බුදුපිලිම

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බුදු දහම සදාකාලිකයි!

    ඇත්ත තිත්තයි!

    මූලධර්මවාදීන්ගේ පැවැත්ම තාවකාලිකයි!

    ඔවුනට අනුකම්පා කරමු!

    බුදු සරණයි!

    <<<Tsunami 2004 - Galle>>>

    pic24773.jpg

    :yes: Budu Saranai !!
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ah... menna mole thiyana buwek.. machan api anith godanegilith me widiyata shape karala heduwoth nokedi thiyeida?? ube help ekath ganna puluwanne... :lol::lol::lol:

    poddak oya wage anith agam genath tharkikawa kiyamuda balanna..... :eek::eek:

    tho wage thawa gonek hitiyoth u kiyai... tsunami enakota budu pilima wala shape ekata hitiyoth anathurak ne kiyala....

    umbeeeeeee....... umbeeeeeee..... :lol::lol:

    මම මගේ මතය දැක්වුවම මෙන්න එක්කෙනෙක්ගෙ හිත රිදිල. ඔව් ඉතින් අර තව user කෙනෙක් කිව්ව වගේ ඇතුලෙ කුහරයක් නැතිව ගොඩනැගිලි හදපන්. එතකොට බේරෙය්. හැබැය් ඉතින් ඒවයෙ වහලෙ උඩ නැගන් තමය් ඉතින් ඉන්න වෙන්නෙ. ඔය කියන විදියට ඉතින් බුදු පිලිම බේරීම මහා ප්‍රාතිහාර්යයක් නම් එහෙනන් ඉතින් අපිට ඔය සුනාමියෙන් බේරුන වාහන වලටය් ගස් වලටය් කනු වලටය් වන්දනාමාන කරන්න වෙය්.

    ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ ඉතින් තමන් බුද්ධාගමේ නිසා තමන් අදහන දේ හරි ලොකුය් කියල පෙන්නන්නනෙ.අද බුදු රජානන් වහන්සේ හිටියනම් මේ මිනිස්සුන්ගෙ ගොන් කම් දැකල කල කිරෙය්. බුදු දහමෙ උනත් කියන්නෙ දැක්ක ගමන් ඕනම දෙයක් විශ්වාස කරන්න එපා කියල. ඔහොම බලයක් තිබ්බනම් ඉතින් ඔය බලේ පාවිච්චි කරල අර අහින්සක මිනිස්සු ටිකත් බේර ගන්න තිබ්බනෙ.ඇය් එහෙනම් එහෙම කලේ නැත්තෙ. බුදු දහම කියන්නෙ ඔය වගේ මනස්ගාත වපුරන ධර්මයක් නෙමෙය්. ඒක් තේරුම් ගන්න බැරුවත් තමන්ට බෞද්ධයො කියාගන්න අය ගැන නම් කනගාටුය්. විද්‍යාව ගැන සුලු දැනුමක් හරි තියෙනවනම් ඔය වගේ කතා කියන්නෙ නැහැ. නමුත් අවාසනාවට ලන්කාවෙ බහුතරයක් ඉන්නෙ තාම ගල් යුගයෙ.
     
    • Like
    Reactions: sanjeewawga

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    බුදු දහම සදාකාලිකයි!

    ඇත්ත තිත්තයි!

    මූලධර්මවාදීන්ගේ පැවැත්ම තාවකාලිකයි!

    ඔවුනට අනුකම්පා කරමු!

    බුදු සරණයි!

    <<<Tsunami 2004 - Galle>>>

    pic24773.jpg

    :DSira machan!!
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    oka thamibi ponnayekge wedak wenna ona...unta sathya idiriye kelin inna puluwan kamak nehe, unge aagamen unge kondha kadala thiyenne..:lol:

    e thambi ponnaya kapapu rep walata hari yanna mama ubata 5+ dunna :)

    Onna balanne machan Anthawadi thambila ge heti.:dull:
    Untitled.jpg
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    ඕක ප්‍රාතිහාර්යක් නෙමෙය්. බුදු පිලිමෙ හැඩය සහ පලල නිසා රල පහරෙන් වැඩි බලපෑමක් වෙන්නෙ නැහැ. මොන පිලිමයක් උනත් ඔය විදියට හැදුවොත් ඕකම තමය් වෙන්නෙ. කනගාටුව බෞද්ධයන් මේ වගේ දේවල් ගැන මිත්‍යාදෘශ්ටික විෂ්වාස ඇති කරගෙන බුදු දහමටත් අපහස කරන එක. බුදු දහම කියන්නෙ ප්‍රාතිහාර්ය මත්තෙ නැහෙන ධර්මයක් නෙමෙය්. බුදු පිලිමයක් හෝ වෙනත් ආගමක පිලිමයක් කියන්නෙ නිකන්ම නිකන් මැටි ගොඩක් මිසක් ඒවට ඇති බලයක් නැහැ. මිනිස්සු පිලිම හදන්නෙ තමන්ගෙ ආගමික නායකව සිහිකරන්න ලේසි වෙන්න. අපිට මතකය්නෙ කාලයක් බුදු රැස් විහිදෙනව කියල කට බලියගෙන බුදු පිලිම දිහා බලන් හිටිය හැටි. බුදු දහම මේ වගේ මෝඩ මිනිස්සුන්ට නම් කීයටවත් ගැලපෙන්නෙ නැහැ

