බුදුමෑදුර ඩෝසර් කරති
පැලවත්ත මංසන්ධියේ බුදු මැදුර ඩෝසර් කරයි.
අපේම ඇස් ඉදිරිපිට අපේම අයිතිය වනසන උන්මත්තක බලධාරන්ට එරෙහිව පෙළගැසෙමු.
කඩා දැමූ බුදු මැදුර වෙනුවෙන් ඒ අසලම සුදුසු තැනක යළිත් බුදු මැදුර ඉදිකරන බවට සහතිකයක් දියව්..! බෞද්ධාගමේ අයිතිය සුරක්ෂිත කරව්...! නිහඩව සිටියා ඇති... මේ නින්දිත ක්රියාවට එරෙහිව අපි පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් හෙට (නොවැම්බර් 9) උදේ 8ට බත්තරමුල්ල පැලවත්ත පාලම්තුන මංසන්ධියට පැමිණෙන ලෙස සිංහල රාවය ජාතික සංවිධානය ප්රමුඛ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් දෑ හිතකාමී බෞද්ධයන්ගෙන් අපි ඉල්ලා සිටිමු...!
උපුටාගෑනීමකි සොරි.කොම්