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුවසේ විසීම[/FONT][FONT=&quot]පිණිස ද පවත්නේය"[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" ([/FONT][FONT=&quot]Buddhist Cosmology) [/FONT][FONT=&quot]අනුව මේ "දිව්‍ය" ලෝක[/FONT][FONT=&quot]තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය"[/FONT][FONT=&quot] (Concept of Time) [/FONT][FONT=&quot]ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා[/FONT][FONT=&quot]ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]ජීව ඔරලෝසුවක්" ඇත. ([/FONT][FONT=&quot]Cosmic Biological Clock)..[/FONT][FONT=&quot]එනයින් මිනිස් ලොව කාලය[/FONT][FONT=&quot]සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයා[/FONT][FONT=&quot]රජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂ[/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]9.4 [/FONT][FONT=&quot]ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - [/FONT][FONT=&quot]9.4 million years )..([/FONT][FONT=&quot]මෙම ගණනය[/FONT][FONT=&quot]පුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බුදු[/FONT][FONT=&quot]පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර[/FONT][FONT=&quot] 2550[/FONT][FONT=&quot]ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු[/FONT][FONT=&quot]කාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යක්ෂ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුම්භාණ්ඩ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති[/FONT][FONT=&quot]බවයි...!!!![/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්"[/FONT][FONT=&quot]සෝතාගාමීන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට[/FONT][FONT=&quot]වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මහාචාර්ය ස්ටීවන්[/FONT][FONT=&quot]හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහු[/FONT][FONT=&quot]යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව[/FONT][FONT=&quot]හමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැන[/FONT][FONT=&quot]යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම[/FONT][FONT=&quot]මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත..[/FONT][FONT=&quot]ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණය[/FONT][FONT=&quot]නොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය[/FONT][FONT=&quot]යුතුය...."[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධ[/FONT][FONT=&quot]විවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක්[/FONT][FONT=&quot]පැමිණියත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොන තරම් දියුණු ත්‍රස්ත ජාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ[/FONT][FONT=&quot]අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත්[/FONT][FONT=&quot]වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද[/FONT][FONT=&quot]??
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද[/FONT][FONT=&quot]?...

    [/FONT][FONT=&quot]ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]
    "[/FONT][FONT=&quot]බුද්ධ" ජීවි විශේෂය.....[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]ස්වාමීනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ වහන්සේ දෙවියෙක්ද[/FONT][FONT=&quot]?" .....

    "[/FONT][FONT=&quot]නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...[/FONT][FONT=&quot]

    "[/FONT][FONT=&quot]ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙවියෙකුදු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද[/FONT][FONT=&quot]?...."

    "[/FONT][FONT=&quot]කළලේ උපන සියපත ඉන් නික්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මමද[/FONT][FONT=&quot]මිනිසුන් අතර ඉපිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන්[/FONT][FONT=&quot]කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මා "බුද්ධ" යැයි දනුව"[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූ[/FONT][FONT=&quot]සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක්[/FONT][FONT=&quot]අවධානය යොමු කරන්න...[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාම[/FONT][FONT=&quot]වාදය" ([/FONT][FONT=&quot]Theory of Evolution) [/FONT][FONT=&quot]ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්"[/FONT][FONT=&quot]දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන[/FONT][FONT=&quot]ජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙස[/FONT][FONT=&quot]පොත් පතින් හඳුනා ගතිමු.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද[/FONT][FONT=&quot]?....[/FONT][FONT=&quot]ඉතිරි අර්ධය[/FONT][FONT=&quot]කුමක්ද[/FONT][FONT=&quot]?...."[/FONT][FONT=&quot]සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද[/FONT][FONT=&quot]?....

    [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත්[/FONT][FONT=&quot]කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැදී[/FONT][FONT=&quot]වැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි..[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය"[/FONT][FONT=&quot] (Psychological Evolution) [/FONT][FONT=&quot]හා " කාය පරිණාමය" ([/FONT][FONT=&quot]Physical Evolution)...!!....[/FONT][FONT=&quot]ඩාර්වින්[/FONT][FONT=&quot]අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත්[/FONT][FONT=&quot]කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින්[/FONT][FONT=&quot]නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේ[/FONT][FONT=&quot]පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත්[/FONT][FONT=&quot]විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! ([/FONT][FONT=&quot]Universal Biological Evolution)..!!

