බුදුරජාණන් වහන්සේට මෙහෙම සමච්චල් ?
FB සිංහල බුඩිස්ට් එකෙ දැක්කෙ.
බුදුරජාණන් වහන්සේට මෙහෙම සමච්චල් කරන්නේ ඇයි? නිවන් මග කියා දී විශ්වයම සනසාලූ ඒ මහා ගුණ කඳානන්ගෙන් මොවුන්ට වී ඇති හානිය කුමක්ද?
බුදු රජාණන් වහන්සේගේ භූමි ස්පර්ෂ මුද්‍රාව, විතර්ක මුද්‍රාව යොදා ගනිමින්, සිරස්පත ඇඟිලි වලින් පෙන්වමින් මේ රඟන්නේ කුමක්ද?
මෙවන් දෑ සමාජයේ ගර්හාවට ලක් නොවන්නට මොවුන් ඉදිරියේදීත් මෙලෙස බුදුරජාණන් වහන්සේට ඔච්චම් කරමින් පින්තූර අන්තර්ජාලයට මුදාහරිනු ඇත.
බුදු රජාණන් වහන්සේගේ භූමි ස්පර්ෂ මුද්‍රාව, විතර්ක මුද්‍රාව යොදා ගනිමින්, සිරස්පත ඇඟිලි වලින් පෙන්වමින් මේ රඟන්නේ කුමක්ද?
මෙවන් දෑ සමාජයේ ගර්හාවට ලක් නොවන්නට මොවුන් ඉදිරියේදීත් මෙලෙස බුදුරජාණන් වහන්සේට ඔච්චම් කරමින් පින්තූර අන්තර්ජාලයට මුදාහරිනු ඇත.
FB සිංහල බුඩිස්ට් එකෙ දැක්කෙ.

forgive/forget them and move on. Nothing lasts forever try to follow the real path Lord Buddha has taught us. 