බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    oya katawata mama ekaga na...budun kiyannae me loketa pahala una uthtamayek...
    mamanam ahala tiyenne hathu wagayak kiyala....
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මෙක OT කරලා.....වචනයක් වරදින්න බැහැනෙ ......:no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    TΞΞNSTAR™;9883392 said:
    Yeah Dont Eat Beef / Pork

    But Fish is Allowed?

    So Called Double Standards eh?
    ඒ මස් නෙමෙයිනෙ බං. මාලුනෙ! :D
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    [FONT=&quot]මස් අනුභව කිරීම පාපයක් නෙවෙයි...ඒ මොකද දන්නවද [/FONT]? [FONT=&quot]සත්[/FONT]තු[FONT=&quot]න්ට[/FONT] [FONT=&quot]ආත්මයක් කියලා දෙයක් නැහැ...ඒ නිසා මස් කන එක පාපයක් නෙවෙයි....හැබැයි[/FONT] [FONT=&quot]මිනිහෙක්ව මැරුවොත් නම් පාපයක් ඒ මොකද මනුස්සයට ආත්මයක් තියෙන නිසා....[/FONT]

    [FONT=&quot]අනිත් එක තමයි සත්වයින්ව මවලා තියෙන්නෙ මිනිසා වෙනුවෙන් [/FONT],[FONT=&quot]මිනිසාට ආහාරයට[/FONT] [FONT=&quot]ගැනීමට සහ මිනිසාගේ [/FONT]එදිනෙදා
    [FONT=&quot] අවශයතාවයන්ට යොදවා ගැනීමට හා පරිසරයේ[/FONT] [FONT=&quot]සුන්දරත්වයට..තවත් කියනවනම් පරිසරයේ පැවැත්ම සදහත් සත්වයින් වුවමනා[/FONT] [FONT=&quot]වෙනවා......අද ගොඩක් මිනිස්සු ගොඩක් තැන්වල වරද්දගෙන තියෙනවා. .[/FONT]
    1.
    [FONT=&quot]මිනිසාව හා සත්වයාව සමාන කරනවා[/FONT][FONT=&quot][/FONT]
    2.[FONT=&quot]මිනිසා පැවතගෙන එන්නෙ වානරයගෙන් කියලත් කියනවා[/FONT]
    3.[FONT=&quot]මස් කැවොත් අපායට යනව කියනවා[/FONT]

    [FONT=&quot]බලන්න මෙහෙම හිතන එක කොච්චර වැරදිද.... ඇයි මනුස්සයාව සත්තුන්ට සමාන කරන්නෙ...[/FONT]
    [FONT=&quot]මමනම් කියන්නෙ මස් කන එක පාපයක් නෙවෙයි....[/FONT]

    ඒ නිසා මම කියන්නෙ මස් කන්නෙ නැති අය මස් නොකා ඉන්න..මස් කන අය පව් කාරයො කියලා කියන්න එපා....

    සත්තු මවලා තියෙන්නේ මිනිස්සු වෙනුවෙන්ලු..(ඒ කියන්නේ මිනිස්සු බිහිවෙන්නත් කලින් ,මිනිස්සු වෙනුවෙන් සත්තුන්ව මවලා.දෙයියොන්ට පිස්සුද කොහෙද?:baffled::baffled:)
    අනික මිනිසා කියන්නෙත් සත්වයෙක් නේද?
    කණගාටු වෙනවා මෙහෙම කතාවක් දකින්න සිදු වීම ගැන..
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ලෙඩ හැදෙන්නෙ අපි මනුස්සයො නිසානෙ :lol: ..අනික සත්තුන්ටත් ලෙඩ හැදෙනවා ...ගස්කොලන් වලටත් ලෙඩ හැදෙනවා... :) ලෙඩ රෝග කියන දේ කාටත් පොදුයි...;)

    බොරුවෙන්මයි දිනන්න හදන්නේ :lol::lol::lol::lol:
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ත්‍රිකෝටි පාරිශුද්ද සීලයට අනුව අනුබලයක් කියන එකට වෙළද පොළේන් ගෙනත් කන එකත් අදාලයි. ඒක හින්ද කර්මයක් තමයි.

