සිතීමට මොහොතක්............
සිතීමට මොහොතක්............
අයෙක් මාංශ අනුබව කරනවා විය හැක..... අයෙක් මාංශ අනුබව නොකරනවා විය හැක......
අයෙක් සූකර මාංශ අශා කරනවා විය හැක..... අයෙක් සූකර මාංශ පතික්ෂේප කරනවා විය හැක.....
අයෙක් ගව මාංශ අශා කරනවා විය හැක..... අයෙක් ගව මාංශ පතික්ෂේප කරනවා විය හැක.....
අයෙක් පාපය තේරුම් නොගන්නවා විය හැක..... අයෙක් පාපය තේරුම් ගන්නවා විය හැක.....
තමා මොන ආගමක වුවත්....තමා මොන ජාතියක වුවත්.... තමා කරන්නේ කුමක්දැයි තේරුම් ගෙන එය කරනවා නම් උචිතයි.... අපි කවෙරෙක් වුවත් ශුද්ධ පුන්යවන්තයෙක් නොවේ.... කෙනෙක් මාංශ අනුබව කළත් නැතත්... ඒසේ කරනුයේ එම පුද්ගලයාගේ කැමැත්ත හා බුද්ධි මට්ටම අනුවයි..... අනෙකුගේ කැමැත්තකට පිටු නොපා තමා කරනා දේ නිවැරදි බුද්ධියෙන් කරන්න.... එය තමාට වාසනාවක් වේවී.
අනෙකෙකුට උපදෙස් දෙන්න පෙර තමා ශේෂඨයෙකු වී සිටිය යුතුයි..... කුඩා දරුවෙකුට සාපේක්ෂව ඔබ ශේෂ්ඨයෙකු විය හැක.... එහෙත් ඔබ සමාජයට සාපේක්ෂව එවන්නෙක්ද....
මෙයද හුදෙක් අදහසක් මිස උපදෙසක් නොවේ.......