බුදුන් සහ Roswell
මම මේක උපුටා ගත්තේ Matilda O'Donnell කියන හෙදිය රොස්වෙල් වලට කඩා වැටුන පිටසක්වල යානයේ හිටපු පිටසක්වල ජීවියෙකු සමග කරපු Interview එකකින්.
ඒ පිටසක්වල ජීවියාට අනුව පෘතුවිය කියන්නේ සිරගෙයක්. මේ පිටසක්වල ජීවියට අනුව මිනිස්සුන්ට කලින් ශරීරයක් තිබිලා නෑ නමුත් දඩුවමක් විදිහට පෘතුවියට එවලා දැන් ශරීරයක හිර වෙලා ඉන්නවා. මැරෙන හැමපාරකම කලින් ජීවිත වල මතකය අමතක කරලා නැවතතත් උපදිනවා. මේකට මුල old emperor කියලා බලවත් ජීවියෙක් කියලා තමා කියන්නේ.
කොහොම හරි මැතකදි මේ චක්‍රය කඩන්න පුලුවන් ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවෝලු (පිටුව 151) නමුත් දැන් ඔහුගේ ඉගැන්වීම් විකෘති කරලා කියලා තමා මේ ජීවියා කියලා තියෙන්නේ.
සම්පූර්ණ interview එක මේ ලින්ක් එකෙන් අරන් කියවන්න : https://www.dropbox.com/s/j4mic2hf2e1uwhj/Roswell.pdf?dl=1