බුදුබණ කිව්වා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,968
    2,150
    113
    බුදු බණ කියුවා නිරන්තතෙර්
    බුදු බණ ඇසුවා නිරන්තතෙර්
    ගතිගුණ අතින් අපි තවමත්
    වනන්තරේ..... වනන්තරේ

    බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
    ගතියක් අපි හට ඇතිවද මන්දා
    මෙතරමට බුදුබණ අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා

    සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය
    නැවුම් ලොවක් මත සිහසුන බන්දා
    එක ඉරහද යට හිනහෙන දවසක්
    යලි කවදාවක් නේවිද මන්දා


     
    • Like
    Reactions: Sry.com