    ane pala doo yanne. Uba la ge alla ge alla alla hitapan:angry:

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    බුදු දහම සදාකාලිකයි!

    ඇත්ත තිත්තයි!

    මූලධර්මවාදීන්ගේ පැවැත්ම තාවකාලිකයි!

    ඔවුනට අනුකම්පා කරමු!

    බුදු සරණයි!
    :D
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මම මගේ මතය දැක්වුවම මෙන්න එක්කෙනෙක්ගෙ හිත රිදිල. ඔව් ඉතින් අර තව user කෙනෙක් කිව්ව වගේ ඇතුලෙ කුහරයක් නැතිව ගොඩනැගිලි හදපන්. එතකොට බේරෙය්. හැබැය් ඉතින් ඒවයෙ වහලෙ උඩ නැගන් තමය් ඉතින් ඉන්න වෙන්නෙ. ඔය කියන විදියට ඉතින් බුදු පිලිම බේරීම මහා ප්‍රාතිහාර්යයක් නම් එහෙනන් ඉතින් අපිට ඔය සුනාමියෙන් බේරුන වාහන වලටය් ගස් වලටය් කනු වලටය් වන්දනාමාන කරන්න වෙය්.

    ගොඩක් අය මේක පාවිච්චි කරන්නෙ ඉතින් තමන් බුද්ධාගමේ නිසා තමන් අදහන දේ හරි ලොකුය් කියල පෙන්නන්නනෙ.අද බුදු රජානන් වහන්සේ හිටියනම් මේ මිනිස්සුන්ගෙ ගොන් කම් දැකල කල කිරෙය්. බුදු දහමෙ උනත් කියන්නෙ දැක්ක ගමන් ඕනම දෙයක් විශ්වාස කරන්න එපා කියල. ඔහොම බලයක් තිබ්බනම් ඉතින් ඔය බලේ පාවිච්චි කරල අර අහින්සක මිනිස්සු ටිකත් බේර ගන්න තිබ්බනෙ.ඇය් එහෙනම් එහෙම කලේ නැත්තෙ. බුදු දහම කියන්නෙ ඔය වගේ මනස්ගාත වපුරන ධර්මයක් නෙමෙය්. ඒක් තේරුම් ගන්න බැරුවත් තමන්ට බෞද්ධයො කියාගන්න අය ගැන නම් කනගාටුය්. විද්‍යාව ගැන සුලු දැනුමක් හරි තියෙනවනම් ඔය වගේ කතා කියන්නෙ නැහැ. නමුත් අවාසනාවට ලන්කාවෙ බහුතරයක් ඉන්නෙ තාම ගල් යුගයෙ.
    You said it all my friend..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    ah... menna mole thiyana buwek.. machan api anith godanegilith me widiyata shape karala heduwoth nokedi thiyeida?? ube help ekath ganna puluwanne... :lol::lol::lol:

    poddak oya wage anith agam genath tharkikawa kiyamuda balanna..... :eek::eek:

    tho wage thawa gonek hitiyoth u kiyai... tsunami enakota budu pilima wala shape ekata hitiyoth anathurak ne kiyala....

    umbeeeeeee....... umbeeeeeee..... :lol::lol:

    habai kooollo eya kiyapu katawe athak thiyawna... .. menna mehema deyak karanna..machan.. podi yakada thahaduwa ganna.. eeta passe thickness eka adu pathata (hight * thickness) area eka adu pathata wathura parak allan...

    ethakota ey wathura kapa gena issarahata yanwa... hethuwa machan area eka adu nisa...

    dan aye ara use karapu tharduwe sampura pradeshyata wathura pahara allanna.(hight * breath) . mama kiwwa area eka wadi hariyata...ethakota oya ge athata danenawa thada pressure ekak.. :)

    so ara issela mithraya genapu tharkaye gatha uthu karunu thiynawa...

    podak ouluwa pawichi karalath balannakoo .. :)