බුදුමෑදුර ඩෝසර් කරති

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බුදුමෑදුර ඩෝසර් කරති

    පැලවත්ත මංසන්ධියේ බුදු මැදුර ඩෝසර් කරයි.
    අපේම ඇස් ඉදිරිපිට අපේම අයිතිය වනසන උන්මත්තක බලධාරන්ට එරෙහිව පෙළගැසෙමු.

    කඩා දැමූ බුදු මැදුර වෙනුවෙන් ඒ අසලම සුදුසු තැනක යළිත් බුදු මැදුර ඉදිකරන බවට සහතිකයක් දියව්..! බෞද්ධාගමේ අයිතිය සුරක්ෂිත කරව්...! නිහඩව සිටියා ඇති... මේ නින්දිත ක්‍රියාවට එරෙහිව අපි පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් හෙට (නොවැම්බර් 9) උදේ 8ට බත්තරමුල්ල පැලවත්ත පාලම්තුන මංසන්ධියට පැමිණෙන ලෙස සිංහල රාවය ජාතික සංවිධානය ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් දෑ හිතකාමී බෞද්ධයන්ගෙන් අපි ඉල්ලා සිටිමු...!

    534471_403984873007231_812354561_n.jpg

    395042_403984843007234_422148318_n.jpg

    387880_403984936340558_1084823047_n.jpg

    423174_219149254883809_1649323519_n.jpg

    21823_553617304655857_389794472_n.jpg

    උපුටාගෑනීමකි සොරි.කොම්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mekath hamba kumantranayakda danne ne...

    අනේ මන්ද බන් බුදුදහම රකින්න පොරොන්දු වුන ආන්ඩුවක් යටතේ තියන, ඒ ආන්ඩුවෙ ජානදිපතිතුමන්ගේ සහෝදරයා ගේ යටතේද තියන නාගරික සංවර්දන අදිකාරිය ශ්‍රීලංකා පොලීසියේ පූර්න ආරක්ශාව යටහේ තමා මේ වීරක්‍රියාව කරල තියෙන්නෙ.. එහෙව් එකෙ හම්බයො මොනානකරයිද බන්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නාගරික සංවර්දන අදිකාරිය වැඩ කරන්නේ එක්කෝ ගෝඨා කියන විදිහට නැත්නම් ගොන්වන්ස කියන විදිහට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ay yakooo meka kadala thiyenne ?? .. ammata *** .. mail kelin wenawa ban
    බත්තරමුල්ල පෑලවත්තෙ ඊයෙ පේහාමුදුරු වරු පෙලපාලියකින් එතෙනට වෑඩමවල බලෙන්ම නෑවතත් පිලිමවහන්සේ නමක් එතනින් තියල තියන්ව
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අනේ මන්ද බන් බුදුදහම රකින්න පොරොන්දු වුන ආන්ඩුවක් යටතේ තියන, ඒ ආන්ඩුවෙ ජානදිපතිතුමන්ගේ සහෝදරයා ගේ යටතේද තියන නාගරික සංවර්දන අදිකාරිය ශ්‍රීලංකා පොලීසියේ පූර්න ආරක්ශාව යටහේ තමා මේ වීරක්‍රියාව කරල තියෙන්නෙ.. එහෙව් එකෙ හම්බයො මොනානකරයිද බන්

    :(:sorry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :( iwath kalata kamak ne para palal karanna wage dekata nam, aath sudusu thenaka newatha prathithapanaya karanna ona.... henguna mullaka nethuwa...

    අනිවාර්යයෙන්ම, අනික කලින් දෑනුම්දීමක් කලානම් බුදුමෑදුර කිසිදු අපහාසයක් නොවන විදිහට ඉවත් කරගන්න තිබුනලු එහෙම කිසිම දෑනුම් දීමක් කරල තිබ්බෙ නෑලූ...
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    තොපිලා බලන් හිටියද යකෝ මේක කරනකන් . අපිට කියපන් යකෝ මේවගේ දේවල් වෙද්දී.මොන ලෝකේ හිටියත් එනවා:growl::growl::growl::growl::growl:.මොකක්ද හේතුව :growl::growl::growl:
     
    Nov 8, 2012
    29
    3
    0
    අප වෙනුවෙන් ඔබට කල හැක්කේ කුමක්ද?
    **කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ**
    දහම් නදින් සිත් සනසන බුදුරාජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මය රැකගැනීමත් ලොව ප්‍රරා ප්‍රචලිත කිරීම උදෙසා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් ඔබගේද සිත් සුවපත් කරනු වස් අප ආරම්භ කලා"

    598979_395303000538512_1847616602_n.jpg

    International Buddhist Council Sri Lanka" පිටුව .. හුදෙක්ම ඔබ වෙනුවෙන්ම සකස් කරපු බෞද්ධ පිටුවක්...මේ වන විට බෝහෝ රටවල බෞද්ධ අබෞද්ධ පිරිසක් සියලු ජනයා බොදුදහමේ අගය වටහාගෙන බොදුමගට ඇවිත් තියනවා.මෙම දහම් සේවාව තුලින් සැනසෙන ධර්මය ඉගෙන ගන්න අය බොහෝය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා තව දුරටත් පතුරා ලන්නට ඔබට හැකිනම් පමණක් අපට උදව් කරන්න. එය ධර්ම දානමය පිංකමකි..කෘතවේදී මිනිසුනේ ඔබට කෙරෙන ආරාධනයයි මේ. තෙරුවන් සරණයි

    International Buddhist Council Sri Lanka
    ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො අරමිභ කරන්න නික්මෙන්න බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන් මාර සේනාව මඩින්න!!!
    Page: 883222 like this

    facebook.com/InternationalBuddhistCouncil

    536575_125821724238907_1014403078_n.jpg