    මම අහල තියන විදිහට ඔය කියන්නේ ඌරු මස් ගැන නෙමේ, වෙන හතු වර්ගයක් ගැනලු. (හරියටම දන්නේ නෑ)

    මමත් අහල තියෙන විදියට හතු වර්ගයක් තමයි මචං
     
    X-File

    Member
    Apr 26, 2011
    1
    0
    0
    saralawama keewoth hema jeewiyekma nirmanayawela thiyenne,
    Bauthika(shareeraya)+ Abauthika(athmaya) = Jewiya
    Bauthika = Jewiya- Abauthikaya
    = miyagiya jeewiya,,,, akarayata

    me ithuru we de thamai mas kiyanne,, in iwathwena de(Athmaya) thawath hethun mul karagena newathath ipadenna puluwan,,. e hethun anuwa newathalebena bauthikaya kumakhowenna puluwan, sathek ho wenna puluwa...me de wiswaya pawathina thek newatha newathath siduwenawa..
    ekiyanne ada apith ekka inna, api godak adaraya karana aya pawa,merunata
    passe ounge karmaya anuwa newatha sathek wela ho ipadenna puluwan..
    ehenam api kana mas api ada godak adaraya karana ayata aithi ewa wiya heka..
    mas kana eka aniwaryenma papayak...

    awasanawantha kamanam me de kawadawath nawathwanna be.. e loke swabawaya...
     
    Last edited:

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    Mehema Hithanna..........:D

    1.Mas kadayak thiyenawa.....:cool:

    2.Kukullu 10 k marala wikunanna innawa...:confused:

    3.Oya gihin Salli dila 1k gannwa.Dan ithuru 9i:sorry:

    4.Kade miniha gihin thawa kukulek marala...his una kokke ellanawa...:growl:

    5.Dan ayeth kade kukullu 10i.;)

    Attatama wenne mekane.....

    Dan hoda daruwa wage kiyanna balanna....Kukula maruwe oya nisada? nadda?:yes:

    A pawata oya sambandada? Nadda?:yes:
    niyama uththare machan
     
    elakiriBlind

    Member
    Apr 26, 2011
    4
    0
    0
    අනේ මචන්ලා මමත් බලන් හිටිය උඹල ඔය කියන කතන්දර.....ඔය කියන විදියට බැලුවොත් අපිට කිසිම දෙයක් කන්න වෙන්නේ නැ.මොකද බත් වත් කන්න වෙන්නේ නැ.ව් වගා කරදී ඒවාට කෘමි නාශක ගහලා එකේ ඉන්න පොඩි සත්තු විනාස කරනවා..එහෙම කලේ නැත්තම් අස් වැන්න විනාස වෙන
    නිසා...කුබුරක පොඩි සත්තු 10000000 ගානක් ඉන්නවා..අපි බත් කන හින්ද තාම ගොවියා ඒවා වග කරන්නේ එතොකොට බත් කන අපි පව් කාරයෝ ද?....ගොවියත් පව් කාරයෙක් ද?එතෝකොට ඔය විනාස වෙන්නේ කුබුරේ තියන ජිවිත නෙමේ ද????
    ....නමුත් අපි සතුන්ට අනුකම්පා කරනවා එත් මිනිසුන්ව එල්ලලා මරනවා...පාරේ දුප්පත් මිනිහෙක් හිඟ කද්දී ..සල්ලි කියක් හරි ඉල්ලදී අපි අහක බලාගෙන යනවා..... ඔය සතුන් ට තියන අනුකම්පාව මිනිසුන්ට පෙන් වන්න බැරි මොකද????මෙත න ඉන්න ගොඩක් දෙනෙක් නෙට් එකේ කැ
    ගහන්න විතරයි දන්නේ...ඊට වඩා දෙයක් බැ....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    දැන් ඔය ටික කියන්න ඇයි ෆේක් එකකින් ආවේ?:confused:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    හුටා!