බුදුරෑස් මාලා Chameleon Pixel Controller සමග

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බුදුරෑස් මාලා හදන අයට, විශේෂයෙන්ම පික්සල් එල් ඊ ඩී පාවිච්චි කරන අයට මේ චෑනල් එක වෑදගත් වේවි. මෙයාලා හදනවා Chameleon කියලා pixel controller board එකක්. ඒකෙන් සෑහෙන්න වෑඩ ගන්න පුලුවන්. දෑනට නම් stock නෑලූ. අගෝස්තු අග වෙයි ලු බඩු එනකොට.

    ප්‍රොග්‍රෑම් කරන්නේ LED matrix studio පාවිච්චි කරලා.

    http://maximumoctopus.com/electronics/builder.htm

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    pixel led කියන්නෙ මේවට ඕන පාටකින් පත්තු වෙන්ඩ පුලුවන් නේද :shocked:
     
    • Like
    Reactions: malakadss

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113

    ඒ LED බුදුරැස් වලල්ල හදන විදිහ නෑනේ... ඒක හදන්න කීයක් යයිද
     
    • Like
    Reactions: malakadss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,953
    113
    34
    Kalutara
    අඩේ අපේ ගේ ඉස්සරහ සිල් මෑණියෝ බුදු මැදුරක් හදනවා එකේ බුදු පිළිමෙට බුදු රැස් වළල්ලක් සෙට් කරනවා කිව්වා. ඕක සෙට් කළා නම් හරිනේ.. :P
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඒ LED බුදුරැස් වලල්ල හදන විදිහ නෑනේ... ඒක හදන්න කීයක් යයිද
    ඔය චෑනල් එකේ වීඩියෝ ගොඩක් තියෙනවා. ගිහින් බලන්න. එකම ප්‍රශ්ණේ බඩු එන්නේ අගෝස්තු මෑද ලු. බෝඩ් ඉවරයිලු
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය චෑනල් එකේ වීඩියෝ ගොඩක් තියෙනවා. ගිහින් බලන්න. එකම ප්‍රශ්ණේ බඩු එන්නේ අගෝස්තු මෑද ලු. බෝඩ් ඉවරයිලු
    ඉතින් බන් Arduino එකක් අරගෙන, WS2811 සෙට් එකක් එක්ක සෙට් කරගත්තා නම් හරිනේ
    Github එකේ තියන Demo program එකත් ඇති වැල වගේ දිගට දානවා නම්
    මොකක් හරි බෝඩ් එකක රවුමට සෙට් කරලා පැටන් ටිකක් ප්‍රෝගෑම් කරගත්තා නම් හරි
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉතින් බන් Arduino එකක් අරගෙන, WS2811 සෙට් එකක් එක්ක සෙට් කරගත්තා නම් හරිනේ
    Github එකේ තියන Demo program එකත් ඇති වැල වගේ දිගට දානවා නම්
    මොකක් හරි බෝඩ් එකක රවුමට සෙට් කරලා පැටන් ටිකක් ප්‍රෝගෑම් කරගත්තා නම් හරි

    මේක ඊට වඩා මාර ලේසි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේක ඊට වඩා මාර ලේසි.
    ඇත්තටම Arduino එකේ පැටන් ටිකක් හොයා ගත්තා නම් ඒක පට්ට ලේසි වෙන්න තිබ්බා නේද
    බලමු Project එකක් හදලා github එකට දැම්මා නම් සෙට් එකක් එක්ක එකතු වෙලා පැටන් ටිකක් හදලා දාන්න තිබ්බා, එහෙම නම් ඉතින් ඕන කෙනෙක්ට අරන් හදාගන්න පුලුවන්නේ
    මම දැක්ක ඕව හදලා විකුනන ඇඩ් දාල තියනවා FB එකේ පට්ටම ගනන් වලට එහෙම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇත්තටම Arduino එකේ පැටන් ටිකක් හොයා ගත්තා නම් ඒක පට්ට ලේසි වෙන්න තිබ්බා නේද
    බලමු Project එකක් හදලා github එකට දැම්මා නම් සෙට් එකක් එක්ක එකතු වෙලා පැටන් ටිකක් හදලා දාන්න තිබ්බා, එහෙම නම් ඉතින් ඕන කෙනෙක්ට අරන් හදාගන්න පුලුවන්නේ
    මම දැක්ක ඕව හදලා විකුනන ඇඩ් දාල තියනවා FB එකේ පට්ටම ගනන් වලට එහෙම
    me board eka V3 1300 V4 1700