Ahala thiyenawa.film ekakuth balala thiye.eth aththada boruda kiyala deyyo thama danne
mokadda ban film 1
Ahala thiyenawa.film ekakuth balala thiye.eth aththada boruda kiyala deyyo thama danne
ඒ වගේම මට හිතෙනවා කවදාහරි මේ වගේ දියුණු ජීවින් විශේෂයක් ආවොත් පෘතුවියේ තියෙන ගොඩක් ඇදහිලි ආගම් වඳ වෙලා යයි.

film eka mokakda bn![]()
මොනවා වඳ වුනත් බන් සාමයේ ආගම නම් වද වෙන්නේ නෑ හම්බයෝ ඉන්නකම්.උන්ට මොළයක් තියෙන එකක් යෑ ඉතින්...![]()

කලින් දෙයියො කියලා කතෝලික ඉස්ලාම් වල එහෙමත් ඉන්නෙ පිටසක්වල ජීවීන් තමා![]()
මොනවා වඳ වුනත් බන් සාමයේ ආගම නම් වද වෙන්නේ නෑ හම්බයෝ ඉන්නකම්.උන්ට මොළයක් තියෙන එකක් යෑ ඉතින්...![]()

ඒ වගේම මට හිතෙනවා කවදාහරි මේ වගේ දියුණු ජීවින් විශේෂයක් ආවොත් පෘතුවියේ තියෙන ගොඩක් ඇදහිලි ආගම් වඳ වෙලා යයි.
මම විස්වාස කරනවා දියුනු ජීවීන් කවදාවත්ම භෞතීය ශරීරයක් ඇති අය නෙවෙයි කියලා.අපේ ප්‍රධාන අවාසිය මේ ඇඟ.අනිත් එක මම විස්වාස කරනවා දෙවිවරු කියන්නෙත් පිටසක්වල ජීවීන් කියලා.ඒ වගේම අපේ ශිෂ්ඨාචාරය කන්ට්‍රොල් වෙන්නෙත් උන් අතින් කියලා.ඒත් උන අපිත් එක්ක කතා කරන්න් නෑ,මොකද අපිට කවදාවත් චිම්පන්සි එක්ක කතා කරන්න ඕනෙ නෑනෙ.ඒ වගේ උන්ට අපි චිම්පනිසින්ටත් වඩා පහලයි![]()