    [/FONT][FONT=&quot]මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනස[/FONT][FONT=&quot]අනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රමයෙන් ඔබේ මතු භවයේ[/FONT][FONT=&quot]කඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රමයෙන් ඔබේ මතු භවයේ[/FONT][FONT=&quot]කය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට[/FONT][FONT=&quot]ක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාම[/FONT][FONT=&quot]වාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය[/FONT][FONT=&quot]සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර[/FONT][FONT=&quot]ගමනයි....[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එසේ නම් " සාර සංඛෙ‍ය කල්ප[/FONT][FONT=&quot]ලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු[/FONT][FONT=&quot], "[/FONT][FONT=&quot]ක්‍රමානුකූල මානසික[/FONT][FONT=&quot]පරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්"[/FONT][FONT=&quot]නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතීත මානසික පරිණාමයේ (පෙරුම්[/FONT][FONT=&quot]දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය"[/FONT][FONT=&quot]වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේ[/FONT][FONT=&quot]ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර[/FONT][FONT=&quot]බැක්ටීරියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩා[/FONT][FONT=&quot]නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියන[/FONT][FONT=&quot]ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී[/FONT][FONT=&quot]විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන [/FONT][FONT=&quot]7[/FONT][FONT=&quot] කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේ[/FONT][FONT=&quot]ගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණන[/FONT][FONT=&quot]තව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාස[/FONT][FONT=&quot]බ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තර[/FONT][FONT=&quot]සඳහා මෙතන [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරන්න)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]සම්මා සම්බුද්ධ නම් අති සුපිරි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවි[/FONT][FONT=&quot]තළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ[/FONT][FONT=&quot]තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙස[/FONT][FONT=&quot]අමතති....[/FONT][FONT=&quot]

    [/FONT]
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල තුල කිසිම ආගමක් නැත. පිටසක්වල ජීවීන් ආගමක් අදහන අය නෙවෙයි.නමුත් බුදු,පසේ බුදු,අරහත් ලෙස පෘථිවියට වඩින ජීවීන් පිටසක්වල ජීවීන්ය.ඔවුන් මානවයන් ලෙස අවතාර ලබාගනිමින් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන සේක.

    scaled.php

     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    අන්තර්සක්වල තුල කිසිම ආගමක් නැත. පිටසක්වල ජීවීන් ආගමක් අදහන අය නෙවෙයි.නමුත් බුදු,පසේ බුදු,අරහත් ලෙස පෘථිවියට වඩින ජීවීන් පිටසක්වල ජීවීන්ය.ඔවුන් මානවයන් ලෙස අවතාර ලබාගනිමින් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන සේක.



    :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අන්තර්සක්වල තුල කිසිම ආගමක් නැත. පිටසක්වල ජීවීන් ආගමක් අදහන අය නෙවෙයි.නමුත් බුදු,පසේ බුදු,අරහත් ලෙස පෘථිවියට වඩින ජීවීන් පිටසක්වල ජීවීන්ය.ඔවුන් මානවයන් ලෙස අවතාර ලබාගනිමින් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන සේක.

    scaled.php

    dan uba kiwwa widiyata me awurudde anthimata enawada?
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    font size eka tikak loku kalanam kiyawann a lesi bang.
    tikak diga post ekak ne :D

    :rolleyes::rolleyes::rolleyes:.......rep++

    meka kiyawanna one tawa tikakin


    See this:-

    http://www.elakiri.com/forum/showthread.php?t=1471296

    පැය‍ට 1500ක් ගත් 'ගේ කුරුල්ලෝ' පොලිස් දැලේ


    සම්බාහන මධ්‍යසථානයක මුවාවෙන් මිරිහාන ජුබිලි කණුව ප්රදේශයේ ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය "පිරිමි ගණිකා"ජාවාරමක් හෙළිකර ගැනීමට මිරිහාන පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට හැකි වී ඇත.
    මිරිහාන පොලිස් බුද්ධි අංශය හා වැලිකඩ පොලීසිය එක්ව (
    13)එම ස්ථානය වටලා පිරිමි ගණිකාවන් 4ක්,කාන්තාවක් සහ කළමණාකාරවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
    එක් පැයක් සදහා පිරිමි ඇසුරකට රුපියල්
    1500ක් අයකොට ඇති අතර දුරකතන මගින් වෙන් කරවා ගැනීම් සිදුකර තිබේ.
    ගයාන් කුමාර වීරසිංහ

    http://www.lakbima.lk/index.php?opt...00-----&catid=1:2012-05-31-04-03-50&Itemid=71


    REPLY WALATA THANXXXX
    11.gif
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    See this:-

    http://www.elakiri.com/forum/showthread.php?t=1471296

    පැය‍ට 1500ක් ගත් 'ගේ කුරුල්ලෝ' පොලිස් දැලේ


    සම්බාහන මධ්‍යසථානයක මුවාවෙන් මිරිහාන ජුබිලි කණුව ප්රදේශයේ ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය "පිරිමි ගණිකා"ජාවාරමක් හෙළිකර ගැනීමට මිරිහාන පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට හැකි වී ඇත.
    මිරිහාන පොලිස් බුද්ධි අංශය හා වැලිකඩ පොලීසිය එක්ව (
    13)එම ස්ථානය වටලා පිරිමි ගණිකාවන් 4ක්,කාන්තාවක් සහ කළමණාකාරවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
    එක් පැයක් සදහා පිරිමි ඇසුරකට රුපියල්
    1500ක් අයකොට ඇති අතර දුරකතන මගින් වෙන් කරවා ගැනීම් සිදුකර තිබේ.
    ගයාන් කුමාර වීරසිංහ

    http://www.lakbima.lk/index.php?opt...00-----&catid=1:2012-05-31-04-03-50&Itemid=71


    magulak ddala eka assata......ane yakkune...........adala nathi ewa adala nathi than walata obanna epa ban........mala hut@)(_k...