බුදුරජාණන් වහන්සේට මෙහෙම සමච්චල් ?

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    බුදුරජාණන් වහන්සේට මෙහෙම සමච්චල් ?

    බුදුරජාණන් වහන්සේට මෙහෙම සමච්චල් කරන්නේ ඇයි? නිවන් මග කියා දී විශ්වයම සනසාලූ ඒ මහා ගුණ කඳානන්ගෙන් මොවුන්ට වී ඇති හානිය කුමක්ද?
    බුදු රජාණන් වහන්සේගේ භූමි ස්පර්ෂ මුද්‍රාව, විතර්ක මුද්‍රාව යොදා ගනිමින්, සිරස්පත ඇඟිලි වලින් පෙන්වමින් මේ රඟන්නේ කුමක්ද?


    මෙවන් දෑ සමාජයේ ගර්හාවට ලක් නොවන්නට මොවුන් ඉදිරියේදීත් මෙලෙස බුදුරජාණන් වහන්සේට ඔච්චම් කරමින් පින්තූර අන්තර්ජාලයට මුදාහරිනු ඇත.

    10174913_10153106143996934_4554658261731119057_n.jpg


    FB සිංහල බුඩිස්ට් එකෙ දැක්කෙ.
     
    • Like
    Reactions: SahanJ123

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    DO YOU SEE ANYWHERE IN THIS PICTURE MENTIONING THAT THE GIRL IN THE MIDDLE IS PRETENDING TO BE THE LORD BUDDHA? YOU PEOPLE ARE VERY JUDGMENTAL. Google these words and select images "Indian Guru" , you'll see. Who created this picture anyway? could it be a looser who got turned down by one girl in this picture? or all of them? :rofl:

    or maybe these girls are more "Religious" than us? :D forgive/forget them and move on. Nothing lasts forever try to follow the real path Lord Buddha has taught us.

    lets see how many of others spread the hatred toward these young souls. have to check this thread again tomorrow :P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕව පස්සෙන් පන්න පන්න කෑගහන එක තරම් තවත් මෝඩ වැඩක් ලොවෙත් නෑ බන්.
    තමන් කරන දේ තමන්ට
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේවා share කරන්ඩ එපා. එතකොට තවත් පැතිරෙනවා. මේක හදපු එකාගේ / ඒකිගේ බලාපොරොත්තුවත් ඕක.
    ඕක අපිට තේරෙන්නේ නැති කපටි වැඩක්. මුන් ඔහොම photo හදල විරුද්ද වෙන අය share කරන්ඩ කියනවා. අපිත් මෝඩයෝ වගේ share කරනවා. එතකොට අපි දන්නෙම නැතිව photo ඒක ගොඩක් අය බැලෙනවා. බුද්ධාගම සමච්චලයට ලක් වෙනවා.
    මේ photo එකෙන් ඒක හොදට පේනවා. මේක කව්ද දන්නේ ඒ කෙල්ලෝ බුදුහාමුදුරුවෝ ම අනුකරණය කළා කියලා. සමහර විට දෙවියෝ වගේ වෙන්ඩත් පුළුවන්.
    වෙන ආගමක කෙනෙක් ඕක අරන් බොරුවට බුදුහාමුදුරුවෝ කියල දාල අපි ලව්වා share කරවනවා.
    මුස්ලිම් අයගේ ටිකිරි මොලේ
     
    Last edited: