බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඔයාට කට්ටකින් අනිනවා. දැනීමක් නැත්තම් සන්නාවක් ඇති වෙනවා. ඔය සන්නාව කෙලින්ම "දැනගත් බව ක්" වෙලා එහෙම නැත්තම් නිත්ය දැනගැනීමක් පටිච්ච වෙලා. ඒ කියන්නේ "unpleasant" දෙයක් විදිහට දැනෙන්නේ. ඕවා තමයි එකක් නිසා එකක් පවතින අන්ත.

    pleasant/ unpleasant කියන දැනගැනීම නිත්යව ඉරක් ගහලා මෙතනින් එහා pleasant, මෙතනින් එහා unpleasant කියලා බෙදන්න බැහැ. නිකන් දිවා, රෑ වගේ. කලුවර අඩු වෙද්දි, දිවා කාලය උදාවෙමින් රාත්‍රිය වැය වෙනවා. කලුවර වැඩි වෙද්දි, රාත්‍රිය උදා වෙමින් දිවා කාලය වැය වෙනවා. මෙතනින් මෙන්න මේක තමයි දවල්, මේක රෑ කියලා වෙන් කරන්න බැහැ. ඒ වගේම තමයි. අර නිත්ය දැනගත් බව ඒ මොහොම තුල පටිච්ච වෙමින් දැනගත් බව ක් ඇති වෙනවා සහ දැනගත් බව ක් නිසා දැනගත් කෙනෙක් ඇති වෙනවා. ඒ නිසා තමයි "මට රිදෙන්නේ".

    පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න බැහැ. එක එක මට්ටමුත් නැහැ.

    කරන්න පුලුවන් එකම දේ මගඵල ලාබී ධහම් දෙසන කෙනෙක්ගෙන් බන අහලා, යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්න උත්සහ කරන එක. පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන තැන තමයි ධහම අවබෝධ වෙන්නේ. සෝවාන් මාර්ගඵලයට පත් වෙන්නේ.
    ------ Post added on Jul 7, 2025 at 7:51 PM

    යෝනිසෝ මනසිකාරයෙදී පටිච්ච සමුප්පාදය තියනවා ද? නැත්නම් නැති දෙයක් මනසිකාර කරනවා ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    නැහැ. පටිච්ච සමුප්පාදය කියන කොන්සෙප්ට් එක විග්‍රහ කරන පොතක් හරි ලියවිල්ලක් හරි ඉගැන්වීමක් හරි දැනගන්න පුළුවන්ද? මා ඒ ගැන දන ඉගෙන ගන්න කැමතියි

    කන්සෙප්ට්ස්, කන්සෙප්ට්ස් විතරයි.. ඔය පොත කියවද්දිත් පේන දේවල් නිත්යව දැනගත් බව ත් තුල, ආ මේක මෙහෙම වෙන්නේ.. කියලා දෘස්ටිගත වෙන එක විතරයි වෙන්නේ..

    ධර්ම දේශනා තියෙනවා, අහලා "තේරුම් අරන්" වැඩක් නැහැ, අවබෝධයට පත් වෙන්න යෝනිසෝ මනසිකාරය ඕනේ.

    Buddhism side eken natuwa me topic eka analyze karanna baluwe.

    නැ බුධිසම් ඕන්නැහැ. මන් අහන්නේ නරක නැතුව කොහොමද හොද කියලා දෙයක් තියෙන්න පුලුවන්?

    හොද කියලා වෙන් කරලා ගන්න පුලුවන් වෙන්නෙම, නරක කියලා දේකට සාපේක්ශවනේ.
    ------ Post added on Jul 7, 2025 at 7:59 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,696
    68,066
    113
    කන්සෙප්ට්ස්, කන්සෙප්ට්ස් විතරයි.. ඔය පොත කියවද්දිත් පේන දේවල් නිත්යව දැනගත් බව ත් තුල, ආ මේක මෙහෙම වෙන්නේ.. කියලා දෘස්ටිගත වෙන එක විතරයි වෙන්නේ..

    ධර්ම දේශනා තියෙනවා, අහලා "තේරුම් අරන්" වැඩක් නැහැ, අවබෝධයට පත් වෙන්න යෝනිසෝ මනසිකාරය ඕනේ.

    නැ බුධිසම් ඕන්නැහැ. මන් අහන්නේ නරක නැතුව කොහොමද හොද කියලා දෙයක් තියෙන්න පුලුවන්?

    හොද කියලා වෙන් කරලා ගන්න පුලුවන් වෙන්නෙම, නරක කියලා දේකට සාපේක්ශවනේ.
    ------ Post added on Jul 7, 2025 at 7:59 PM

    Owow.but we are going out of topic.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    යෝනිසෝ මනසිකාරයෙදී පටිච්ච සමුප්පාදය තියනවා ද? නැත්නම් නැති දෙයක් මනසිකාර කරනවා ද?

    යෝනිසෝ මනසිකාරයෙන් සිහියට පත් වීම තුල තමයි හේතු-ඵල ක්‍රියාකාරීත්වය සහ නිරොධය අත්දකින්නේ.

    ඇති/ නැති දේවල්, නැත්තම් ඇති හෝ නැති ලෙස නිත්යව දැනගත් බව ක් ඇති වීම ගැන තමයි විමසමින් යන්නේ.
     
    • Like
    Reactions: nidarsha91

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    නැහැ. පටිච්ච සමුප්පාදය කියන කොන්සෙප්ට් එක විග්‍රහ කරන පොතක් හරි ලියවිල්ලක් හරි ඉගැන්වීමක් හරි දැනගන්න පුළුවන්ද? මා ඒ ගැන දන ඉගෙන ගන්න කැමතියි

    එක පොතක් හරියි කියන්න බෑ
    පටන් ගන්න මෙතන හොඳයි

    රේරුකාණේ හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍යය, විදර්ශනා භාවනා පොත් ටික

    https://ogatharana.org/

    එතනින් නවතින්න එපා
    වෙනස්ම කියවීම් තියන ඒවත් අහන්න
    ඔය හැමොම බනින වහරක වගේ
    හැම එකාගෙම ඉගෙනගන්න දෙයක් තියෙනවා
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මම ඔබ සියළු දෙනාටම පින් දෙනවා මිත්‍රවරුනී. ඒ වගේම ඔබ සියළු දෙනා මහන්සියෙන් වඩවාගෙන තියෙන අවබෝදය ගැන පැහැදෙනවා. මට අවශ්‍ය වුණ දේ හොඳින්ම අවබෝද කරගත්තා. ඒ දේවල් කියල දුන්නට පින් සිද්ද වෙනවා හැම දෙනාටම. තෙරුවන් සරණයි ඔබ සියළු දෙනාටම.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    808
    93
    කර්මය ගොනු පසුපස පියවරෙන්‌ පියවර ඉදිරියට ඇදෙන ගැලෙහි සක සේ අප පසුපස එයි.
     
    • Like
    Reactions: nidarsha91

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    BNSybs.jpg
     
    • Haha
    Reactions: Hrithik_Roshan